පොරොන්දුව ඉටුකළෙමි

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    නෑ බං දැන ගන්නනේ ඇහුවේ.....

    පී.ඇස්. - උඹ සිරාවටම කව්ද බං...
    අමිලයද... රොන්ද?
    සෝමෙ නම් වෙන්න බෑ...මොකද ඌ ඔච්චර කියේටිව් නෑනේ :ලොල්
    තරහ ගන්න එපා හොඳේ....
    උඹ කව්ද බං ඇත්තටම..ජූලි වල ආවට පරණ උන් ගැන හොඳට දන්නවා වගේ

    ගිය සතියේ කේස් එක නොදනිමි.එබැවින් අදහස් ප්‍රකාශ කිරිමට අපහසුය
     
    Jul 19, 2010
    290
    10
    0
    උඹ කව්ද බං ඇත්තටම..ජූලි වල ආවට පරණ උන් ගැන හොඳට දන්නවා වගේ

    ගිය සතියේ කේස් එක නොදනිමි.එබැවින් අදහස් ප්‍රකාශ කිරිමට අපහසුය

    me kariya galen apu ekek
    meke prasna danna enne
    mewage wesige puthala ta sinhalenma kiyala yawanna one galak kapagena inna kiyala :angry:
     
    one_shot

    Banned
    Jul 28, 2010
    150
    7
    0
    :oo::oo: හොඳා හොඳා කෂ්ටිය කොච්චර බයවෙලාද කිව්වොත් මාව hack කරන්න දෙපාරක්ම උත්සාහ කරල තියෙන්නේ අප්පට සිරි මම එච්චර පොරක් වෙලාද???

    Oh man! they tried to hack u!? :baffled::baffled:

    :oo:
    When solving problems, dig at the roots instead of just hacking at the leaves. :oo:
     
    Dileepa.

    Member
    Jul 29, 2010
    153
    11
    0
    උඹ කව්ද බං ඇත්තටම..ජූලි වල ආවට පරණ උන් ගැන හොඳට දන්නවා වගේ

    ගිය සතියේ කේස් එක නොදනිමි.එබැවින් අදහස් ප්‍රකාශ කිරිමට අපහසුය

    මට ඔය එකක් කියලා නෑ බං... මම සාමාන්‍යයෙන් අද එකෙන් නෙවෙයි හෙට එන්නෙ..හෙට එන එකෙන් අනිද්ද එන්නෙ... ලබන සතියෙ එන එකෙන් නෙවෙයි අද ඇවිත් තියෙන්නෙ... මම එහෙමයි.
    හැබැයි මේ ආත්මෙට බලු වැඩ කරලා නෑ...කුණුහරප දාල නෑ...
    (ටිකක් සැර ජෝක්ස් නම් කරල තියනවා ;) )
    ඕනම නම් කෙල්ලෙක්ට පොඩි ලයින් එකක් දාල ඇති ... අපිත් ආසයිනේ අපිට හරි ගියොත් ඉතිං..
    ඒත් තාම සෙට් උනේ නෑ....
    මම ගැන සමහර විට ඇඩ්මින් දන්නවා ඇති එයාගෙන් අහගන්න... :D:yes:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මේ ඉන්නේ මිගාර, :D

    උඹේ මොකක් හැක් කරන්නද බන්, එදත් ආවේ ෆේක් එකකින් ඒකනිසා ඒවා ඩිලීට් කරා.
    අදත් ෆේක් එකක්, මේකත් ඩිලීට් වෙයි..

    නියම 2010 ඇවිල්ලා උඹ 2006 ඒවා කථාකරන්නේ කොහොමද...?:angry:
    තවත් රිප්ලයි කරන්නේ නෑ
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    උබලට නන් හාල්ද කොහෙද බන්..මරාගන්න බලාගෙනම නෙ බන් ඉන්නෙ.වෙන web site 1ක් මෙක copy කරල නන් උන්ට එ විදියට එක කරගෙන යන්න කියහන්.එහෙම කලා කියල මේකට අවුලක් වෙන්නෙ නෑනෙ.මිනිස්සු තමන් ට කමති හොද 1 කට යන්නෙ නැතයි.අනික බන් උබල දෙපැත්තට බෙදිල ගහ ගත්ත කියල ඔක ඉවරයක් වෙන්නෙ නෑනෙ. බලහන් සමහර රෙප් පවර් සෑහෙන්න තියෙන උදෙ හවස මෙකෙ ඉන්න කස්ටිය කතා කරන්න ගියහම කතා කරන හැටි.උබ රහස් එලි කලා කියල මෙයා වෙනස් වෙන්නෙත් නෑ.උබට වැඩකුත් නෑනෙ.මමත් මචන් මුලින්ම web site කලා.අපිත් සමහර වෙලාවට songs ගන්න ගියහම artist ල කියල තියෙනව elakiri 1k ඇඩ්මින් අහන්න. අපි එයාලට තමයි මුලින් දෙන්නෙ කියල.ඉතින් එහෙම උනා කියල මන් මේකට ඇවිත් ඇඩ්මින් ට සුද්ද සින්හලෙන් කත කරල ත්‍රේඩ් දාලවත් මෙකට ගේමක් දෙන්න මේක කොපි කලා කියලවත් වැඩක් නෑනෙ.මම එ වැඩෙ නවත්තල වෙනsite 1ක් පටන් ගත්ත.2007 ඉදන් අද වෙනකන් මමත් මෙකෙන් සින්දු download කරගන්නව, ෆොරම් 1ක් තියෙන පොස්ට්ස් බලනව.කාත් එක්කවත් ගහගෙන වැඩක් නෑනෙ. :nerd:
     
    ElaKaveer

    Banned
    Jul 30, 2010
    35
    4

    උඹ කියන කතාව හරියටම හරි මාත් කියන්න හදන්නේ ඒකම තමා ඒ උනාට මේක දැම්මේ ටිකක් ඉන්න සවිස්තරව පස්සේ කියන්නම්
     
    Dileepa.

    Member
    Jul 29, 2010
    153
    11
    0
    උබලට නන් හාල්ද කොහෙද බන්..මරාගන්න බලාගෙනම නෙ බන් ඉන්නෙ.වෙන web site 1ක් මෙක copy කරල නන් උන්ට එ විදියට එක කරගෙන යන්න කියහන්.එහෙම කලා කියල මේකට අවුලක් වෙන්නෙ නෑනෙ.මිනිස්සු තමන් ට කමති හොද 1 කට යන්නෙ නැතයි.අනික බන් උබල දෙපැත්තට බෙදිල ගහ ගත්ත කියල ඔක ඉවරයක් වෙන්නෙ නෑනෙ. බලහන් සමහර රෙප් පවර් සෑහෙන්න තියෙන උදෙ හවස මෙකෙ ඉන්න කස්ටිය කතා කරන්න ගියහම කතා කරන හැටි.උබ රහස් එලි කලා කියල මෙයා වෙනස් වෙන්නෙත් නෑ.උබට වැඩකුත් නෑනෙ.මමත් මචන් මුලින්ම web site කලා.අපිත් සමහර වෙලාවට songs ගන්න ගියහම artist ල කියල තියෙනව elakiri 1k ඇඩ්මින් අහන්න. අපි එයාලට තමයි මුලින් දෙන්නෙ කියල.ඉතින් එහෙම උනා කියල මන් මේකට ඇවිත් ඇඩ්මින් ට සුද්ද සින්හලෙන් කත කරල ත්‍රේඩ් දාලවත් මෙකට ගේමක් දෙන්න මේක කොපි කලා කියලවත් වැඩක් නෑනෙ.මම එ වැඩෙ නවත්තල වෙනsite 1ක් පටන් ගත්ත.2007 ඉදන් අද වෙනකන් මමත් මෙකෙන් සින්දු download කරගන්නව, ෆොරම් 1ක් තියෙන පොස්ට්ස් බලනව.කාත් එක්කවත් ගහගෙන වැඩක් නෑනෙ. :nerd:

    ම්..ඔන්න මිනිස්සු !!
    කවුරු කොහොම කිව්වත් එළකිරි තමා ලංකාවෙ නො.1 මියුසික් සයිට් එක....
    (සමහරු නම් හිතන් ඉන්නෙ EL කියන්නෙ කතිකාවත් ගොඩ නගන තැනක් කියල.... එහෙමද? අනේ මංද ??)