පොරක් Nissan Primera එකක් හොයනවා.
මචන්ස්ලා.මගේ යාලුවෙක් උපරිම ලක්ශ 15 කට වගේ කාර් එකක් හොයනවා.මිනිහට 2000-2002 වගේ ජපන් එකක්ලු ඕනි.මගෙන් අහපුවම මම කිවුවා ඔය ගානට 2000න් පස්සෙ ආපුවගෙන් හොදම එක nissan march කියලා.හොද march එකක් ගන්ඩ පුලුවන්නේ මචන්ලා 14ක් 15ක් වෙද්දී.මිනිහා ආස march එකේ beetle type එකටලු.ඒක සම්බන්දව නම් මම මෙලෝ දෙයක් දන්නේ නැත.අනික මිනිහා 2002 primera එකටත් ආසලු.ඒක සම්බන්දවත් මෙලෝ දෙයක් දන්නේ නැත.කවුරුත් ගන්නවා අඩුයි කියලා විතරයි දන්නේ.මේ මාර්ච් beetle type එකයි.primera එකයි සම්බන්ද දන්න එවුන් කියපල්ලකෝ.නැත්තම් 15කට ගන්ඩ 2000 පස්සේ ආපු කාර් එකක් කියපල්ලා.
නිසාන් ප්රිමෙරා එක.
මාච් beetle එක.