පොනිල් වික්කමසින්හ

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    රනිල් වික්‍රමසිංහ කිව්වම මට ජීවිතයට අමතක නොවන අවස්ථා දෙකක් තියෙනවා,
    පලවෙනි එක තමා පාස්කු ප්‍රහාරයට පස්සේ තිබූ මාධ්‍ය සාකච්ඡාව, මනුස්සය කට පුරා හිනාවෙලා කිව්ව ඒක ගැන එයා දැනුවත් වෙලා තිබ්බේ නෑ කියල. මට ඒ වෙලාවේ හිතාගන්න බැරි වුණා මනුස්සයෙක් විදිහට කොහොමද හිනා උනේ කියල.
    දෙවනි එක, නෙලුම් පොකුනේදී මම එයාට drone තාක්ෂණය ගැන campus එකේ කරන වැඩ සහ ඒවා පාවිච්චි කරන්න පුළුවන් විදි ගැන කියලා දුන්නා. එතන තිබ්බ drone වලට බෙහෙත් ප්‍රවාහනය ඉදලා බෝම්බ අත අරින එක දක්වා දේවල් 60km+ range එක්ක කරන්න පුළුවන්. ඒව අහල මනුස්සය "මේක නම් හොඳයි ඡන්ද කොල බෙදන්න, ඔක්කොටම එකපාර බෙදණ්න පුළුවන්" කියලා කිව්වා.
    අත්දැකීමක් පමණි, ගන්න පුළුවන් දෙයක් තියනවනං ගන්න
    -- අකිල උයන්වත්ත

    #Copied FB
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මට නම් මතක් වෙන්නෙම ඒ කාලේ @erozan සමනල රනිලට පයින් පුකට ගහල දොට්ට දාපු හැටි..

    MKIPMhg.png
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    mata mathaka 2019 kalin diesel Rs 100 aduwen dunna &&&
    foreign reserve $7.7 Billion thibba central bank eke.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    රනිල් විනාස කරපු රට ගෝතාබයට බාර ගන්නවා කියලානේ මහින්ද ඒ කාලෙ චන්දෙ කරෙ
    ඔක්කොම කලේ මාරුවෙන් මාරුවට රට විනාස කරපු එක ඔය නාකි හම්පඩයන්ට මේක ගොඩ ගන්න බෑ ඔකුන් ඔක්කොම බලන්නේ දේසපාලන කෝනෙන් රට්ට හෙන ගැහුවත් මම අගැමැචි මම විපස්ස නායක නාකි ලොන්තයෝ
     
    • Like
    Reactions: lasankandy

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,336
    100,192
    113
    මට නම් මතක් වෙන්නෙම ඒ කාලේ @erozan සමනල රනිලට පයින් පුකට ගහල දොට්ට දාපු හැටි..

    MKIPMhg.png
    ලොල් බැල්ලිව කොට් කරන්නෙ නෑනෙ නැත්තන් පට්ට ආතල් එකක් ගන්න තිබ්බ අවුස්සල. 😁 😁
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔක්කොම කලේ මාරුවෙන් මාරුවට රට විනාස කරපු එක ඔය නාකි හම්පඩයන්ට මේක ගොඩ ගන්න බෑ ඔකුන් ඔක්කොම බලන්නේ දේසපාලන කෝනෙන් රට්ට හෙන ගැහුවත් මම අගැමැචි මම විපස්ස නායක නාකි ලොන්තයෝ

    පුතානෝ නුවර ඉදන් කොලබට පයින් ගිහින් අන්තිමට පොනිලා අගමැති කර එකට ඌට පපුව පැලෙන්න වගෙ ඇති.

    මිනිස්සු හිතපු කිසිම දෙයක් නම් උනෙත් නෑ වෙන්නෙත් නෑ වගෙ යන විදිහට නම්.
     
    • Like
    Reactions: Idias

    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    උඹ අර එලකිරි එකෙන් 9000ට ලැප්ටොප් එකක් අරන්
    ඒක 20,000ට වෙන එකෙක්ට දීලා
    අන්තිමට කෙලෝ ගත්ත සීන් එක මොකද උනෙ?
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    උඹ අර එලකිරි එකෙන් 9000ට ලැප්ටොප් එකක් අරන්
    ඒක 20,000ට වෙන එකෙක්ට දීලා
    අන්තිමට කෙලෝ ගත්ත සීන් එක මොකද උනෙ?
    කවුරු ?