පොල්ගහවෙල මහමෙව්නා

Status
Not open for further replies.

Good Heart

Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    owage thanikara business ekak yanne.deshana karana bana melo rahak na.sindu nan kiyanawa.minissu mokata enawada kiyala hithaganna ba.dahas ganan minissu enawa.ape gewal langath ekak thiyenawa.oya loku haamuduruwanta viruddawa mokadda naduwakuth giya.
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    amo man nam paththa palathe yanne na kalakirenawa. me salli walata rate duppath ekekuta geyak hadala dunna nam mokada wenne
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    kiribathgodayage neda? ookane kiyanne pansal walata daane denna epa arakada mekada? salli walata bana wikunanna keriyek, salli wehi wehela, godak ewun (mama kiwwe godak ewun) maha mewunawata yanne show ekata, mama eka thenaka dekka posh upasaka ammala rathu path mal bokes aragena yanawa wandinna. onna thawath budhdhagama winasa karana ekek.

    ඔව් බන් අපේ මිනිස්සුන්ටත් හලාල් විතරයි පෙන්නේ බුද්ධාගම විනාශ කරන්න තමන්ගේ එවුන්ම කරන මේ වින්නැහිය පේන්නේ නෑ
    :(:(:(

    MEKE PICTURE PENNE NHA NE
    :eek::eek::eek: penawane ban

    meka nikan mahayana type pansal , tibetian kawalam wage , japan gathiyakuth gawala .... ane mada mewa apita nam gelapenne ne .....
    :yes::yes::yes::yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    RePost බුවා;15282353 said:
    අපොයි, උබට පොටෝ ගන්න දුන්නද?
    මට දුන්නේ නැ,
    ආයේ ජීවිතේට යන්නේ නැ,
    දන්නා එකෙක් යවන්නෙත් නැ,
    තනිකරම සල්ලි සුරා කෑම....
    බොදු බල සෙන එකට බැරිද දැන් නැ මේවා නතර කරන්න.....

    මම ගියේ මාර්තු වල වගේ බන් ටිකක් කල් එතකොට අර ගොඩනැගිල්ලේ ඇරෙන්න අනිත් ඒවගේ ගන්න කොට මුකුත් කිවේවේ නෑ අනික මමත් නෙමෙයි පොටෝ ගත්තේ

    පන්සලට සුදු ඇඳගනිපු bouncers ලත් දාලද? ඕක පන්සලක්ද එහෙම නැත්නම් night club එකක්ද? කොහොමත් ඔය ගොඩනැගිල්ල බෞද්ධාගමේ මූලික සංකල්ප වලට පවා පටහැනි විදියටයි හදල තියෙන්නෙ.

    සුදු වලට වඩා කලු තමයි මෙතන ප්‍රධාන වර්ණය
    :oo::oo::oo::oo::oo:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    [FONT=&quot]"ටික[/FONT][FONT=&quot] දෙනෙකුන්[/FONT][FONT=&quot] සැමදා[/FONT][FONT=&quot] රැවටිය[/FONT][FONT=&quot] හැකිය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]බොහෝ [/FONT][FONT=&quot]දෙනා[/FONT][FONT=&quot] ටික[/FONT][FONT=&quot] කලක් [/FONT][FONT=&quot]රැවටිය[/FONT][FONT=&quot] හැකිය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එහෙත්[/FONT][FONT=&quot] සියළු[/FONT][FONT=&quot]දෙනා [/FONT][FONT=&quot]සියළු[/FONT][FONT=&quot] කල්හි[/FONT][FONT=&quot] රැවටිය[/FONT][FONT=&quot] නොහැකිය[/FONT][FONT=&quot]."....[/FONT]

    :):):):):rolleyes::rolleyes::rolleyes:

    මේකෙ අවුලක් තියෙනව මටත් හිතෙන්නෙ. මමනම් ආයෙ යන්නෙ නැහැ.

    :):):):)

    mama ahala thiyana hetiyata nam kiribathgodaya, kalin catholic buwek, eththada danne ne. hebey ithin meka thanikarama Budhdhagama wikurthi karanawa kiyalay mata nam hithenne. mama nam jeewitheta okage pansalakata gihillath ne, yanneth ne.
    me pic eka balapan.
    SAM_3263.jpg

    oke dharmachakre api danna dharma chakre newe, anika thamay ara deppeththe inna kurullo denna, oya wage scene thiyenne godak christiani agame.

    FB Page එකක් තිබ්බා ඒකට මැසේජ් කලා උන් අනන් මනන් කියලා එවනවා මේක අර විදියයි මේ විදයයි මේක වෙන සම්ප්‍රදායක් කියලා මුවොන්ගේ බෙල්ල එල්ලලා තියෙන්නේ ඉසිපතන මිගදායේ කියලා කිව්වා

    සම්ප්‍රදාය විදියට කොහොමද නම් දන්නේ නෑ නමුත් ධර්ම චක්‍රය වැරදයි නේද ඔතන එන්නේ 8යි නේද
    :baffled::baffled::baffled::baffled:

    sampurnenma attha oya kiyala tiyenne...
    meka pansalak kiyanne kohomada?
    mewata waga kiyanna ona un as kan wahan da inne??
    :frown::frown::frown::frown:

    බොදු බල සේනා ජාතික මූලස්ථානය,
    ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය,
    අංක 32, ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මාවත, කොළඹ 05.
    දුරකථන: 011- 2 599808/ 011-4949653
    ෆැක්ස්: 011-2055272
    ඉ තැපෑල – [email protected]
    :eek::eek::eek::eek::eek:

    මම මේල් එකක් දැම්මා. උඹලත් දාපං. ඇත්ත හොයාගන්න පුලුවන් වෙයි.
    :rolleyes::rolleyes::rolleyes::rofl::rofl::rofl:

    මේකේ මොකක් හරි අවුලක් තියෙනවා. පිළිම ගැන හොඳට ම ඉගෙන ගන්න පුලුවන් රටක් තමයි අපේ ලංකාව. අනුරාධපුර පොලොන්නරුව යුගවල ඉදිවුන පිලිම.
    :):):):)
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    http://www.youtube.com/user/sashramaya/videos

    මචන්ල. මේ youtube චැනල් එකේ තියෙන Ehipassik programs ටික ව
    ත් පුලුවන් කමක් තියෙනව නම් බලන්න. ගොඩක් අය හිතින් මවාගෙන සීමාවල් දාගෙන ඉන්න ඒවට උත්තර තියෙනව.

    (තාර්කිකව දෙයක් තේරුම් ගන්න බැරි අය නම් බැලුවෙ නැති උනාට කමක් නෑ)
    ඕවට කැමති නැති උන් ඕක බලල මට බනින්නත් එපා.

    :nerd::nerd::nerd::nerd:

    yaluwa oyata waradila. mamath polgahawela gihin sambuddha rajamaligawa baluwa. mata ehema ekak pewune na. waradi widihata baluwoth eda penawane. matanam e nirmana kale kohomada kiyala adahaganna baruwa giya. etharamma ewa lassanayi. anargayi. aya parak balanna yanna hithenawa.

    :eek::eek::eek::eek::eek:
    no offence its ur choice.

    100% True macho

    They are businessman's.
    There are Very nice temple all around Sri Lanka, good monks also.

    Go and worship them.

    ඔව් බන් දිඹුලාගල වගේ දුෂ්කර පළාත් වල එහෙම හොද හාමුදුරැවරැ තාමත් ඉන්නවා ඒවගේ පන්සලුත් හොදට තියෙනවා

    owage thanikara business ekak yanne.deshana karana bana melo rahak na.sindu nan kiyanawa.minissu mokata enawada kiyala hithaganna ba.dahas ganan minissu enawa.ape gewal langath ekak thiyenawa.oya loku haamuduruwanta viruddawa mokadda naduwakuth giya.

    :baffled::baffled::baffled::baffled:

    amo man nam paththa palathe yanne na kalakirenawa. me salli walata rate duppath ekekuta geyak hadala dunna nam mokada wenne

    ඔව් බන් අනේ මන්දා ඉතින්
    :oo::oo::oo::oo:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මටනම් දුකක් වගේම තරහකුත් ආව... මම ගියේ පන්සලක් වඳින්න මිසක් මේ වගේ හිත වල්මත් වෙච්ච සිත්තරෙක්ගේ කලාගාරයක් බලන්න නෙමෙයි. වෙලාවකට මම ඉන්නේ පල්ලියකද කියලත් හිතුනා...

    රෙප් +7
     
    • Like
    Reactions: .amda

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඥානානන්ද හාමුදුරුවන්ගේ බණත් ඔය පිළිම වගේ තමා . ලස්සනට නලවල කියනවා එත් හරය නම් ඒ තරම් ලස්සන නැ . කොහේ හරි පන්සලකට ගියාම උන්වහන්සේගේ ගෝලයෝ හොඳට අඳුරගන්න පුළුවන්. ලස්සනට සුදු ඇඳලා මුළු පන්සලටම ඇහෙන්න ගාථා කියනවා බලාගන්න පුළුවන්. ඥානානන්ද හාමුදුරුවෝ ගිහි කාලේ කතෝලික නිසා ඒ අභාෂය මෙතනට ඇවිත් වෙන්න පුළුවන්. නැතිනම් වෙනත් දෙයක් වෙන්නත් පුළුවන්.......

    යම් දෙයක් විනාස කරන්න ඕනේ නම් පිටින් ඉඳන් කරනවට වඩා ඇතුලෙන් ඉඳන් කරන එක හරි ලේසියි.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මටනම් දුකක් වගේම තරහකුත් ආව... මම ගියේ පන්සලක් වඳින්න මිසක් මේ වගේ හිත වල්මත් වෙච්ච සිත්තරෙක්ගේ කලාගාරයක් බලන්න නෙමෙයි. වෙලාවකට මම ඉන්නේ පල්ලියකද කියලත් හිතුනා...

    අපේ රටේ මිනිස්සු කොයි තරම් මෝඩද කියල මේවා දිහා බැලුවම හිතාගන්න පුළුවන් බන්. කාලයක් සොවහන් සෙටිපිකැට්ටු දුන්න, බුදු වරු බිහි උනා , බුදු පුතාල බිහිවෙලා, දෙවි වරු ගෙවල් වල, බුදු පිළිම/බෝධීන් ප්‍රාතිහාර්ය පැව,සම්බුද්ද මාලිගා හැදුන.(ඒ අයට අමතකයි එයාල අනුගමනය කරන පුද්ගලයා සක්විති රජකමත් අතැරලා රජ මාලිගා හිමිවෙලා ඒවත් අත්ඇරපු කෙනෙක් කියන එක.) දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක රහතන් වහන්සේලා.
     
    • Like
    Reactions: agrmrs

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ඥානානන්ද හාමුදුරුවන්ගේ බණත් ඔය පිළිම වගේ තමා . ලස්සනට නලවල කියනවා එත් හරය නම් ඒ තරම් ලස්සන නැ . කොහේ හරි පන්සලකට ගියාම උන්වහන්සේගේ ගෝලයෝ හොඳට අඳුරගන්න පුළුවන්. ලස්සනට සුදු ඇඳලා මුළු පන්සලටම ඇහෙන්න ගාථා කියනවා බලාගන්න පුළුවන්. ඥානානන්ද හාමුදුරුවෝ ගිහි කාලේ කතෝලික නිසා ඒ අභාෂය මෙතනට ඇවිත් වෙන්න පුළුවන්. නැතිනම් වෙනත් දෙයක් වෙන්නත් පුළුවන්.......

    යම් දෙයක් විනාස කරන්න ඕනේ නම් පිටින් ඉඳන් කරනවට වඩා ඇතුලෙන් ඉඳන් කරන එක හරි ලේසියි.

    Rep ++
     
    • Like
    Reactions: agrmrs

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඇයි බං බොදු බල සේනාවයි, රාවණ බලය කියන ඒවයි මේවට විරුද්ධව කතා කරන්නෙ නැත්තෙ? මේ හාමුදුරුවන්ගෙ සල්ලි වලට බයේද? නැත්නම් ජනාධිපතිතුමා ගිහිං මේ ගොඩනැගිල්ල විවෘත කරපු නිසාද?

    අනික පන්සල් වල කවදද යකෝ bouncers ල හිටියේ?? අනුරාධපුර ජයශ්‍රීමහා බෝධියේ වත් පින්තූරයක් ගන්න කිසි කෙනෙකුට තහනමක් නෑ. :growl:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    Bodu baley, rawanagey thiyenne wenama target ekak, un degollonwa mehayawanne bohoma balagathu hasthaykin..un eththatama kee gahanne budhdhagama wenuwen newene ban.. wena aramunak itu karaganna.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඥානානන්ද හාමුදුරුවන්ගේ බණත් ඔය පිළිම වගේ තමා . ලස්සනට නලවල කියනවා එත් හරය නම් ඒ තරම් ලස්සන නැ . කොහේ හරි පන්සලකට ගියාම උන්වහන්සේගේ ගෝලයෝ හොඳට අඳුරගන්න පුළුවන්. ලස්සනට සුදු ඇඳලා මුළු පන්සලටම ඇහෙන්න ගාථා කියනවා බලාගන්න පුළුවන්. ඥානානන්ද හාමුදුරුවෝ ගිහි කාලේ කතෝලික නිසා ඒ අභාෂය මෙතනට ඇවිත් වෙන්න පුළුවන්. නැතිනම් වෙනත් දෙයක් වෙන්නත් පුළුවන්.......

    යම් දෙයක් විනාස කරන්න ඕනේ නම් පිටින් ඉඳන් කරනවට වඩා ඇතුලෙන් ඉඳන් කරන එක හරි ලේසියි.

    ඒ හාමුදුරැවෝ ගිහි කාලේ කතෝලිකද බන්
    :eek::eek::eek::eek:

    අපේ රටේ මිනිස්සු කොයි තරම් මෝඩද කියල මේවා දිහා බැලුවම හිතාගන්න පුළුවන් බන්. කාලයක් සොවහන් සෙටිපිකැට්ටු දුන්න, බුදු වරු බිහි උනා , බුදු පුතාල බිහිවෙලා, දෙවි වරු ගෙවල් වල, බුදු පිළිම/බෝධීන් ප්‍රාතිහාර්ය පැව,සම්බුද්ද මාලිගා හැදුන.(ඒ අයට අමතකයි එයාල අනුගමනය කරන පුද්ගලයා සක්විති රජකමත් අතැරලා රජ මාලිගා හිමිවෙලා ඒවත් අත්ඇරපු කෙනෙක් කියන එක.) දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක රහතන් වහන්සේලා.

    sirawatama

    ඇයි බං බොදු බල සේනාවයි, රාවණ බලය කියන ඒවයි මේවට විරුද්ධව කතා කරන්නෙ නැත්තෙ? මේ හාමුදුරුවන්ගෙ සල්ලි වලට බයේද? නැත්නම් ජනාධිපතිතුමා ගිහිං මේ ගොඩනැගිල්ල විවෘත කරපු නිසාද?

    අනික පන්සල් වල කවදද යකෝ bouncers ල හිටියේ?? අනුරාධපුර ජයශ්‍රීමහා බෝධියේ වත් පින්තූරයක් ගන්න කිසි කෙනෙකුට තහනමක් නෑ. :growl:

    ඔව් බන් අපි සීගිරියේ අනුරාධපුර අටමස්ථාන වගේ කොච්චර දේවල් වල පොටෝ ගන්නවද
    සීගිරියේ අර අප්සරාවෝ නම් ඉස්සර අපි පොටෝ ගන්නකොට FLASH එක ඕෂ් කරලා ගහන්නේ ඒවාට හානි වෙන නිසා මෙතන මොකක්ද වෙන්නේ

    Bodu baley, rawanagey thiyenne wenama target ekak, un degollonwa mehayawanne bohoma balagathu hasthaykin..un eththatama kee gahanne budhdhagama wenuwen newene ban.. wena aramunak itu karaganna.

    :(:(:(:(:(
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඇයි බං බොදු බල සේනාවයි, රාවණ බලය කියන ඒවයි මේවට විරුද්ධව කතා කරන්නෙ නැත්තෙ? මේ හාමුදුරුවන්ගෙ සල්ලි වලට බයේද? නැත්නම් ජනාධිපතිතුමා ගිහිං මේ ගොඩනැගිල්ල විවෘත කරපු නිසාද?

    අනික පන්සල් වල කවදද යකෝ bouncers ල හිටියේ?? අනුරාධපුර ජයශ්‍රීමහා බෝධියේ වත් පින්තූරයක් ගන්න කිසි කෙනෙකුට තහනමක් නෑ. :growl:

    Bodu baley, rawanagey thiyenne wenama target ekak, un degollonwa mehayawanne bohoma balagathu hasthaykin..un eththatama kee gahanne budhdhagama wenuwen newene ban.. wena aramunak itu karaganna.

    :dull:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඒ හාමුදුරැවෝ ගිහි කාලේ කතෝලිකද බන්

    එහෙම තම කතාව තිබුනේ. එත් දැන් විකිපීඩියා වලනම් තියෙන්නේ හාමුදුරුවෝඉපදිලා 6 මාස න් පස්සේ මුළු පවුලම බෞද්ධ උන කියල. එත් ඉතින් විකිපීඩියාකියන්නේ රිලයබල් සෝර්ස් එකක් නෙවි නේ. කිරිබත්ගොඩ හාමුදුරුවෝ ගැන එයාගෙම ගෝල නමක් වුන ගලිගමුවේ ඥානදීප හාමුදුරුවෝ පොතක් ලිව්වා "මහමෙව්නාව නිසා බුදුදහම අනතුරේ" කියල. මේ ගැන හොයන්න කැමති අය එකත් පොඩ්ඩක් බලන්න.

    මගේ අදහස කෙලින්ම කිව්වොත් කිරිබත්ගොඩ හාමුදුරුවෝ වෙනමම කල්ට් එකක් හදාගෙන සම්ප්‍රදායෙන් බැහැරව වැඩ හෝ මොකක් හරි "වැඩක්" කරන කෙනෙක්. තරුණ මහලු (ගොඩක්ම උපාසක අම්මල) බහුතරයක් ඔය කල්ට් එකට හරි කැමති මොකද කැපිල පෙන්න පුළුවන් අපි තමා "සුපිරි බෞද්දයෝ" කියල. බුදුදහමේ හරය තමා නිර්වනවබෝදය.අද කාලේ එකට එකම මාර්ගය භාවනාව. කිරිබත්ගොඩ හමුදුරුවොන්ගේ භාවනා වැඩසටහන් හුදෙක් යාතිකාවක් . මම නෙවි මගේ නෙවි මමත් නෙවි ...... මටනම් පිස්සු විකාරයක් එක. මම නම් කියන්නේ ඔය ලොකු ලොකු තැන වලට යන්නේ නැතිව යන්න ගමේ පන්සලට. ගමේ හාමුදුරුවෝ එක්ක හොඳ සම්බන්දයක් හදා ගන්න. එතනින් ආගමික ගමන පටන්, ගෙදරින් පටන් ගන්න. නැතිව සුපිරි බෞද්දයෝ වේවි සර්වපිත්තල පටලවාගෙන නිවීම හොයනවා කියල පත්තුවේවි ජිවත් වෙන්නේ නැතිව. (එහෙම පත්තුවුන කෙනෙක් අර එළකිරි එකෙත් ඉන්නේ දමිත් කියල :lol:).
     
    Spot on, baudhayek wenna pansalakatama yanna oni ne, budu dahamata anuwa jeewath unath baudhayekma thama. anika oni kenekta, oni agamak adahanna nidahasa thiyanawa, hebey thawa kenekta bala karanna be, me agama witharak adahanna kiyala.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මොනවද කරලා තියෙන්නෙ?

    ඔබ ඔතනට ගිහින් තියෙන්නෙ බුදු රජාණන් වහන්සේ වන්දනා කරන්නවත්, බුද්ධ ධර්මයේ හැසිරෙන්නවත්, බුද්ධ ධර්මය ඉගෙන ගන්නවත්, ස0ඝ රත්නය වන්දනා කරන්නවත් නෙවේ නෙ! අඩු පාඩු, කුනු හොයන්න නෙ. එකයි එහෙම පෙනෙන්නෙ.

    ඔබ කොයි තරම් දුරට බෞද්ධයෙක් ද? කොයි තරම් දුරට බුද්ධ ධර්මය දන්නවද? කොයි තරම් දුරට ධර්මයෙ හැසිරෙනවද? කිසියම් මිනිසුන් පිරිසක් බුද්ධ සාසනය කෙරෙහි ඇති බොහො භක්තිය නිසා තමුන්ට හැකි අයුරින් පන්සලක් හදලා වන්දනාමාන කරනවා. ඒක අරක්ෂා කරනවා. ඒවගෙ තැනකට ගිහින් ඔබ ඔය වගෙ කතා කියන්න තරම්, ඔබ මොනවද බුදු දහම තුලින් තමුන්ගෙ ජිවිතයට ලබාගෙන තියෙන්නෙ? ඔබ මොනවද බුද්ධ සාසනයෙ දියුනුවට, නගාසිටුවීමට මේ ජීවිතය්දි කරලා තියෙන්නෙ? දාන්න බලන්න post එකක්.!!!
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    එහෙම තම කතාව තිබුනේ. එත් දැන් විකිපීඩියා වලනම් තියෙන්නේ හාමුදුරුවෝඉපදිලා 6 මාස න් පස්සේ මුළු පවුලම බෞද්ධ උන කියල. එත් ඉතින් විකිපීඩියාකියන්නේ රිලයබල් සෝර්ස් එකක් නෙවි නේ. කිරිබත්ගොඩ හාමුදුරුවෝ ගැන එයාගෙම ගෝල නමක් වුන ගලිගමුවේ ඥානදීප හාමුදුරුවෝ පොතක් ලිව්වා "මහමෙව්නාව නිසා බුදුදහම අනතුරේ" කියල. මේ ගැන හොයන්න කැමති අය එකත් පොඩ්ඩක් බලන්න.

    මගේ අදහස කෙලින්ම කිව්වොත් කිරිබත්ගොඩ හාමුදුරුවෝ වෙනමම කල්ට් එකක් හදාගෙන සම්ප්‍රදායෙන් බැහැරව වැඩ හෝ මොකක් හරි "වැඩක්" කරන කෙනෙක්. තරුණ මහලු (ගොඩක්ම උපාසක අම්මල) බහුතරයක් ඔය කල්ට් එකට හරි කැමති මොකද කැපිල පෙන්න පුළුවන් අපි තමා "සුපිරි බෞද්දයෝ" කියල. බුදුදහමේ හරය තමා නිර්වනවබෝදය.අද කාලේ එකට එකම මාර්ගය භාවනාව. කිරිබත්ගොඩ හමුදුරුවොන්ගේ භාවනා වැඩසටහන් හුදෙක් යාතිකාවක් . මම නෙවි මගේ නෙවි මමත් නෙවි ...... මටනම් පිස්සු විකාරයක් එක. මම නම් කියන්නේ ඔය ලොකු ලොකු තැන වලට යන්නේ නැතිව යන්න ගමේ පන්සලට. ගමේ හාමුදුරුවෝ එක්ක හොඳ සම්බන්දයක් හදා ගන්න. එතනින් ආගමික ගමන පටන්, ගෙදරින් පටන් ගන්න. නැතිව සුපිරි බෞද්දයෝ වේවි සර්වපිත්තල පටලවාගෙන නිවීම හොයනවා කියල පත්තුවේවි ජිවත් වෙන්නේ නැතිව. (එහෙම පත්තුවුන කෙනෙක් අර එළකිරි එකෙත් ඉන්නේ දමිත් කියල :lol:).

    කොහොමත් අපේ උන්ට ගමේ පන්සල මතක් වෙන්නේ දාන ගේකට මළ ගේකට
    :(:(:(
     
    Status
    Not open for further replies.