පොරොන්දුව ඉටුකළෙමි

ElaKaveer

Banned
Jul 30, 2010
35
4
0
පොරොන්දුව ඉටුකළෙමි

me thread eka dapu kena gana mama hoyala baluwa. shameeta banala thread ekak dala eka makala and ban kalla kiyana ekatai meka dala thiyenne.

pahadiliwa kiyanna ona fake ID walin banina ewata api reply karanneth na. Ewa thiyanneth na. Issara indalama site eke hitiye nam parana ID eken enna. Api kisi wagakeemak nathuwa aluth ID ekakin awith ape members lata baninna denne na.

GTRZ
 
Last edited:

Dileepa.

Member
Jul 29, 2010
153
11
0
2006 අප්‍රේල් 8 වෙනිදා සිට අද වන තෙක් මෙය ආ ගමන අපි බලාගෙන සිටියෙමු

මේ කාලෙ broadband තිබ්බෙ නෑ නේද මචං.... මේ කාලෙ උඹල පාවිච්චි කලේ ISDN ලයින්ද නැත්තම් dialup ද?
 
ElaKaveer

Banned
Jul 30, 2010
35
4
0
මේ කාලෙ broadband තිබ්බෙ නෑ නේද මචං.... මේ කාලෙ උඹල පාවිච්චි කලේ ISDN ලයින්ද නැත්තම් dialup ද?

මචන් දැන් උඹට මේක කියෙව්වාම අහන්න තිබුන ප්‍රශ්නෙ ඕකද????
 
BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
මොකක්ද සිද්දිය කියල මම දන්නෙ නැහැ............. අසාධාරනයක් වෙලා නම් ඒක වැරදියි.............. :yes::yes::yes::yes::yes:
 
ElaKaveer

Banned
Jul 30, 2010
35
4
0
මොකක්ද සිද්දිය කියල මම දන්නෙ නැහැ............. අසාධාරනයක් වෙලා නම් ඒක වැරදියි.............. :yes::yes::yes::yes::yes:

සිද්දිය බලන්න ගිය සතියෙනේ එන්න තිබ්බේ මචන් මම කැමති නැති EK member කෙනෙකුට මගේ ප්‍රකාශ පැහැදිලි කලා. අනිත් එක මම පොරොන්දුවක් දුන්න ආයෙත් සති අන්තෙ එනව කියලා මෙන්න එනකොට මම දාපු පෝස්ට් එකත් මකලා මාව බෑනුත් කරල.....ඔන්න ඕකයි කතාව පෝස්ට් එකනම් මගේ ලඟ තියෙනවා.
 
ElaKaveer

Banned
Jul 30, 2010
35
4
0
:oo::oo: හොඳා හොඳා කෂ්ටිය කොච්චර බයවෙලාද කිව්වොත් මාව hack කරන්න දෙපාරක්ම උත්සාහ කරල තියෙන්නේ අප්පට සිරි මම එච්චර පොරක් වෙලාද???
 
bhashi2

Active member
  • Jul 20, 2009
    295
    39
    28
    Hmm....mama nam thama podi kolla.owa gana wadiya danne naha..eth ehema deyak una nam aththatama katha wadak:no::no:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    කථා වස්තුව මොකද්ද කියලා දන්නේ නෑතුව අපිට සිද්දිය කෑතද,ලස්සනද කියලා කියන්න බෑ.:no::no::no::no::no:කොහොමත් ම0 දෑක්කා එලකිරි අක්කාකෙනේක් ආයි එලකිරියේ පෑත්තේ පලාතේ එන්නේ නෑ කියලා ගිහිල්ලා GT බොසුයි තව අය කියපු නිසා නෑවත අවිල්ලා තිබ්බා.ඒක මේකට සම්බන්දද දන්නේ නෑ මයි හිතේ.:rolleyes::rolleyes::rolleyes::rolleyes:කොහොම උනත් ඉන්න කට්ටිය තම්න්ගේ පඩුවේ හිටියනම්,අනුන්ට මඩ ගහන්නේ නෑතුව හිටියනම් මොන බන් කිරිල්ලක් වත් නෑ:P:P:P:P:P:P
     
    කවුද මඩ ගැහුවේ ටිකක් පෝස්ට් බලල කතා කරනම් තමා වටින්නේ අදාල කෙනාගේ...ඔයා දන්නවා ඇතිනේ...ඊයෙත් යම් සිද්ධියක් වෙන්න ගියේ මොකද??? ඔය කියන කෙනාගේ අති පණ්ඩිත ඥාණය සහ පාලනයක් නැති කට නිසා....කට්ටිය මැදිහත් නොවුනානම් බලාගන්න තිබුනා හොඳ ෂෝ එකක්......මම කියන්න හදන්නේ තමන් බුද්ධිමත්යැයි පෙන්වීමට තමන් පාවිච්චි කරන වචන වලින් තමන්ගේ මන්ද බුද්ධික බව තමා ලෝකෙට පෙනෙන්නේ...සිද්ධියට මුල්වුන කෙනාටත් වෙලා තියෙන්නේ ඒකයි....:rolleyes::rolleyes:
     
    Nalith

    Member
    Dec 25, 2007
    582
    78
    0
    Matale

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: