පොර සද්ද නැත්තේ මොකද ?

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    Ravi_Kumudesh_1200px_25_06_09.png
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මේ කවුද බං?

    සමසෞඛ්‍ය පත්වීම් ප්‍රදානය අත්හිටුවා ඇතැයි රවී කුමුදේශ් කියයි​

    May 27, 2025 07:46 pm







    හෙට (28) පැවැත්වීමට නියමිතව තිබූ සමසෞඛ්‍ය උපාධිධාරීන්ගේ සීමාවාසික පත්වීම් ලබාදීමේ පත්වීම් ප්‍රදානය අත්හිටුවීමට අභියාචනාධිකරණය තීරණය කර ඇති බව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.
    මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ පන ප්‍රකාශ කළේය.
    "මේ අසාධාරණයට පත් වුණු උපාධිධාරීන් අද දවසේ අභියාචනාධිකරණයට ගිහින් තිබුණා මේ අවනඩුව කියන්න. අභියාචනාධිකරණයට මේ කාරණාව පිළිබඳ සැලකිල්ලට අරගෙන හෙට දවසේ සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදීමට යන ඒ සීමාවාසික පුහුණු පත්වීම් සහ රාජ්‍ය සේවාවේ පත්වීම් ලබාදීමේ ක්‍රියාවලිය සහ ඒ උත්සවය අත්හිටවන්නට කියලා නියෝග කරලා තියෙනවා."
    ‍පරිපූරක වෛද්‍ය සේවාවට අයත් වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින් සහ භෞත චිකිත්සක වෘත්තිකයින් අද (27) උදෑසන 8ට වැඩවර්ජනයක් ආරම්භ කළේය.
    ඒ සම සෞඛ්‍ය උපාධිධාරීන්ට සිදුකළ අසාධාරණය, උසස් වීම් ගැටලුව ඇතුළු ඉල්ලීම් 5ක් මුල්කර ගනිමිනි.
     
    • Like
    Reactions: shameera89

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,994
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    As of October 2025, Kumudesh has been active on social media, posting critiques of government handling of health issues and police actions. He was summoned by the CID on suspicions of leaking information about a high-profile hospital visit, but the matter seems trivial and lacks further escalation. His posts often link to YouTube discussions on these topics. No updates indicate resolution to his suspension or new legal issues as of November 2025.