DC vs MARVEL ගැටුම

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ela machan . මාත් Comic පිස්සෙක් තමා . එත් දැන් එන DC වලට වඩා Marvel ලගේ Movies තම හොඳ

    රේප් 19+++
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,716
    4,071
    113
    Kingdom of Hyrule
    4011649-xdbch2aw.png

    nephilim

    Junior member
  • Apr 16, 2017
    72
    26
    18
    පෘථිවිතලයේ
    මං නම් DC සහ Marvel දෙකටම ආස නිසා සංසන්දනය කරන්න යන්නෙ නෑ..
    DC ලා game field එකේ Batman:Arkham සීරියස් එකෙන් වගේම injustice එකෙනුත් හොදට හම්බ කරනවා..

    Marvel ලාට තියෙන්නේ Spiderman එකයි ඩෙඩ්පූල් ගේමයි තමා ..මං මේ කියන්නෙ දෙකේම ප්‍රසිද්ධම ගේම්ස්
     
    Last edited:

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මාර්වල්ලා ගොඩක් සල්ලි හම්බ කරන්නෙ ෆිල්ම් වලින් තමයි,හැබැයි අනිත් පැතිවලින් ගොඩක් කඩා වැටිලා ඉන්නෙ.විශේෂයෙන්ම කොමික් බුක් සේල්ස්වලින් ඩීසීලා සෑහෙන්න ඉස්සරහින් ඉන්නෙ.රීබර්ත් එකෙන් පස්සෙ ඩීසීලගෙ පට්ට කොමික් බුක් සෙට් එකක් ආවා.Proud to be a DC fan:):):)අනිත් එක තමයි මම දන්න විදියට මාර්වල්ලා තමයි වැටුනෙ සල්ලි නැතුව අම්බානක,ඒක නිසා තමයි උන්ගෙ සුපර් හීරෝස්ලා ගොඩක් වටේට විකුනලා තියෙන්නෙ.සෝනි,ෆොක්ස් වගේ ඒවට විකුනලා තියෙන්නෙ ගොඩක් කැරැක්ටර්ස්.
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽

    ow bn