පොප්කැප්පොයි එලෙක්ට්රොනික් ආර්ට්සුයි මොකාටද මෙ එන්න හදන්නෙ? ආයෙ microtransaction ඔබාපු එකක්ද දන්නෙ නෑ
අලුත්ම ගේම් එක කිව්වට පරණම එක re-mastered කරපු එකක් වගෙ
මුන්ට pvz cartoon එකක් නැත්තන් pvz2 එක PC release එකක් හදන්නෙ නැතුව re-master එකක් හැදුවනෙ
කමක් නෑ ඉතින් ගේම Main stream ආවොත් හොදයි. කොහොමරි plants vs. zombies franchise එක බේරූනොත් ඇති 