පොල්ගහවෙල මහමෙව්නා

Status
Not open for further replies.

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    SSRM1.jpg



    293196_378520622202362_897105426_n.jpg



    3.jpg


    86457595.jpg
     

    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    ගමේ පන්සලයි මේ පන්සලයි අතර වෙනස අහසයි පොලවයි වගේ
     

    nandana2

    Member
    Nov 17, 2010
    18
    1
    0
    :baffled::rofl::eek::sorry::shocked:
    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ!............
     

    vindy0022

    Member
    Nov 12, 2009
    89
    9
    0
    apith gihin thiyenawa ... me parath lankawata giyahama yanna ona .. hitha niwenawa methanata giyahama ..... githa ganna ba mewa kohoma hadunada kiyalawath
     

    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    ඕක ගැන නම් කතා කරලා වැඩක් නැහැ බන්. ඉස්සර ගමේ පන්සලේ සිල් ගත්ත ඇය දැන් අසපුවට යන්නේ. ඊට පස්සේ ඉස්සර හොද උන ගමේ හාමුදුරුවෝ දැන් වැරදියි.

    හැබැයි ඉතින් පාන්සකුලේ දෙන්න ඔය අසපු වලින් එන්නේ නෑ. එකට එන්නේ ගමේ පන්සලෙන්
     

    ajithparakrama

    Active member
  • May 15, 2015
    376
    84
    28
    මමත් ගියා පොලිමේ ඒන්න කියනවා, තව කතන්දර ගොඩයි උන්ගේ කතා (පිකර් වලින් කියන ඒ්වා) මට දිරෙවුවේ නෑ. මම වටෙන් පිටින් රවුමක් දාලා ගියා අැතුලට ගියේ නෑ.
     

    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    මමත් පෞද්ගලිකව මේකට කැමති නෑ. ඒත් මගෙ අදහස මචං අපි බෞද්ධයො හුගක් හොයන්නෙ බෞද්ධාගමේ හරයට වඩා නොවැදගත් දේවල්. උදාහරණයකට තිර පැකට් එක කටින් කඩන්න හොද නැද්ද කියල අහන තරමට උපාසක අම්මල අන්ධ වෙලා. අබ තෙල් පූජා පස්සෙ ගිහින් ඉසුරු පතන බෞද්ධයො අද හුගක් ඉන්නෙ. ඒත් බුද්ධාගම කියන්නෙ වස්තූන් / දේවල් එක් රැස් කරන දෙයක් නෙවේ, අත් හරිනදෙයක්. පිනිමුවන් ඇත්ත උන් මරල ගහල නම් අනිවා ඒක වැරදියි. හැබැයි පිලිම ගැන මිනිස්සුන්ට නුරුස්සන්නෙ ලංකාවේ පිලිම කලාව අවුරුදු දහස් ගානක ඉදන් තිබුන කලාවෙන් වෙනස් නිසා. බැරි වෙලාවත් ලංකාවෙ පිලිම කලාවත් තායි, චීන අභාශය ලැබුවනම් මේවා එච්චර ලොකු දේවල් විදිහට කතා කෙරෙන්නෙ නෑ.
    ප. ලි.
    මම මහමෙව්නාව පැත්ත පලාතේ ගිහින් නැත. ගමේ පන්සලටත් අවුරුද්දකට උපරිම 2, 3 වතාවක් ගිහින් ඇත. හැබැයි මාසෙ අන්තිමට බජට් එක හදනකොට වියදම අතින් 3, 4 ස්ථානයේ තියෙන්නෙ Donations ය ( පන්සලේ ආවාසගේ හදන්න, ගංවතුර අධාර වගේ දේවල්). හැබැයි හුගක් වෙලාවට මේ කරන වැඩ කවුරුවත් නොදනී / කාටවත් නොකියමි. කාලයක් හැම සිකුරාදාම ඔෆිස් එක ලග හිගාකන පවුලකට කෑම එක ගානෙ දුන්නෙමි, නමුත් උන් කරන්නෙ බොරුවක් බව දැනගෙන ලගදි ඒක නැවැත්තුවෙමි. පන්සිල් පද පහ දනිමි, නමුත් පිලිවල ගැන එතරම් විස්වාසයක් නැත. උඩින් කිව්වේ මගේ මතයයි. නමුත් මම මහ මෙව්නා සරණ ගොස් නැත, "නථ්ථිමේ සරණං අඥ්ඥ්ං බුද්ධෝමේ, ධම්මෝ මේ, සංඝෝමේ සරණං වරං" විස්වාස කරමි.
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මේ සිකුරාදා අපි දානයක් දෙන්න ගියා, ධර්මයත් එක්ක වන්දනා කරනකොට හිතට හරිම සතුටක් දැනුනා...
    දැකබලා හිත පහදගන්න අපිටමයි පිං සිද්ද වෙන්නේ.....
    රැස් කරගන්න පින මයි, සැප පිනිස හේතුවෙන්නේ..... අඩුපාඩු හෙඋවට පිං රැස්වෙන්නේ නෑ....
    අප රැස් කලපින් පිං, පිං කැමති සියල්ලෝ සතුටින් අනුමෝදන් වේවා.....!!!

    This is the way it should be......
     

    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    කෙනෙක්ට මේක බලල සිත පහදවා ගන්නත් පුළුවන්. තව කෙනෙක්ට ගැටීමක් ඇති කර ගන්නත් පුළුවන්. ඒ ඒ හිතන විදියට ප්‍රතිපල හම්බෙනවා.
     

    AJ McLean

    Member
    Aug 12, 2016
    213
    13
    0
    US
    අපිට පුලුවන් තරම් පූජා කරලා, උබල දිවිය ලෝකෙ පලයල්ලා...
    ඔන්න කිරිබත්ගොඩ හාමුදුරුවන්ගෙ බණ...


    සැ.යු. විවේචනයක් නොවේ, just තේරෙන භාශාවෙනි...
    සන්වාදයට විවෘතයි...
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අපේ මෝඩ හැත්තට තේරෙනවා නං ???
    අනේ දෙයියනේ..
    රුවැන්වැලිසෑය...
    හිතට දෙන සැනසුම මේව දෙනවද ????

     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    apith gihin thiyenawa ... me parath lankawata giyahama yanna ona .. hitha niwenawa methanata giyahama ..... githa ganna ba mewa kohoma hadunada kiyalawath


    හතිලව්වේ යමං රුවන්වැලිසෑයට
    උබල පවු ඔයී..
    එතනදි උබට ඔක්කොම හිතා ගන්න පුලුවන් වෙයි..
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    tfs.rep+..මාත් යන්න හටියේ.තාම ගියෙ නැහැ.මම නමි කැමති නිදහස් නිස්කලංක පරන ඓතිහාසික බෞද්ධ පන්සල් වලට යන්න.භාවනා කරන්න පුලුවන් තැන්.එවාට ගියාම හිතට දැනෙන සැනසිම කියලා නිම කරන්න බැහැ.

    https://www.google.lk/search?q=ඓතිහ...#tbm=isch&q=history+buddhist+temple+sri+lanka
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඕක මහමෙව්නාව නෙවි බං මහායාන මෙව්නාව

    උබ ඕකේ ලොක්ක එක්ක කතා කලා ඩ ?

    යකෝ මේක අර නුවර දේවාලේ වගේ නෙ දැන් පොටෝ ගන්න දෙන්නේ නැද්ද ? උබව එකේ ආරක්ෂක අංශයෙන් ඇල්ලුවද ?

    බොදු බල සේනාව මෙව්වත් වටලන්න ඕනි



    ඇත්තටම දුකයි.. බොදු බල සේනා මේව ගැන හොයන්නේ නැද්ද?

    ow ban pansalak nisa hoyanne nathuwa athi...
    yanakan kauruwath danne nene...
    net eke photos balapan Janadipathi open karala thiyenne..
    api danna hamuduru kenekge pansalak ban eka...



    :(:(:(

    අනේ මන්දා පිලිමෙකින් බුධාගම හොයන පුකේ බෞධයෝ ද මේ ඉන්නේ ......


    මෙන්න බොදුබල සේනාවේ මතය :

     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනේ මන්දා පිලිමෙකින් බුධාගම හොයන පුකේ බෞධයෝ ද මේ ඉන්නේ ......


    මෙන්න බොදුබල සේනාවේ මතය :


    9.54 ඉදලා බලන්න ...data නැත්තන්
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    Ai bn 4to gana denne natte ?? onna owata thamai mata mala paninne.
    kooneshwaram kovilata giya lagadi trinco giya gaman. eke ekekut mata ganna epa kiwa. baninna hithuwat kata wahan hitiya hindu kovil wala magul apita adaala nane kiyala hithala
     
    Status
    Not open for further replies.