පොල්ගේ අනාවැකිය ඵල දරයි
FIFA 2010 ලෝක කුසලාන තරගාවලිය පිළිබඳව අනාවැකි පළකරන පොල් නම් අපූරු බූවල්ලෙකු පසුගිය කාලය තුළ ලොව පුරා මහත් ජනප්රියත්වයක් හිමිකරගෙන සිටියේය. පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ ජර්මනිය හා ස්පාඤ්ඤය අතර තරගයෙන් ජර්මනිය පරදමින් ස්පාඤ්ඤය ජය ලබන බවට පෝල් පළ කළ අනාවැකිය ද නිවැරදි විය. එපමණක් නොව FIFA 2010 ලෝක කුසලාන තරගාවලිය පිළිබඳව පෝල් පළකළ සෑම අනාවැකියක්ම පාහේ සාර්ථක විය. මේ නිසාම පෝල්ගේ අනාවැකි පිළබඳ ඔට්ටු අල්ලන්ද වැඩිවිය.
පෝල් මෙම අනාවැකි පළ කරන්නේ අපූරු ක්රමයකටය. ඔහුගේ පුහුණුකරු විසින් රසවත් බෙල්ලන් පුරවන ලද වීදුරු පෙට්ටි 2 ක් පොල් සිටින ජල ටැංකියට දමයි. එම එක් එක් පෙට්ටියේ තරගයට සහභාගි වන රටවල් 2හි කොඩි ප්රදර්ශනය කර ඇත. ඔහු පළමුව ළඟාවන පෙට්ටිය අනුව පෝල්ගේ අනාවැකිය තීරණය කරයි. අවසන් මහා තරගය පිළිබඳව පෝල් පළකළ අනාවැකිය වූයේ ස්පාඤ්ඤය ජයග්රහණය කරන බවය. ඔහුගේ අනාවැකිය සඵල කරමින් ප්රථම වරට ස්පාඤ්ඤය පාපන්දු ලෝක කුසලානය දිනාගත්තේය.
උපුටා ගැනීම
http://www.fmderana.lk/