පොල්ගහවෙල දුම්රිය පොල අවට

pulliya

Active member
  • Aug 23, 2008
    717
    63
    28
    SRI LANKA
    පොල්ගහවෙල දුම්රිය පොල අවට

    පොල්ගහවෙල දුම් රිය පොල අවට වාහනය දවස් කිපයක් දාලා යන්න තැනක් දන්නවද යාලුවනේ. විශ්වාසවන්ත තැනක් වෙන්න ඔනි . සල්ලි ගෙවලා දාන්න තැන් තියනවද එ හරියෙ

    ලොකුම උදව්වක්
     
    • Like
    Reactions: jhnnwp