රනිල් වික්‍රමසිංහ කිව්වම මට ජීවිතයට අමතක නොවන අවස්ථා දෙකක් තියෙනවා,
පලවෙනි එක තමා පාස්කු ප්‍රහාරයට පස්සේ තිබූ මාධ්‍ය සාකච්ඡාව, මනුස්සය කට පුරා හිනාවෙලා කිව්ව ඒක ගැන එයා දැනුවත් වෙලා තිබ්බේ නෑ කියල. මට ඒ වෙලාවේ හිතාගන්න බැරි වුණා මනුස්සයෙක් විදිහට කොහොමද හිනා උනේ කියල.
දෙවනි එක, නෙලුම් පොකුනේදී මම එයාට drone තාක්ෂණය ගැන campus එකේ කරන වැඩ සහ ඒවා පාවිච්චි කරන්න පුළුවන් විදි ගැන කියලා දුන්නා. එතන තිබ්බ drone වලට බෙහෙත් ප්‍රවාහනය ඉදලා බෝම්බ අත අරින එක දක්වා දේවල් 60km+ range එක්ක කරන්න පුළුවන්. ඒව අහල මනුස්සය "මේක නම් හොඳයි ඡන්ද කොල බෙදන්න, ඔක්කොටම එකපාර බෙදණ්න පුළුවන්" කියලා කිව්වා.
අත්දැකීමක් පමණි, ගන්න පුළුවන් දෙයක් තියනවනං ගන්න
-- අකිල උයන්වත්ත
#Copied FB