පොයියො ටික තාම මේවා දැක්කෙ නැතුව වෙන්ටෑ....

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    පොයියො ටික තාම මේවා දැක්කෙ නැතුව වෙන්ටෑ....

    ඒ කාලෙ කුඩු දී.මු. රකින මහින්ද පන්නමු !! කිය කිය බුකියෙ කෑ මොර දීපු පොයියො ටික තාම මේවා දැක්කෙ නැතුව වෙන්ටෑ....

    අන්න ඒ පොයියන්ට පේන්නත් එක්ක යහපාලන නිරුවත මෙන්න . මහින්ද ගාව ඉන්නකන් හොඳ නැති උන් දැන් යහපලානේ රෙද්ද අස්සේ ඉන්නකොට තොපිට මොකද හිතෙන්නේ ? ...

    අපහු කුඩු ගෙන්නන්න වෙන්න ඇති මුන්ව ගන්න ඇත්තෙ

    r9kjyb.jpg

    2nhp2cw.jpg

    මෙන්න ලන්සා

    2940xp3.jpg

    තව ටික දවසකින් මෙර්වින් ත් එනවා
     
    • Like
    Reactions: රඹා

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,797
    1,013
    113
    ජින්තුවා;18489662 said:
    උඹලට එපා වෙන්නෙ නැද්ද බන් මේ රෙද්දෙ දේශපලනෙම කියවල..

    උගෙ job එකනෙ බන්.. හවසට සට සට ගාලා වදිනවා.. එකයි ඔය හොරා වගේ ඉන්නෙ.. :P:P:rofl::rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Anunge waradi hoyanna kalin thamange waradi hadaganna balanna... mahinda me kuddo tika allala hire dammanam kisi aulak na... adatath mun nidahase inne nane:no::no:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පව් බන් ටොයියො.. සිරා සතියකට සැරයක් අනිවා උන් ටික ලිඳේ දානව..
    මුන් සතියක් පුක ඉරාගෙන ලිඳෙන් ගොඩ එන්න ෆුල් ට්‍ර්යි එක දෙනව.. ලිං කට ලඟටම එනකොට ආයෙත් ලිඳේ:lol::lol:
    1600 කෑලි ටික දැන් පිස්සු වැටිල මේකට උත්තර හොයනව ඇති :lol::lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,620
    16,523
    113
    ඒක තමා මොකට ගත්තද මන්දා..සමහරවිට එකම පක්ෂේ හින්දා වෙන්න ඇති..
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,797
    1,013
    113
    පව් බන් ටොයියො.. සිරා සතියකට සැරයක් අනිවා උන් ටික ලිඳේ දානව..
    මුන් සතියක් පුක ඉරාගෙන ලිඳෙන් ගොඩ එන්න ෆුල් ට්‍ර්යි එක දෙනව.. ලිං කට ලඟටම එනකොට ආයෙත් ලිඳේ:lol::lol:
    1600 කෑලි ටික දැන් පිස්සු වැටිල මේකට උත්තර හොයනව ඇති :lol::lol:

    කමක් නෑ බන් අප්පොච්චව මරා ගත්තනෙ.. ඒ ඇති:yes::yes:. රිදෙයි, පුක ගිනි ගනී.. රෙප් කපයි. බට් වට්ඩුඩු..:lol::lol::P:P
     
    • Like
    Reactions: deanXX

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රැපියල් 10 පැනෙන් අත්සන් කරල රැ 6000 න් ජනපති දිව්රැම් දීමේ උත්සවය පවත්වනකොට නම් හිතුන ඇත්තටම රට වෙනස් මාවතක යයි කියල... ඒත් දැන් තමයි තේරෙන්නෙ ඒක ෂෝට් කට් එකක් විතරයි කියල..
    දැන් මේ ගොල්ලො මේ සියලු වරදවල්වලින් නිදොස් කොට නිදහස් කරලද ආය ඇමතිකම් හා සියලු පත්වීම් ලබාදෙන්නෙ..
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    පව් බන් ටොයියො.. සිරා සතියකට සැරයක් අනිවා උන් ටික ලිඳේ දානව..
    මුන් සතියක් පුක ඉරාගෙන ලිඳෙන් ගොඩ එන්න ෆුල් ට්‍ර්යි එක දෙනව.. ලිං කට ලඟටම එනකොට ආයෙත් ලිඳේ:lol::lol:
    1600 කෑලි ටික දැන් පිස්සු වැටිල මේකට උත්තර හොයනව ඇති :lol::lol:
    මහින්ද මයිත්‍රී දෙන්නම කරපු වැඩේ වැරදී. චෝදනා තියෙන පුද්ගලයන්ව සතුටු කිරීමට වරදාන දෙන එක. අපිට ඒක පිළිගන්න කොන්දක් තියෙනවා. මහබයියා ඕකම කරන කාළේ උබලාගේ කොදු ඇට පේළිය කොහෙද තිබ්බේ :lol:
     
    • Like
    Reactions: HallowMan

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,797
    1,013
    113
    රැපියල් 10 පැනෙන් අත්සන් කරල රැ 6000 න් ජනපති දිව්රැම් දීමේ උත්සවය පවත්වනකොට නම් හිතුන ඇත්තටම රට වෙනස් මාවතක යයි කියල... ඒත් දැන් තමයි තේරෙන්නෙ ඒක ෂෝට් කට් එකක් විතරයි කියල..
    දැන් මේ ගොල්ලො මේ සියලු වරදවල්වලින් නිදොස් කොට නිදහස් කරලද ආය ඇමතිකම් හා සියලු පත්වීම් ලබාදෙන්නෙ..

    තව මාස කීයද ගොනෝ මුන් ඉන්නෙ..look at the bright side. ලංකාවේ දේශපාලනේ ඔහොම තමයි ඉතින්. 20 කොහොම හරි ගොඩ දාගත්තොත් මුන්ටිකට බඩු පැකට් කරන්න පුලුවන්..
     
    • Like
    Reactions: Gatapolos

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    දැන් දිමු වා ගත්ත එක හරි කියලද උඹල කියන්නේ?
    එතකොට පොර මහින්ද ගේ කාලේ කුඩු ගෙන්නුවේ නැහැ හරිද එහෙනම්

    (කන්න උනහම කබරයත් තලගොයා කර ගන්න පොන්සි ගැන්සිය.)
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    උගෙ job එකනෙ බන්.. හවසට සට සට ගාලා වදිනවා.. එකයි ඔය හොරා වගේ ඉන්නෙ.. :P:P:rofl::rofl:

    හික්හික් හවසට උඹට මංගල සමරවීර ගේ ගෙදර සට සට ගාල දෙන එකද කියන්නේ ? බටර් අරන් බලයන් එතකොට සද්දේ වෙනස් වෙයි .
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    පව් බන් ටොයියො.. සිරා සතියකට සැරයක් අනිවා උන් ටික ලිඳේ දානව..
    මුන් සතියක් පුක ඉරාගෙන ලිඳෙන් ගොඩ එන්න ෆුල් ට්‍ර්යි එක දෙනව.. ලිං කට ලඟටම එනකොට ආයෙත් ලිඳේ:lol::lol:
    1600 කෑලි ටික දැන් පිස්සු වැටිල මේකට උත්තර හොයනව ඇති :lol::lol:

    හික්හික්
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මහින්ද මයිත්‍රී දෙන්නම කරපු වැඩේ වැරදී. චෝදනා තියෙන පුද්ගලයන්ව සතුටු කිරීමට වරදාන දෙන එක. අපිට ඒක පිළිගන්න කොන්දක් තියෙනවා. මහබයියා ඕකම කරන කාළේ උබලාගේ කොදු ඇට පේළිය කොහෙද තිබ්බේ :lol:

    paw bn uba :lol:
    ubala my3 gena kiyapu serama katha tika dan dan boru wee gena enne :yes:
     
    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    රැපියල් 10 පැනෙන් අත්සන් කරල රැ 6000 න් ජනපති දිව්රැම් දීමේ උත්සවය පවත්වනකොට නම් හිතුන ඇත්තටම රට වෙනස් මාවතක යයි කියල... ඒත් දැන් තමයි තේරෙන්නෙ ඒක ෂෝට් කට් එකක් විතරයි කියල..
    දැන් මේ ගොල්ලො මේ සියලු වරදවල්වලින් නිදොස් කොට නිදහස් කරලද ආය ඇමතිකම් හා සියලු පත්වීම් ලබාදෙන්නෙ..

    උඹට පිස්සු රවියා ගේ අය වැය කතාව අහපන් උත්සවයට ගිය වියදම පරස්පරයි දැන්නම් ගාන මතක නැ 63000/= විතර පරස්පරයි
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    paw bn uba :lol:
    ubala my3 gena kiyapu serama katha tika dan dan boru wee gena enne :yes:
    වහලෙක්ට කොන්ද පන තියාගෙන වැරදි දේට වැරදියි කියන එකෙක් ගැන දුක හිතෙන්නේ ඇයි :lol:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    දැන් අපි මේව්වා වැරදී කියන එක සාධාරනයි අපි ඡන්දෙ දුන්නෙ මෙව්වා නවත්තන්න. කුඩ්ඩොන්ව තියාගන්න මහින්ද ගේන්න හදපු බයියෝ ඇයි මේ ෆෝම් වෙලා :rofl:
     
    • Like
    Reactions: deanXX