පොනිල් ගෙ කතාව ගැන මොකද හිතෙන්නේ
Dexter011 Well-known member May 19, 2021 5,530 10,376 113 Jul 11, 2022 #1 Reactions: AZee RoXx and Stimulus mind
slickdeath Well-known member Sep 3, 2014 3,408 1,676 113 Jul 11, 2022 #2 පකය ත්රිපිටකයත් ගෙදර තියගෙනනේ හොරා කාල තියෙන්නේ Reactions: Sandy_Fdo, Lessar, Stimulus mind and 1 other person
vali aththa Well-known member Feb 5, 2013 3,829 1,922 113 Jul 11, 2022 #3 Ahanna haduwa ba oi Oka kiyana ewa ahanna.
Dailco Well-known member Oct 11, 2021 2,338 3,002 113 Colombo Jul 11, 2022 #4 paramparawe idan politics karata minissu gana sensitive eka 0 porata. minissu kanna nathawa maranna onna menna innawa, ue uge poth tika gana walapenawa live awilla. 225 anith ponnapula tikath ochara thama Reactions: u_make_me_sick_, Lessar, Stimulus mind and 1 other person
paramparawe idan politics karata minissu gana sensitive eka 0 porata. minissu kanna nathawa maranna onna menna innawa, ue uge poth tika gana walapenawa live awilla. 225 anith ponnapula tikath ochara thama
Stimulus mind Well-known member Feb 27, 2021 30,991 152,994 113 Jul 11, 2022 #5 ඡන්ද බලයක්වත් නැතුව රාජපස්සලගෙ පිහිටෙන් පාර්ලිමේන්තුවට කඩාපාත්වෙලා මූ දෙන ටෝල්ක්ස් බලාපල්ලකෝ. බුද්ධාගම ගැන කථා කරද්දි බටලන්ද එහෙම මතක් වුණේ නැද්ද දන්නෙ නෑ. නොදකින්. Reactions: haunte, Champ HB, Die-hard and 2 others
ඡන්ද බලයක්වත් නැතුව රාජපස්සලගෙ පිහිටෙන් පාර්ලිමේන්තුවට කඩාපාත්වෙලා මූ දෙන ටෝල්ක්ස් බලාපල්ලකෝ. බුද්ධාගම ගැන කථා කරද්දි බටලන්ද එහෙම මතක් වුණේ නැද්ද දන්නෙ නෑ. නොදකින්.
rigamage Well-known member Feb 18, 2007 3,388 1,220 113 මහවිලච්චිය Jul 11, 2022 #6 dan itin elawapallako balanna muwa... Reactions: kevin_levin
SLhuman Well-known member Jan 8, 2016 4,051 4,601 113 Jul 11, 2022 #7 i feel sorry for him. Reactions: windows_ubuntu and erandak
V Vermox Well-known member Jun 4, 2021 1,826 3,912 113 Jul 11, 2022 #8 Dexter011 said: Click to expand... යාපනේ පුස්තකාලය ගිනි තියෙන කොට මුට දුක හිතුනේ නැද්ද දන්නේ නෑ. තමන් වැපිරු දේ , තමයි නෙලන්න වෙන්නේ
Dexter011 said: Click to expand... යාපනේ පුස්තකාලය ගිනි තියෙන කොට මුට දුක හිතුනේ නැද්ද දන්නේ නෑ. තමන් වැපිරු දේ , තමයි නෙලන්න වෙන්නේ