පොල්ගහවෙල මහමෙව්නා

Status
Not open for further replies.

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔබ ඔතනට ගිහින් තියෙන්නෙ බුදු රජාණන් වහන්සේ වන්දනා කරන්නවත්, බුද්ධ ධර්මයේ හැසිරෙන්නවත්, බුද්ධ ධර්මය ඉගෙන ගන්නවත්, ස0ඝ රත්නය වන්දනා කරන්නවත් නෙවේ නෙ! අඩු පාඩු, කුනු හොයන්න නෙ. එකයි එහෙම පෙනෙන්නෙ.

    ඔබ කොයි තරම් දුරට බෞද්ධයෙක් ද? කොයි තරම් දුරට බුද්ධ ධර්මය දන්නවද? කොයි තරම් දුරට ධර්මයෙ හැසිරෙනවද? කිසියම් මිනිසුන් පිරිසක් බුද්ධ සාසනය කෙරෙහි ඇති බොහො භක්තිය නිසා තමුන්ට හැකි අයුරින් පන්සලක් හදලා වන්දනාමාන කරනවා. ඒක අරක්ෂා කරනවා. ඒවගෙ තැනකට ගිහින් ඔබ ඔය වගෙ කතා කියන්න තරම්, ඔබ මොනවද බුදු දහම තුලින් තමුන්ගෙ ජිවිතයට ලබාගෙන තියෙන්නෙ? ඔබ මොනවද බුද්ධ සාසනයෙ දියුනුවට, නගාසිටුවීමට මේ ජීවිතය්දි කරලා තියෙන්නෙ? දාන්න බලන්න post එකක්.!!!

    පින් දහම් කරලා තියෙනවා
    ඒත් ඒවා තමන්ට විතරක් නිසා බුද්ධ ශාසනයේ දියුණුවක් හැටියට ගන්න බෑ
    මම බුද්ධ ශාසනයේ දියුණුව පිණිස කරපු වැඩක් නම් දැන් මට මතක් වෙන්ෙන් නෑ
    නමුත් බුද්ධ ශාසනයේ පරිහාණිය දක්වා යන්න කටයුතු කරලා නෑ
    ඔබත් මගේ අඩුපාඩු හොයන්නේ නැතුව හිටියනම් මීට වඩා හොදයි නේද මොකද ඔබ බුදුදහම තුලින් ජීවිතයට ආදර්ශ ලබාගත් එහි චිරස්ථිතිය වෙනුවෙන් කටයුතු කරපු කෙනෙක්නේ.
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ඕක මහමෙව්නාව නෙවි බං මහායාන මෙව්නාව

    උබ ඕකේ ලොක්ක එක්ක කතා කලා ඩ ?

    යකෝ මේක අර නුවර දේවාලේ වගේ නෙ දැන් පොටෝ ගන්න දෙන්නේ නැද්ද ? උබව එකේ ආරක්ෂක අංශයෙන් ඇල්ලුවද ?

    බොදු බල සේනාව මෙව්වත් වටලන්න ඕනි

    :):):):):):):):):):):):):):):)
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Ooka thanikara business line ekak ban.....

    ape gewal kittuwa thiyenne. budu dahama vikunagena kanawa.

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    ape godak unta mewa therenne ne ban..
    umba gewal patthe inna nisa hodata dannawa athine..
    mata ithin danuwath kalata godak hambune - rep thamai

    :oo::oo::oo:
     
    • Like
    Reactions: 910

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    mahamewnawe thiyenne wenama ma sanskruthiyak. matath allanne na. ara bauddaya nalikawe pansalath ehemai. e nalikawa nam hodai, but pansalata giyata passe ape gedara eka ahana ekath nawathuna. aththatama game pansala mata nam oita wada sahenna hodai.

    api pansalakata yanakota dakinna balaporoththu wena darshanak thiyenawa. danei kiyala hithena feeling 1k thiyenawa. eka nathi unama onema kenek e gana hoyala balanawa. wadinna giya kiyala thiyena onema dekata sadu kiyala paduru dala enawa kiyanne eya niwaradi sithuwillakin nevi e gamana gihin thiyenne.

    Just my idea. :)
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ඥානානන්ද හාමුදුරුවන්ගේ බණත් ඔය පිළිම වගේ තමා . ලස්සනට නලවල කියනවා එත් හරය නම් ඒ තරම් ලස්සන නැ . කොහේ හරි පන්සලකට ගියාම උන්වහන්සේගේ ගෝලයෝ හොඳට අඳුරගන්න පුළුවන්. ලස්සනට සුදු ඇඳලා මුළු පන්සලටම ඇහෙන්න ගාථා කියනවා බලාගන්න පුළුවන්. ඥානානන්ද හාමුදුරුවෝ ගිහි කාලේ කතෝලික නිසා ඒ අභාෂය මෙතනට ඇවිත් වෙන්න පුළුවන්. නැතිනම් වෙනත් දෙයක් වෙන්නත් පුළුවන්.......

    යම් දෙයක් විනාස කරන්න ඕනේ නම් පිටින් ඉඳන් කරනවට වඩා ඇතුලෙන් ඉඳන් කරන එක හරි ලේසියි.

    ගෝලයන්ගේ නම් හොඳ ශාන්ත බවක් පේනවා මචං ටීවී එකේ එකේම.
    මම දන්නා විදිහට හුදුරුවෝ තරුණ අවධියේදී තමයි බුද්ධාගම වැළඳගෙන තියෙන්නේ. කලින් කතෝලික. අමල තාත්තලත් බෞද්ධ උනාද නම් දන්නේ නෑ... නමුත් මාස 6 දී නම් නෙමෙයි වෙන්න ඕන විකි එකේ තියෙනවා වගේ.

    "යම් දෙයක් විනාස කරන්න ඕනේ නම් පිටින් ඉඳන් කරනවට වඩා ඇතුලෙන් ඉඳන් කරන එක හරි ලේසියි."

    ඔය දම්පාටෙන් තියෙන එකට මම සම්පුර්ණයෙන් එකඟයි. මගේ අදහසත් ඕකම තමයි.

    ♥-Aurora-♥;15286208 said:
    mahamewnawe thiyenne wenama ma sanskruthiyak. matath allanne na. ara bauddaya nalikawe pansalath ehemai. e nalikawa nam hodai, but pansalata giyata passe ape gedara eka ahana ekath nawathuna. aththatama game pansala mata nam oita wada sahenna hodai.

    api pansalakata yanakota dakinna balaporoththu wena darshanak thiyenawa. danei kiyala hithena feeling 1k thiyenawa. eka nathi unama onema kenek e gana hoyala balanawa. wadinna giya kiyala thiyena onema dekata sadu kiyala paduru dala enawa kiyanne eya niwaradi sithuwillakin nevi e gamana gihin thiyenne.

    Just my idea. :)

    පැහැදිලිවම අපි පන්සල් යන්නේ ක්ලබ් එකකට යන වැඩේටවත් ක්ලබ් එකකට යන්නේ පන්සලෙන් බලාපොරොත්තු වෙන දේ ගන්නවත් නෙමෙයිනේ. ඔකේ ඇතුලේ පින්තුර සොෆ්ට් පෝර්න් වගේද මන්ද!!!! කොහොමටවත් මට පුරුදු පන්සලකට ගැලපෙන දෙයක් ඔතන නෑ.... මේකත් අර reformed church හැදුව වගේ සින් එකක්ද කොහෙද....
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ඔබ ඔතනට ගිහින් තියෙන්නෙ බුදු රජාණන් වහන්සේ වන්දනා කරන්නවත්, බුද්ධ ධර්මයේ හැසිරෙන්නවත්, බුද්ධ ධර්මය ඉගෙන ගන්නවත්, ස0ඝ රත්නය වන්දනා කරන්නවත් නෙවේ නෙ! අඩු පාඩු, කුනු හොයන්න නෙ. එකයි එහෙම පෙනෙන්නෙ.

    ඔබ කොයි තරම් දුරට බෞද්ධයෙක් ද? කොයි තරම් දුරට බුද්ධ ධර්මය දන්නවද? කොයි තරම් දුරට ධර්මයෙ හැසිරෙනවද? කිසියම් මිනිසුන් පිරිසක් බුද්ධ සාසනය කෙරෙහි ඇති බොහො භක්තිය නිසා තමුන්ට හැකි අයුරින් පන්සලක් හදලා වන්දනාමාන කරනවා. ඒක අරක්ෂා කරනවා. ඒවගෙ තැනකට ගිහින් ඔබ ඔය වගෙ කතා කියන්න තරම්, ඔබ මොනවද බුදු දහම තුලින් තමුන්ගෙ ජිවිතයට ලබාගෙන තියෙන්නෙ? ඔබ මොනවද බුද්ධ සාසනයෙ දියුනුවට, නගාසිටුවීමට මේ ජීවිතය්දි කරලා තියෙන්නෙ? දාන්න බලන්න post එකක්.!!!

    ඔයා අපිට කියන්නේ පන්සල් ගිහින් ඇස් පියාගෙන ඉන්න කියලද? :rolleyes:

    ඔතෙන්ට ගියාට පස්සේ මට පන්සල ගැන ඇතිවෙලා ශ්‍රද්ධාව නම් නැති උනා... (එහෙම වෙනව කියල දන්නවනේ?) මනුස්සයෙක්ගේ ශ්‍රද්ධාව බිඳින්න වැඩ කරන එක මොන වගේ පවක්ද කියල ඔබ තුමාට කියන්න පුලුවන්ද? එතකොට ඔතනට යන 10,000 දෙනාටත් මටම ඇති උන කලකිරීම ඇති වෙලානම් ඒ පව x10,0000 කිවම හරිද?:):)

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා

    moda katha kiyanna epa bn.bauddayo widiyata api hamogema athin sasane diyunuwata deyak wela nathi wnna puluwan.eth sasane pirihimata adala dewal api karala na.
    anna ehma hinda me wage dewal dakkama kala kirenwa.uba nkn pansale eka wage kathawa
    http://www.elakiri.com/forum/showthread.php?t=1560808 :baffled::baffled:

    uba dana post walin nm sasane diyunuwata deyak karanwa kiyala penne na :rofl::rofl:

    me thread eka dapu saho kiyala thiyenne e pansalata gyma eyata hithuna de.aththatama me photo dakkama e de matath hithnwa.ai ubata hithenne naththe?
    kalakirenne nadda me dewal dakala? :(
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    තනිකර පිලිමයි සැරසිලියි වලට ප්‍රධාන තැනක් දීලා කරගෙන යන කඩ බුදු දහම..
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කවුද යකොව් අධිරාජ්‍යවාදී බත් ගොට්ටා:growl: තෝ අහුඋනොත් ඩොලර් නෙවෙයි අහවල් එක කව්වන්නෙ:rofl:

    ගල්ලෙ වචාවල තියෙන පංසලට නම් ඉඩම් වයසක ජොඩුවක් පරිත්‍යාග කරලා තියෙන්නෙ (දැන් මැරිලද කොහෙද) සුදු නයෙක් සහ හැපින්නක් බන අහන්න එනවලු බාවනා කරන වෙලාවට:baffled:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔයා අපිට කියන්නේ පන්සල් ගිහින් ඇස් පියාගෙන ඉන්න කියලද? :rolleyes:

    ඔතෙන්ට ගියාට පස්සේ මට පන්සල ගැන ඇතිවෙලා ශ්‍රද්ධාව නම් නැති උනා... (එහෙම වෙනව කියල දන්නවනේ?) මනුස්සයෙක්ගේ ශ්‍රද්ධාව බිඳින්න වැඩ කරන එක මොන වගේ පවක්ද කියල ඔබ තුමාට කියන්න පුලුවන්ද? එතකොට ඔතනට යන 10,000 දෙනාටත් මටම ඇති උන කලකිරීම ඇති වෙලානම් ඒ පව x10,0000 කිවම හරිද?:):)

    :):):):)

    shik kalakanni yakku buddagama kanawa mun siwuru adan.
    machn polgaha wela kohe maha mewnawada me?
    ara wadakada pareth ekak thiyenawane.meka kohda thiynne?

    ah meka tiyenne ban ara asiyawe lokuma pilime hadanne a pansala laga mathaka wiidyata nam. ara yangal modara rail way eka lagath tiyenawaa mokak hari board ekak gahala...

    moda katha kiyanna epa bn.bauddayo widiyata api hamogema athin sasane diyunuwata deyak wela nathi wnna puluwan.eth sasane pirihimata adala dewal api karala na.
    anna ehma hinda me wage dewal dakkama kala kirenwa.uba nkn pansale eka wage kathawa
    http://www.elakiri.com/forum/showthread.php?t=1560808 :baffled::baffled:

    uba dana post walin nm sasane diyunuwata deyak karanwa kiyala penne na :rofl::rofl:

    me thread eka dapu saho kiyala thiyenne e pansalata gyma eyata hithuna de.aththatama me photo dakkama e de matath hithnwa.ai ubata hithenne naththe?
    kalakirenne nadda me dewal dakala? :(

    sirawata ban wadak ne munta kiyala,
    golayekda danne naa..
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කවුද යකොව් අධිරාජ්‍යවාදී බත් ගොට්ටා:growl: තෝ අහුඋනොත් ඩොලර් නෙවෙයි අහවල් එක කව්වන්නෙ:rofl:

    ගල්ලෙ වචාවල තියෙන පංසලට නම් ඉඩම් වයසක ජොඩුවක් පරිත්‍යාග කරලා තියෙන්නෙ (දැන් මැරිලද කොහෙද) සුදු නයෙක් සහ හැපින්නක් බන අහන්න එනවලු බාවනා කරන වෙලාවට:baffled:

    umbe rep kapalada?
    mata okama kiyala habai rep deela..

    :eek::eek::eek::P:P:P
     
    Status
    Not open for further replies.