පොර බදලා සතුටින් මැරෙමු

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    යකෝ ITN එකේ නිවේදකයාට ඇඩෙනවා

    ඔවු මෙහෙම ගම්මාන ඕනේ තරම් තියෙනවා මේ ලක්මෑණි තුලම


    මිනිස්සුන්ගේ දුක දකින්න බැරි මිනිස්සු මොකටද ? ඇත්තටම..............







    මෙහෙම වෙන නිසා, මෙහෙම උන නිසා නෙවෙයිද රටට මේ‍ සන්තෑසිය වෙලා තියෙන්නේ

    උබලටත් මොලයක් තියෙනවා නම්‍ පොඩ්‍ඩක් හිතල බලපල්ලා මේ‍වා වෙනස් කරන්න ඔනේ නැද්ද දැන්වත් කියලා




    අවුරැදු 4කට කලින් මේ‍ කියන්නේ මුන් ඔක්කොටම පේන කියන්න පුලුවන් වගේ


     
    Last edited:

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ඔය මොන සුරන්ගනා කතා කිව්වත්, මෙයාලගෙ ක්‍රමේ තියෙන්නෙ තියෙන එකාගෙන් අරන් නැති එකාට දෙන්න.

    නැති එකාට ස්කිල් එකක් පුරුදු වෙලා තමන්ගෙම බිස්නස් එකක් හරි රස්සාවක් හරි කරල දියුණු වෙන එකක් නෙවෙයි. ලෝකෙත් සමාජවාදෙට ගිය හැම රටක්ම ෆේල්.
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,468
    36,412
    113
    මැදමහනුවර
    ඔය මොන සුරන්ගනා කතා කිව්වත්, මෙයාලගෙ ක්‍රමේ තියෙන්නෙ තියෙන එකාගෙන් අරන් නැති එකාට දෙන්න. නැති එකාට ස්කිල් එකක් පුරුදු වෙලා තමන්ගෙම බිස්නස් එකක් හරි රස්සාවක් හරි කරල දියුණු වෙන එකක් නෙවෙයි. ලෝකෙත් සමාජවාදෙට ගිය හැම රටක්ම ෆේල්.
    ඒ ඉස්සර දැන් ජජබ තියෙන්නේ. ඒක වෙනස්
     
    • Haha
    Reactions: siri_ayya and EVC

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඔය මොන සුරන්ගනා කතා කිව්වත්, මෙයාලගෙ ක්‍රමේ තියෙන්නෙ තියෙන එකාගෙන් අරන් නැති එකාට දෙන්න. නැති එකාට ස්කිල් එකක් පුරුදු වෙලා තමන්ගෙම බිස්නස් එකක් හරි රස්සාවක් හරි කරල දියුණු වෙන එකක් නෙවෙයි. ලෝකෙත් සමාජවාදෙට ගිය හැම රටක්ම ෆේල්.
    Ov bn.. companies private universities valatath viruddai.. thava oya rajya swwayata rakiya virahitha un ganna kiyala marenna hadanneth mun.. mona economicsda mun ekka 😂
     
    • Haha
    Reactions: u_make_me_sick_

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ඒ ඉස්සර දැන් ජජබ තියෙන්නේ. ඒක වෙනස්

    ලන්කාවෙ පුද්ගලික කැම්පස් එකක් දාන්න කියන්න කවුද මුලින්ම විරුද්ද වෙන්නෙ බලන්න.

    රජයේ පාඩු ලබන ආයතනයක් පුද්ගලික කරනය කරනකොට කව්ද මුලින්ම විරුද්ද වෙන්නෙ?

    ගාමන්ට් එකක ස්ට්‍රයික් එකක කවුද බලන්න මුලින්ම ඉන්නෙ? 1960-1970 මානසිකත්වයෙ මේගොල්ලො තාම ඉන්නෙ.
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,468
    36,412
    113
    මැදමහනුවර
    ලන්කාවෙ පුද්ගලික කැම්පස් එකක් දාන්න කියන්න කවුද මුලින්ම විරුද්ද වෙන්නෙ බලන්න. රජයේ පාඩු ලබන ආයතනයක් පුද්ගලික කරනය කරනකොට කව්ද මුලින්ම විරුද්ද වෙන්නෙ? ගාමන්ට් එකක ස්ට්‍රයික් එකක කවුද බලන්න මුලින්ම ඉන්නෙ?

    1960-1970 මානසිකත්වයෙ මේගොල්ලො තාම ඉන්නෙ.
    මන් හිතන්නේ එයාලා නෙවෙයි ඔයාලයි වෙනස් වෙලා නැත්තෙ. නැත්තං පරණ මගුල් ඔච්චරටම පට්ට ගහයියැ.
     
    • Haha
    • Like
    Reactions: HAneo and Didy

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    ලන්කාවෙ පුද්ගලික කැම්පස් එකක් දාන්න කියන්න කවුද මුලින්ම විරුද්ද වෙන්නෙ බලන්න. රජයේ පාඩු ලබන ආයතනයක් පුද්ගලික කරනය කරනකොට කව්ද මුලින්ම විරුද්ද වෙන්නෙ? ගාමන්ට් එකක ස්ට්‍රයික් එකක කවුද බලන්න මුලින්ම ඉන්නෙ?

    1960-1970 මානසිකත්වයෙ මේගොල්ලො තාම ඉන්නෙ.
    ලංකාවෙ පprivate campuses ඕනි තරම් තියනවා. මෙයාලා ඒවට විරැද්ද? Slit, NIBM, cinec, ANC, APIIT…
    දන්න මගුලක් කියපන් බන්..
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,993
    21,207
    113
    ලංකාවෙ පprivate campuses ඕනි තරම් තියනවා. මෙයාලා ඒවට විරැද්ද? Slit, NIBM, cinec, ANC, APIIT…
    දන්න මගුලක් කියපන් බන්..
    Yakoo
    Owala ugc approved thiyenne sliit nsbm witaray
    Ponna jeppo
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    Tired Britney Spears GIF


    ලපයට ආය එනකොට ෆයිල් ටික අරන් එන්න කියපන් කම්මැලි මුගෙ සමයන් අහන් ඉන්න
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    මන් හිතන්නේ එයාලා නෙවෙයි ඔයාලයි වෙනස් වෙලා නැත්තෙ. නැත්තං පරණ මගුල් ඔච්චරටම පට්ට ගහයියැ.
    රාජපක්ෂලා ගේ වැරදි පරණ නොවේ 🥺

    JVP එකේ වැරදි මාස දෙකෙන් Expired වෙනවා 🤩

    මාරු තියරි මේවා 🤣🤣🤣🤣
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    මූ හොදයි නවකථා ලියන්න .
    සුජීව ප්‍රසන්න ආරච්චි කැලේ🤣

    නැවක් එන්න පරක්කු උනාට ගවුමක් ඇදන් නැටුවනම්. දැන් තොපේ අම්මාගේ රෙදි ගලවලා ජංගිය පිටින් නටවාපන් පොන්නයා. :lol:

     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    රාජපක්ෂලා ගේ වැරදි පරණ නොවේ 🥺
    2005 කියන්නෙ පරණ ද හුත්තෝ.. අවුරුදු 20ක්‌ වත් ගිහින් නෑ.. අනික උන් දැන් හැදිලද? පකක් කතා කරනවා..

    Jvp උන් 88/89 සන්නද්ධ අරගල විශ්වාස කරාට දැන් එහෙම විශ්වාස කරන්නෙ නෑ කියල කියනව.. අනික 89 කියන්නෙ අවුරුදු 33කට එහා.. ඒ වැරැද්ද ආයේ නොකරන නිසයි ඒක පරණ වැරද්දක් වෙන්නෙ..

    තෝ වගේ ගල් මූසල මෝඩයෝ තමා රාජපක්ක ගාව ඉන්නෙ කියල තේරුණාම චන්දෙ දෙන්න බය හිතෙන ඒක සාධාරණයි
     
    • Like
    Reactions: u_make_me_sick_

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,301
    726
    113
    ධන වාදය හෝ සමාජ වාදේ කියන එක නෙමේ ලන්කාවේ ගැටලුව. රාජාපක්ක වාදය. හොරුන්ට විරුද්ද හොරකම් කරන්නේ නැති ක්‍රරමයක් සහිත පක්ශ්‍යක් තමයි බහුතර ලන්කාවට ඔනේ. ඒක ධන වදය උනත් සමාජ වාදය උනත් ප්‍රශ්නයක් නෑ. හොරු නැති එහෙම ක්‍රමයක් ආවම ගලපන්න පුලුවන් ඔය වාදය ගැන
     
    • Like
    Reactions: u_make_me_sick_