පොල්ට්ර්බෙන්ඩ් & වදුරු භෝජනය
Polterabend-පොල්ට්ර්බෙන්ඩ්
මෙය ජර්මනියේ විවාහ මංගල උත්සවයකට පෙර කරන සිරිතක්. මෙහිදි විවාහවිමට නියමිත දෙදෙනාගේ යහලුවන් සහ පවුලේ උදවිය එක් වේ. ඒත් එය සාමාන්‍ය හමුවිමක් නොවේ. ඔවුන් එක්වි කණ්ණාඩි සහ විදුරු හැර පිඟන්,මල්පෝච්චි,ටයිල්ස් ආදි දැ බිඳ දමයි. ඔවුන් බිඳ දමා අපිරිසිඳු කළ සියල්ල මානාලයා සහ මනාලිය විසින් පිරිසිඳු කළ යුතුයි. ඒ අනාගතයේ පැමිණෙන සියලු දුෂ්කරතාවලදි එක්ව සිටිනා බව සංකේතවත් කිරිමටයි.
Monkey Buffet Festival-වදුරු භෝජනය
මෙය තායිලන්තයේ වසරකට වරක් පැවැත්වෙන භෝජන සංග්‍රහයක්. මෙහිදි කිලෝ 3000කට අධික පලතුරු සහ එළවලු වගේම වඳුරන් කැමැති විවිධ කැම වර්ග ඔවුන්ට පිරිනමනවා. එනිසාම බැංකොක්හි ලොප්බුරි{Lopburi)පළාතේ සිටින වදුරන් එදාට හිතේ හැටියට තමන් කැමති දේ ආහාරයට ගන්නේ කිසිවකුගේ බාධාවකින් තොරවයි
රිපොස්ට් නම් සමාව හොදනම් REP +