Bittrex එකේ බන්Ado mokadda exchange eke nama..ehema karana eka illegal neh ban
Bittrex එකේ බන්Ado mokadda exchange eke nama..ehema karana eka illegal neh ban
Un grace period ekak Dunne neththda withdraw karanna . 0.5 BTC kiyanne 15000 USD neh banBittrex එකේ බන්
Long-term අතගහන එක කරන්න පටන් ගත්තේ ඕක හින්ද. අනික නැති උනත් අවුලක් නෑ කියලා දාගන්න පුළුවං 100නං එකෙන් කරගන්න ඕනි. නැත්තං ඒත් කෙල වෙනවා.Valuable thread brother...
Kohomath site eken dena charts walata trade karoth sadaa sotti...
AI eken ape algo walata attack karanawa... Oka therun karanna giyama rate nathi prashna...
https://www.youtube.com/@gfxclan7034
ඔය මට පාර පෙන්නපු කල්යන මිත්රයෙක්ගේ පලවෙනි චැනල් එක. පොරට ඕක කරන්න කියල තියෙන්නේ අත්දැකීම් අරගෙන වැරදි හදා ගන්න.දැන් කරන එක ලංකාවේ,ඉන්දියාවේ ශ්යා වෙනවට පොර කැමති නෑ.එක නිසා දානන වීදියක් නෑ.
සහ ඉක්මනට miss use කරනව. මම තනියම software engineer කෙනෙක් වෙන හැටි ගැන article series එකක් ලියන්න පටන් ගත්තා ඒත් පොඩි කාලේකට hold කරා. මම ලියපු content එහෙම්ම මාස තුනේ කොස් වල promotion වලට ගන්නවා. මට ඕනි උනේ ඒ වගේ ඒවට අහු වෙන්නේ නැති වෙන්න තනියම උනත් මේක ඉගෙන ගන්න පාත් ඒක පෙන්නන්න. ඒත් වෙන්නෙ අනිකක් හින්ද එකට විසදුමක් හොයාගන්නකන් දැනට පබ්ලිෂ් කරන එක නැවැත්තුවා.මාත් පොඩි ස්ථාවරයකට ආවට පස්සේ කියල දෙන්න කියල කල්පනා කළා. එක එහෙම්ම යට ගියා.දැන් නං උගන්වන මානසිකත්වය නැ. වැඩක් නෑ ලංකාවේ බහුතරය ගුණ මකුයි.
100 % එකගයි. මගේ ගුරුවරයා අපිට දැන් නීතියක් දාල තියනවා ඔහුගේ කරුණු කිසි කෙනෙකුට ඔහුගේ අනුදැනුමකින් තොරව උගන්නන්න එපා කියල. පොඩි කොටසක් එලියට ගියොත් ගොඩදෙනෙක් එක තමන් ගේ දෙයක් විදියට යොදාගෙන අනුන් රවට්ටනවා. මේ රටේ අහේතුව.
සහ ඉක්මනට miss use කරනව. මම තනියම software engineer කෙනෙක් වෙන හැටි ගැන article series එකක් ලියන්න පටන් ගත්තා ඒත් පොඩි කාලේකට hold කරා. මම ලියපු content එහෙම්ම මාස තුනේ කොස් වල promotion වලට ගන්නවා. මට ඕනි උනේ ඒ වගේ ඒවට අහු වෙන්නේ නැති වෙන්න තනියම උනත් මේක ඉගෙන ගන්න පාත් ඒක පෙන්නන්න. ඒත් වෙන්නෙ අනිකක් හින්ද එකට විසදුමක් හොයාගන්නකන් දැනට පබ්ලිෂ් කරන එක නැවැත්තුවා.