පොරොන්දු දේශයේ හපන් කම්. සංවේදී අය බලන්නෙපා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    මුලින්ම පලස්තීන කාරයෝ ඊශ්‍රායලය ගහන්න කලින් මේවා හිතන්න ඕනේ නේ
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,322
    3,938
    113
    මුලින්ම පලස්තීන කාරයෝ ඊශ්‍රායලය ගහන්න කලින් මේවා හිතන්න ඕනේ නේ
    අපිවත් ඉන්දියාව යටත් කරගෙන හිටියන් අපෙ උන්දල කරන එව්ව බලාගන්න තිබ්බ
    උබ කියන්නෙ හරියට සුද්ද අපිව යටත් කරගෙන ඉන්නකොට වෙල්ලස්සෙ කැරැල්ල ඇති වෙනකොට
    ඔය කැරලි කාරයො අහිංසක සුද්දො මැරුව නිසා අපි කැරැල්ල සම්පූර්ණයෙන් ප්‍රතික්ශේප කරන්න ඕන කියල වගෙ කතාවක්
    මිනිස්සුව පීඩනයට පත් කරහම මිනිස්සු කැරලි ගහනව
    ඔය කැරලි කාරයන්ගෙ සදාචාරය ගැන හොයන්න යනව කියන්නෙම පීඩාවට පත් කරන පාර්ශවයෙ පැත්ත ගැනීමක්
    සදාචාරය තියෙන්නෙ සම සම පාර්ශව දෙකක් අතරෙ
    එහෙම නැති තැනක සදාචාරයක් පවතින්න විදිහක් නැහැ
     
    • Like
    Reactions: Solo Rider