පොල්කටු අඟුරු ලිප

arunat

Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    Image1.png
    Image2.png
    Image3.png



     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    හොඳ ප්‍රශ්නයක්.

    එතකොට ඒකත් අඟුරු විදියට පාවිච්චි වෙනවා ඇති බන්. :lol::lol::lol:
    සිරාවට අහන්නෙ
    ගෑස් නැති වෙලාවට උයන්න අපේ ගෙදර දර ලිපක් හදාගන්න පරන ලී කෑලි වලින් මේසයක් හදලා ඒක උඩ ටයිල් කෑලි ටිකක් තියලා ඒක උඩ බැරල් එකක් කපපු තහඩුවක් තියලා ඒක උඩ තමයි ලිප හැදුවෙ
    මේ ලඟදි ඕක අස්කරා සුද්ද කරන්න කියලා, අර තහඩුව රත් වෙලා ටයිල් එකත් රත් වෙලා ලිපට යටින් මේස ලෑල්ල අඟුරු වෙලා තිබ්බා.
     

    Similar threads