පොරෝ_ජයලත්

Durotan

Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ......................................................................................................................................................................................................................

    පොරෝ ජයලත්.​

    8oilEnc.jpg

    පොරෝ ජයලත් යනු 1988/89 භීෂණ කාලයේ ජවිපෙ ශිෂ්‍ය අංශයේ සිටි සාමාජිකයෙකි. ඔහු ඉගෙනුම ලැබුවේ කොලඹ නාලන්දා මහා විද්‍යාලයේය. මේ කාලයේ ජවිපෙ ශිෂ්‍ය අංශය විසින් පාසල් වල පෝස්ටර් ඇලවීම් , උද්ඝෝෂණ , බස් , ට්න්ස්ෆෝමර් ඇතුළු රජයේ දේපළ ගිනි තැබීම ආදිය කල අතර කොලඹ ප්‍රදේශයේ මේවාට නායකත්වය දුන්නේ පොරෝ ජයලත් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලබන පුද්ගලයාය. මොහුව පොරෝ ජයලත් ලෙස හඳුන්වනු ලබන්නේ ද්‍රෝහියෙකු ලෙස නම් කරමින් පොරවකින් ගසා මිනිසෙකු මැරීම නිසාය.

    මෙම සිසු උද්ඝෝෂණ වලදී පාසල් ගොඩනැගිලි වල පෝස්ටර් අලවන ලදි. කොලඹ නාලන්දා මහා විද්‍යාලයේ අංශ ප්‍රධාන ගුරුවරයෙකු වූ පී.ඩී.ඩබ් ජයවර්ධන මහතා පාසල තුල අලවන ලද පෝස්ටර් ඉවත් කිරීමට කටයුතු කරන ලදි . මේ නිසා පොරෝ ජයලත් ඇතුළු පිරිස වරින් වර පී.ඩී.ඩබ් ජයවර්ධන මහතාට වරින් වර තර්ජනය කරමින් ලිපි එව්වෝය. එහෙත් ජයවර්ධන මහතා තම ක්‍රියාව නැවැත්වූයේ නැත. මේ නිසා පොරෝ ජයලත් විසින් පී.ඩී.ඩබ් ජයවර්ධන මහතාව පාසල තුලදීම ඝාතනය කිරීම සඳහා සැලසුම් කළහ. එහෙත් අවසන් මොහොතේදී ඝාතකයා ගල් කටස් එකක් රැගෙන ජයවර්ධන මහතා හමු වීමට එන විට ජවිපෙ ශිෂ්‍ය අංශයේ සිටි කරුණාරත්න නම් සිසුවෙක් මේ පිලිබඳව ජයවර්ධන මහතාව දැණුවත් කොට ඔහුව ශිෂ්‍ය නේවාසිකාගාරයේ දොරකින් පිටත් කරන ලදි. මේ නිසා ඝාතකයාට තම ඉලක්කය ඉටු කර ගත නොහැකි විය. මෙම කරුණාරත්න නම් සිසුවාගේ මවද නාලන්දාවේ ගුරුවරියක් වූ අතර ඔහු මෙම ඝාතනයට විරුද්ධ විය. ඒ නිසා ජයවර්ධන මහතාගේ ජීවිතය බේරුණි. පසු කාලයක පී.ඩී.ඩබ් ජයවර්ධන මහතා විසින් ලියන ලද ගුරු දිවියේ හද තුළ රැඳුණු මතක නම් කෘතියේද මෙම ඝාතන වෑයම ගැන එතුමා සඳහන් කරයි.

    ඝාතන මෙන්ම මංකොල්ලකෑම වලට නායකත්වය දුන් පොරෝ ජයලත් කොල්ලකෑ මුදල් සංවිධානයට නොදී විදේශගත විය. මොහු විසින් මාතලේ පළාපත්වල මැනික් ව්‍යාපාරික කුසුම් කුලතුංග මහතාගේ නිවසද කොල්ල කා මුදල් සහ ස්වර්ණාභරන රැගෙන පළා ගොස් ගිය බව පසුව වාර්තා විය. පසුකාලීනව පොරෝ ජයලත්ව ජවිපෙ විසින් නෙරපා හරින ලදි.

    transyl2014.blogspot.com
     
    • Like
    Reactions: jcj

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    ඒ කාලේ දීපු වධයක් ඕකුන්.ඔක්කොම කරලා ආණ්ඩුවෙන් ඔක්කොම කරා කියලා කොලේ වැහුවා.පුදුම කපටි හැත්තක් ජෙප්පෝ කියන්නේ.අදටත් බලපන් යටින් ඩීල් දදා දෙන ගේම්.
     
    • Like
    Reactions: jcj

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    :P
    :P
    ජේවීපී කැරි වේසිගෙ පුතාලා. ගල්රෝලකින් පයිය තලලා මරවන්න ඕන.
    :rofl:
    :P
    ඩොක්ටර් රුවන්ගේ බ්ලොග් එක නේද? TFS
    ඔව්
    :P
    ඒ කාලේ දීපු වධයක් ඕකුන්.ඔක්කොම කරලා ආණ්ඩුවෙන් ඔක්කොම කරා කියලා කොලේ වැහුවා.පුදුම කපටි හැත්තක් ජෙප්පෝ කියන්නේ.අදටත් බලපන් යටින් ඩීල් දදා දෙන ගේම්.
    අනිවා....ඕකුන් මහ එපා කරපුම ජාතියක්......
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඒ කාලේ දීපු වධයක් ඕකුන්.ඔක්කොම කරලා ආණ්ඩුවෙන් ඔක්කොම කරා කියලා කොලේ වැහුවා.පුදුම කපටි හැත්තක් ජෙප්පෝ කියන්නේ.අදටත් බලපන් යටින් ඩීල් දදා දෙන ගේම්.

    ජාතික විද්වත් සභාව කියලා එකක් අටවගෙන උන් හරහා ඡන්දෙ දිනලා බලේ ගන්න එක මුන් ගේ ප්ලැන් එක​. යහපාලනේ කරන වැරදි ගොඩකටම මෙයාලා හරිම නිශ්ශබ්ධයි . මහින්දගේ කලේ තෙල් වැඩි වෙච්ච ගමන් මෙයාලා උද්ගෝෂන කරා. ඒකට දැන්....:P
     
    Oct 17, 2018
    264
    28
    0

    මහින්දගෙ කාලේ කටවහන් හිටපන් කියලා මුන්ගෙ සාක්කුවට සල්ලි දැම්මෙ නෑ. දැන් සල්ලි වැටෙන නිසා කට වහන් ඉන්නෙ. ඒකෙන්ම පේනවා දූෂිතම ආණ්ඩුව මොකක්ද කියල. කොහොමත් ඔය ලප කැරි වේසිගෙ පුතා වැඩක් කරන්න පුළුවන් එකකේ නෙමෙයි. ඌව දැක්කහමත් පේනවා හිඟන වේසිගෙ පුතා. :D
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    Ai ethakota "Manna walathara"
    :P
    :P
    ජාතික විද්වත් සභාව කියලා එකක් අටවගෙන උන් හරහා ඡන්දෙ දිනලා බලේ ගන්න එක මුන් ගේ ප්ලැන් එක​. යහපාලනේ කරන වැරදි ගොඩකටම මෙයාලා හරිම නිශ්ශබ්ධයි . මහින්දගේ කලේ තෙල් වැඩි වෙච්ච ගමන් මෙයාලා උද්ගෝෂන කරා. ඒකට දැන්....:P

    මුන් තමයි කපටිම එවුන්....:yes:

    :P

    මහින්දගෙ කාලේ කටවහන් හිටපන් කියලා මුන්ගෙ සාක්කුවට සල්ලි දැම්මෙ නෑ. දැන් සල්ලි වැටෙන නිසා කට වහන් ඉන්නෙ. ඒකෙන්ම පේනවා දූෂිතම ආණ්ඩුව මොකක්ද කියල. කොහොමත් ඔය ලප කැරි වේසිගෙ පුතා වැඩක් කරන්න පුළුවන් එකකේ නෙමෙයි. ඌව දැක්කහමත් පේනවා හිඟන වේසිගෙ පුතා. :D
    lol

    :P
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඒ කාලේ දීපු වධයක් ඕකුන්.ඔක්කොම කරලා ආණ්ඩුවෙන් ඔක්කොම කරා කියලා කොලේ වැහුවා.පුදුම කපටි හැත්තක් ජෙප්පෝ කියන්නේ.අදටත් බලපන් යටින් ඩීල් දදා දෙන ගේම්.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: