පොල්ගහවෙල මහමෙව්නා

Status
Not open for further replies.

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පොල්ගහවෙල මහමෙව්නා

    පොල්ගහවෙල මහමෙව්නා එකට ගියපු කෙනෙක් ඉන්නවද?
    මම මේක දාන්න හිටියේ කලින් එත් ෆොටෝස් හම්බුනේ නැති නිසා text එක විතරක් type කරලා thiyagatthaa
    අද තමය ඔන්න ත්‍රෙඩ් එක දැම්මේ
    මම ගිය සතියේ ගියා මේකට
    ඇත්තටම මට දුක හිතුන බෞද්ධ වෙලත් අපේ අය මෙහෙම කරන්නේ ඇය් කියල....


    අතුල්වෙනකොටම නිකන් රජමාලිගාවකට අවා වගේ දැනුනා
    ඉතින් ඒ මොහොතේ හිතට ලොකු සැනසීමක් ඇති උනා
    එත් ඒ සැනසීම වැඩි වෙලාවක් තියාගන්න පුළුවන් උනේ නෑ මට

    SAM_3263.jpg


    පන්සල සම්පුර්ණයෙන්ම රත්තරන් පාටට පාට කරලා තිබුනේ

    DSC00339.jpg


    වටේටම බුදු පිළිම තිබුනා
    මම ලස්සන නිසා ලගට ගිහින් බැලුවා

    SAM_3246.jpg


    හරියට නිකන් ගෑනු කෙනෙක් තෙත දිය රෙද්දක් ඇදගෙන ඉන්නවා වගේ....
    මට පිටිපස්සෙන් ඇහුනා කෙනෙක් කියනවා මේ මොකද්ද බන් චන්න විජේවර්ධන නටනවා වගේනේ
    මට ඒ වෙලාවේ හොදටම දුක හිතුන බෞද්ධ උන් පිළිම ගැන කියන දේවල් නිසා

    එදා මම ගිය දවස පෝය දවසක් නිසා ගොඩක් සෙනග හිටියා
    පන්සල වටේම පෝලිමක් එක ගොඩනැගිල්ලක් ඇතුලට යන්න.

    DSC00342.jpg


    පෝලිම නිසා එතනට නොගිහින් මම කෙලින්ම ඉස්සරහට යනකොට බුදු පිළිමයක් බුදු ගෙයක් වගේ තැනක
    එක අනිත් පිළිම එක්ක බලද්දී ටිකක් හොදය

    DSC00346.jpg


    එත් එතන තිබ්බ දේවල් දැකල මටත් පන්සල ගැන කල කිරුනා අර පිළිමේ ලග කලින් හිටපු කෙනාට වඩා
    බුදු පිළිමේ වටේටම පිනි මුවොන්ගේ බෙල්ලවල් එල්ලලා
    බුදු හාමුදුරුවෝ සත්ව ගාතනය අනුමත කල කෙනෙක්ද
    එහෙනම් මොකටද මුවොන්ගේ බෙල්ලවල් එකත් පිනි මුවොන්ගේ
    අපි අවේ පන්සලකට මිසක් පල්ලියකට නෙමෙඉ

    updated :ඉසිපතන මිගදායේ මුවෝ හිටපු නිසා කියල මුවෝ දැම්මේ කියල facebook එකේ Buddhist page එකකින් මට msg එකක් ආව
    එත් ඉතින් පිනි මුවෝ ඕනෙද බෙල්ලවල් ඕනෙද පරණ ගෙවල් වල ඇදුම් එල්ලන්න වගේ
    ඕක චිත්‍රයක් විදියට අදින්න තිබුනනේ..


    එතනින් මම එහාට එද්දී අර මිනිස්සු මොනවද බලන්නේ කියල හිතුන නිසා ඒ ගොඩනගින්න වටෙන් ගියා

    SAM_3257.jpg


    එතන ජනේලයක් තිබුනා
    එතනින් බලද්දී සුදු ඇදගත්තු මිනිහෙක් බලන්න එපා කිව්වා අතුල
    යකෝ මේක හරි කෙළියක්නේ මේක පන්සලක්ද පාර්ලිමේන්තුවද
    බලන්න එපා කියන්නේ මේක ඇතුලේ දන්ත දාතුව ද

    දැන් නම් මටත් මල පන්නා
    ටිකක් ඉස්සරහට යනකොට තිස්ස රජතුමා ඉන්නවා ම්හින්තලාව ලග
    මෙතැනදී කියන්න ඕනේ දේවානම් පියතිස්ස රජතුමාගේ පිළිමේ විතරය් හොද පුරුෂ ලක්ෂණ තිබ්බ පිලිමෙකට තිබ්බේ
    එත් ම්හින්තලාව උඩ බලද්දී මිහිඳු හාමුදුරුවෝ හිටිය විදියට මගේ යකා ඇවිස්සුන හොදටම
    ම්හිඳු හාමුදුරුවෝ එකක් කකුලකට බර දීගෙන ඉන්නවා අත් දෙකෙන් kungfu action එකක් දාගෙන

    SAM_3262.jpg


    පස්සේ අපේ එකෙක් ෆොටෝ එකක් ගත්ත කියල සුදු ඇදගත්ත කෙනෙක් ඇවිල්ල හාමුදුරුවෝ ලගට එක්කගෙන ගියා.

    හිතේ සැනසුම ඇති කරගන්න ගිහින් අන්තිමට අගේ ලේ රත් කරගෙන පව් පුරවාගෙන තමය එන්න උනේ...
    එක පාරක් ආසාවට ගිහින් බලපන් තව පාරක් යන්න හිතෙන එකක් නෑ

    දැන් ඉතින් මට බනින උනුත් ඉදී
    එත් මම කිව්වේ මට හිතෙන දේ
    අපිට ඕනේ නිර්මල බුදු දහම මිසක් විකුර්ති වෙච්ච දෙයක් නෙමෙඉ
    මම මේක වැරදි section එකේ දැම්ම නම් සමාවෙන්න ඕනේ
    බුදු සරනය්
     
    Last edited:

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,539
    1,504
    113
    දක්ශින දේශය
    මම මගේ ඇත්ත අදහස කියන්නම්... මේකේ සමහර පිතූර දැක්කම සිරාවටම සසර කල කිරෙනවා.. පජාතයි...
     
    • Like
    Reactions: .amda

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මම මගේ ඇත්ත අදහස කියන්නම්... මේකේ සමහර පිතූර දැක්කම සිරාවටම සසර කල කිරෙනවා.. පජාතයි...

    ow ban sirrawata gannama deyak nee
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,539
    1,504
    113
    දක්ශින දේශය
    මේ වගේ රූප හදල බුද්ධාගම විකුණගෙන කන්න හදන්නේ.. :angry: බලන්නත් දුකයි බන්. :no: වැඩිය දුක පන්සලක මෙව්ව තියෙන එක ගැන :angry:
     
    • Like
    Reactions: agrmrs

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mam nam gihin ne. hebei wade nam weradi

    ow ban kiyala wadak ne...
    mey facebook page eke oke hoda kiyala daanawa...

    http://www.facebook.com/shraddha.lk

    balapan mata ewala thiyena msg eka...

    නමෝ බුද්ධාය!
    ඔබ කරුණු වරදවාගෙන ද්වේශ සහගත ව සිදු කළ කමෙන්ට් එක ඉවත් කළා..
    අඩුම තරමින් යමක් ගැන කථා කරන්නට පෙර අධ්‍යනයක් කර බලන්න.. අතීත රජවරුන් දවස තිබූ පිළිම සම්ප්‍රදායයන් අධ්‍යනය කර බලන්න.. යන්නට වාසනාවක් නැතිනම්, ධර්මාසෝක නිරිදුන් කළ සාංචි වැනි බෞද්ධ නිර්මාණ ගැන අන්තර්ජාලයෙන් හෝ සොයා බලන්න..
    තෙරුවන් සරණයි!


    මේ වගේ රූප හදල බුද්ධාගම විකුණගෙන කන්න හදන්නේ.. :angry: බලන්නත් දුකයි බන්. :no: වැඩිය දුක පන්සලක මෙව්ව තියෙන එක ගැන :angry:

    :yes::yes::yes:


    :yes::yes:
     
    • Like
    Reactions: eranga_rama

    damithcpu

    Member
    Feb 11, 2013
    408
    22
    0
    ඇත්තටම දුකයි.. බොදු බල සේනා මේව ගැන හොයන්නේ නැද්ද?
     
    • Like
    Reactions: .amda

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මම ගාල්ලෙ එකටනම් දානය පුජා කරන්න ගිගිල්ලා තියෙනවා:yes: බුදු පිලිම වල පොඩි කාන්තා ස්ව්රුපයක් තියෙනවා:sorry: ඔය ජපන් ,තයිලන්ත වගෙ මිනිස්සු ටිකක් වෙනස් නිසා පිලිමත් එහෙම හදන්න ඇති :dull: හැබැයි මේ තරම් අවුලක් නම් නැ:oo: තාම ඒ අසපුව නම් හදනවා, කොහොම උනත් ඒ ස්වාමින්වහන්සෙලා දහම් කරුනු පැහැදිලි කරනවා සුපිරියට:) වාවා හදන කොට ලංකාවෙ බවුද්දයොත් සම්බන්ද උනා නෙ උන්ට බැරි උනෙ මොකද මෙවා ගැන පැහැදිලි කරන්න:oo:මමත් වෙලාවක පොල් ගහවෙල යන්න හිටියෙ(ගොඩක් අය හොදයි කිව්ව නිසා) එත් දැන් නම් නැ:dull:
     
    • Like
    Reactions: agrmrs and .amda

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මම ගාල්ලෙ එකටනම් දානය පුජා කරන්න ගිගිල්ලා තියෙනවා:yes: බුදු පිලිම වල පොඩි කාන්තා ස්ව්රුපයක් තියෙනවා:sorry: ඔය ජපන් ,තයිලන්ත වගෙ මිනිස්සු ටිකක් වෙනස් නිසා පිලිමත් එහෙම හදන්න ඇති :dull: හැබැයි මේ තරම් අවුලක් නම් නැ:oo: තාම ඒ අසපුව නම් හදනවා, කොහොම උනත් ඒ ස්වාමින්වහන්සෙලා දහම් කරුනු පැහැදිලි කරනවා සුපිරියට:) වාවා හදන කොට ලංකාවෙ බවුද්දයොත් සම්බන්ද උනා නෙ උන්ට බැරි උනෙ මොකද මෙවා ගැන පැහැදිලි කරන්න:oo:මමත් වෙලාවක පොල් ගහවෙල යන්න හිටියෙ(ගොඩක් අය හොදයි කිව්ව නිසා) එත් දැන් නම් නැ:dull:

    :yes::yes::yes:
     

    nal85

    Member
    Mar 8, 2012
    242
    14
    0
    Gampaha
    මේ සිකුරාදා අපි දානයක් දෙන්න ගියා, ධර්මයත් එක්ක වන්දනා කරනකොට හිතට හරිම සතුටක් දැනුනා...
    දැකබලා හිත පහදගන්න අපිටමයි පිං සිද්ද වෙන්නේ.....
    රැස් කරගන්න පින මයි, සැප පිනිස හේතුවෙන්නේ..... අඩුපාඩු හෙඋවට පිං රැස්වෙන්නේ නෑ....
    අප රැස් කලපින් පිං, පිං කැමති සියල්ලෝ සතුටින් අනුමෝදන් වේවා.....!!!
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේ සිකුරාදා අපි දානයක් දෙන්න ගියා, ධර්මයත් එක්ක වන්දනා කරනකොට හිතට හරිම සතුටක් දැනුනා...
    දැකබලා හිත පහදගන්න අපිටමයි පිං සිද්ද වෙන්නේ.....
    රැස් කරගන්න පින මයි, සැප පිනිස හේතුවෙන්නේ..... අඩුපාඩු හෙඋවට පිං රැස්වෙන්නේ නෑ....
    අප රැස් කලපින් පිං, පිං කැමති සියල්ලෝ සතුටින් අනුමෝදන් වේවා.....!!!

    no offence ...
    :yes::yes::yes:
     

    Ne@

    Active member
  • Mar 11, 2011
    609
    81
    28
    මම මගේ ඇත්ත අදහස කියන්නම්... මේකේ සමහර පිතූර දැක්කම සිරාවටම සසර කල කිරෙනවා.. පජාතයි...


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: .amda

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මම නම් මෙතනට ගිහින් නෑ.... කඩුවෙල මහමෙව්නාවත් මෙහෙමද දන්නේ නෑ....??

    විකෲති වෙච්ච බුදු පිළිම, අපේ බුදුදහමට නිගාවක්..... :(
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,236
    113
    Gotland
    ඕක මහමෙව්නාව නෙවි බං මහායාන මෙව්නාව

    උබ ඕකේ ලොක්ක එක්ක කතා කලා ඩ ?

    යකෝ මේක අර නුවර දේවාලේ වගේ නෙ දැන් පොටෝ ගන්න දෙන්නේ නැද්ද ? උබව එකේ ආරක්ෂක අංශයෙන් ඇල්ලුවද ?

    බොදු බල සේනාව මෙව්වත් වටලන්න ඕනි


     
    • Like
    Reactions: agrmrs
    Status
    Not open for further replies.