පොනිල් ඉවතට මයිනෙක් ඇතුලට එන ලකුනු ලු 😱😱😂😂

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,449
    32,178
    113
    namal suththa dannada yanne?
    mehema script ekak wenna puluwan,
    maina athulu set eka horakapuwa un langane...
    mun minissunwa bellatama hirakarala, namal suththawa dala, unma horakapuwagen tika tika adala,
    polin adukarai, ethakota minissu ayeth baiyan saranan gachchami wei,
    habai oluwa thiyana un dannawa ehema unath eliyata adinne apenma horakapuwa...
    namal sukannata hetak hada ganna kiyalaaaaaaaaaaaaaa
    eth 69 lassayak baiyo rawatei ayeth
     
    Last edited:

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,861
    6,995
    113
    අපේ දිහෑ
    1655620808635.png
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,927
    113
    Gampaha
    දැනට තෙල් විතරයි නැත්තෙ, ඉස්සරහට කන්නත් නැති කරයි වගේ... මෙහෙම පිස්සු කෙලින්න ගත්තොත්,
    රස්සාවෙනුත් දොට්ට බහින්න වෙයිද දන්නෑ...
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    බැසිල් තමා මේ වෙලාවේ රට ගොඩ ගන්න පුළුවන් එකම කෙනා.
    බැසිල් කැමති නැත්නම් නාමල් පත් කරලා බැසිල්ට පුළුවන් ගයිඩ් කරන්න.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඔය පොන්නයා ජනාධිපතිකමේ ඉන්නකල් මේ රට හදන්න බෑ කියල අනිත් හැම පක්ෂෙම කොන්දේසි දාද්දි කියද්දි මෝඩ පොනිලා ගිහින් උක දීලා පට්ටම ගත්තනෙ නේද @erozan @N A K A M U R A @JBLs :rofl:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,178
    113
    ගොඩක් වෙලාවලට වැටුන ආර්ට්කය මයිනාම ගොඩ ගයි.
    අපේ සල්ලි හොරා කාල, අපේ සල්ලි ආයෙත් දෙන සීන් එකක්ද?
    හැබැයි වීරයෝ වෙන්නෙ ඒවා හොරාකාල හිරකරගෙන ඉන්න රාජපකාලමද?