පොල්කටු අගුරු හදන්නේ කොහොමද

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පොල්කටු අගුරු හදන්නේ කොහොමද

    මචංලා. ඔය අගුරු ලිප් වලට දාන්න පොල්කටු අගුරු හදන්නේ කොහොමද? නිකං පොල්කටු පත්තු කරලා, නිවලා ගත්තම ඒවා අගුරු ලිපේදී නිකම්ම පත්තු වෙලා ඉවර වෙනවා. ඒත් කඩේ තියෙන පොල්කටු අගුරු හරි ඝණකමයි. ඒවගේම හයියයි. ඒවා ගොඩක් වෙලා පත්තු වෙනවා. ඒවිදියට අගුරු හදාගන්නේ කොහොමද?
     
    • Like
    Reactions: agrmrs

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan gewal wala hadanne nam wikunanna api walawal kapala but iron ekata nam eliye thiyala puchchanawa,kochcharak gannada 1000k wageda?
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    machan gewal wala hadanne nam wikunanna api walawal kapala but iron ekata nam eliye thiyala puchchanawa,kochcharak gannada 1000k wageda?

    නෑ මචං එහෙම ගොඩක් ගන්න නෙවෙයි. නිකං තියෙන පොල්කටු ටිකෙන් වැඩක් ගන්න බැලුවේ. කඩේ කිලෝ එකක් 150 යිනේ. ඒ නිසා ඒවියදම අඩු කරගන්න පුලුවන්නේ ගෙදරත් ටිකක් හදාගත්තනම් කියලා බැලුවේ
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    අඩියක් අඩි එකහමාරක් පලල අඩි දෙකක් තුනක් විතර ගැබුර රවුමට වලක් කපලා,
    ඒකට පොල් ක‍ටු 5ක් විතර දාලා පත්තුකරන්න,ඊට පස්සේ වල පිරෙනකම් පොල් ක‍ටු දාන්න
    වලෙන් ගින්දර උඩට එනකොට වතුර දාන්න ඕනා
    එහෙම තමා කරන්නේ,
    හරියටම කියනවනම් පොල් ක‍ටු දුමෙන් තමා පිච්චෙන්න ඕනා
    ..:yes:
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩියක් අඩි එකහමාරක් පලල අඩි දෙකක් තුනක් විතර ගැබුර රවුමට වලක් කපලා,
    ඒකට පොල් ක‍ටු 5ක් විතර දාලා පත්තුකරන්න,ඊට පස්සේ වල පිරෙනකම් පොල් ක‍ටු දාන්න
    වලෙන් ගින්දර උඩට එනකොට වතුර දාන්න ඕනා
    එහෙම තමා කරන්නේ,
    හරියටම කියනවනම් පොල් ක‍ටු දුමෙන් තමා පිච්චෙන්න ඕනා
    ..:yes:

    නියමයි සහෝ.
    කරලා බලන්නම් බොහෝම ස්තූතී.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,719
    2,507
    113
    Bevery Hills-90210
    අඩියක් අඩි එකහමාරක් පලල අඩි දෙකක් තුනක් විතර ගැබුර රවුමට වලක් කපලා,
    ඒකට පොල් ක‍ටු 5ක් විතර දාලා පත්තුකරන්න,ඊට පස්සේ වල පිරෙනකම් පොල් ක‍ටු දාන්න
    වලෙන් ගින්දර උඩට එනකොට වතුර දාන්න ඕනා
    එහෙම තමා කරන්නේ,
    හරියටම කියනවනම් පොල් ක‍ටු දුමෙන් තමා පිච්චෙන්න ඕනා
    ..:yes:
    එතකොට අගුරුවෙලා අළු වෙලා යනව නේ බං:confused:
     
    • Like
    Reactions: Mr.Tom

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    එතකොට අගුරුවෙලා අළු වෙලා යනව නේ බං:confused:

    අගුරුවෙන නිසා තමයි වතුර දාන්න කිව්වේ..
    ඒ කියන්නේ තනිකරම දුම් විතරයි වලෙන් එන්න ඕන,උඩට ගිනි දැල් එනකොට වතුර ටිකක් දාලා නිමන්න ඕනා...:cool:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,793
    113
    Gampaha
    නෑ මචං එහෙම ගොඩක් ගන්න නෙවෙයි. නිකං තියෙන පොල්කටු ටිකෙන් වැඩක් ගන්න බැලුවේ. කඩේ කිලෝ එකක් 150 යිනේ. ඒ නිසා ඒවියදම අඩු කරගන්න පුලුවන්නේ ගෙදරත් ටිකක් හදාගත්තනම් කියලා බැලුවේ
    :shocked::shocked: මෙහෙ 60.0 පොල් කටු පිටින් ගිනි තියනවද නැත්නම් කෑලි කරලද ගිනි තියන්නෙ? අපි නම් කෑලි කරල පනිට්ටුවකට දාල ගිනි තියන්නෙ..
     
    • Like
    Reactions: Mr.Tom

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අඩියක් අඩි එකහමාරක් පලල අඩි දෙකක් තුනක් විතර ගැබුර රවුමට වලක් කපලා,
    ඒකට පොල් ක‍ටු 5ක් විතර දාලා පත්තුකරන්න,ඊට පස්සේ වල පිරෙනකම් පොල් ක‍ටු දාන්න
    වලෙන් ගින්දර උඩට එනකොට වතුර දාන්න ඕනා
    එහෙම තමා කරන්නේ,
    හරියටම කියනවනම් පොල් ක‍ටු දුමෙන් තමා පිච්චෙන්න ඕනා
    ..:yes:
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    නෑ මචං එහෙම ගොඩක් ගන්න නෙවෙයි. නිකං තියෙන පොල්කටු ටිකෙන් වැඩක් ගන්න බැලුවේ. කඩේ කිලෝ එකක් 150 යිනේ. ඒ නිසා ඒවියදම අඩු කරගන්න පුලුවන්නේ ගෙදරත් ටිකක් හදාගත්තනම් කියලා බැලුවේ
    Mekata uba lipak gaththa da.? Koheda ban lip tiyenne. ? Poddak kiyapan. . Ape gedara th hoyanawa..
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,719
    2,507
    113
    Bevery Hills-90210

    අගුරුවෙන නිසා තමයි වතුර දාන්න කිව්වේ..
    ඒ කියන්නේ තනිකරම දුම් විතරයි වලෙන් එන්න ඕන,උඩට ගිනි දැල් එනකොට වතුර ටිකක් දාලා නිමන්න ඕනා...:cool:

    :oo::oo::oo:
    ඔන්න ඇහුවා ප්‍රශ්නයක් ,,,ගෝතයා

    ඉතින් බං පොල්කටු ගිණිතියන්නේ නැතුව නිකම්ම ලිපට දැම්මා නම් හරිනේ.. ඒ ඇවිලෙන ශක්තියත් ඵලදායීලෙස යොදාගන්න පුළුවන්නේ...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉතින් බං පොල්කටු ගිණිතියන්නේ නැතුව නිකම්ම ලිපට දැම්මා නම් හරිනේ.. ඒ ඇවිලෙන ශක්තියත් ඵලදායීලෙස යොදාගන්න පුළුවන්නේ...

    එතකොට මචං දුම එනවා. හට්ටි මුට්ටි කලු වෙනවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :shocked::shocked: මෙහෙ 60.0 පොල් කටු පිටින් ගිනි තියනවද නැත්නම් කෑලි කරලද ගිනි තියන්නෙ? අපි නම් කෑලි කරල පනිට්ටුවකට දාල ගිනි තියන්නෙ..

    පණිට්ටුවතට දාන වැඩේ හරි යනවද මචං?