පොනිල් ගෙ කතාව ගැන මොකද හිතෙන්නේ

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,991
    152,994
    113
    ඡන්ද බලයක්වත් නැතුව රාජපස්සලගෙ පිහිටෙන් පාර්ලිමේන්තුවට කඩාපාත්වෙලා මූ දෙන ටෝල්ක්ස් බලාපල්ලකෝ. බුද්ධාගම ගැන කථා කරද්දි බටලන්ද එහෙම මතක් වුණේ නැද්ද දන්නෙ නෑ. නොදකින්. :mad:🤬🤢🤮
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113

    යාපනේ පුස්තකාලය ගිනි තියෙන කොට මුට දුක හිතුනේ නැද්ද දන්නේ නෑ. තමන් වැපිරු දේ , තමයි නෙලන්න වෙන්නේ