ණය ගැනනම් කතා කරලා වැඩක් නැහැ අණ්ඩු දෙකම අල... මහින්ද යනකොට බිලියන 7000කට තිබු ණය අද 12,000 ක් වෙලා. විගනාධිපති වර්තා අනුව මහින්ද වියාපෘතිවල අගය (වත්කම් එකතු කිරිම) 10%-15% ක ප්‍රමාණයක්.
යහපාලනය අලුතින් ණය රු. බිලියන 5000ක් එකතුකරලා තියෙනවා වත්කම් වල අගය කියද දන්නේ නැහැ. දැන් කියනවා ඉන් 60% විතර පසුගිය රජයේ ණයලු ගෙව්වේ එය විහිලු කතාවක්


මේ ආණ්ඩුවෙන් නය ගෙව්වේ නෑ සාර්ථකව. මේ අය නය ගත්තේ වාහන ගන්නයි ඒ අයගේ පහසුකම් වැඩිකරගන්නයි.
