පොල්පලා ausi වලට

index404

Active member
  • Dec 16, 2017
    250
    108
    43
    මචන්ලා..
    පොල්පලා විකුනන්න සෙට් උනා australia වලට.. buyer massage එකක් දාල අහනව. ලොකු quantity එකක් නෙමේ.

    ...... Item but need to confirm that these items do not pose a bio security risk to Australia as per Australian custom screening requirements....

    මම කලින් විකුනල නෑ ausi වලට... මේක ගැන දන්න කවුරු හරි ඉන්නවද??
     
    index404

    Active member
  • Dec 16, 2017
    250
    108
    43
    ebay eken 500g yawanna ban... e yawana pack eka ehe custom eken nawaththanawada kiyala ahanne...
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ඔය රටවල් වලට යවන්න සර්ටිෆිකේශන් තියන තැන් තියනවා ටින් කරන තැන්
    එහෙම තැනකට දීල ටින් කරගනින්
    එතකොට උන්ගෙ ලේබල් එක ගහලා දෙනවා, උන්ට සර්ටිෆිකේශන් තියන නිසා අවුලක් වෙන්නෙ නැහැ
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107

    ලොන්ත කූස් රටක් නොවන දියුණු රටකට export certification තියන කම්පනි එකක් තමන්ගේ නිෂ්පාදනය ගැන සෑහෙන සැලකිලිමත් වෙනවා. එහෙම එකේ කවුරුහරි එකෙක් උස්සන් එන පොල්පලා මිටියක් උන්ගේ ටින් එකේ දාල උන්ගෙම ලේබලෙත් ගහල දේවිද ආ මෙන්න රට යවන්න මොනවා හරි කේස් වැටුනොත් අපි කටු කන්නං කියල.

    අනේ එහෙම කම්පනි එකක් තිබ්බොත් මට කියන්න. මම අටපට්ටමටත් කියන්නම්.
    අනික පොල් පලා වලට ඉක්මනින්ම දිලිර අසාදන එනවා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,716
    113
    Mother Earth
    පොඩ්ඩක් agro department එකට කතා කරල බලන්න. එයාලගෙන් මොනා හරි certify කරගන්න පුළුවන්ද කියල.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ලොන්ත කූස් රටක් නොවන දියුණු රටකට export certification තියන කම්පනි එකක් තමන්ගේ නිෂ්පාදනය ගැන සෑහෙන සැලකිලිමත් වෙනවා. එහෙම එකේ කවුරුහරි එකෙක් උස්සන් එන පොල්පලා මිටියක් උන්ගේ ටින් එකේ දාල උන්ගෙම ලේබලෙත් ගහල දේවිද ආ මෙන්න රට යවන්න මොනවා හරි කේස් වැටුනොත් අපි කටු කන්නං කියල.

    අනේ එහෙම කම්පනි එකක් තිබ්බොත් මට කියන්න. මම අටපට්ටමටත් කියන්නම්.
    අනික පොල් පලා වලට ඉක්මනින්ම දිලිර අසාදන එනවා.

    එහෙම කම්පැනි තියනවා බන්
    අපේ ඔෆිස් එකේ එවුන් නිතරම රට යවනවා සමහර වැඩ වලට, සමහර යන එවුන් වෙලාවට මාස 3/4 ඉන්නවා
    ගොඩක් එවුන් මෙහෙ කෑම ජාති අරගෙන යනවා අර තැනකට දීල ටින් කරගෙන, අරුන්ගෙ සර්ටිෆිකේශන් එක තියන නිසා කවදාවත් කේස් එකක් වැටිලා නැහැ
    ටින් කරගන්නත් පුලුවන් වැකියුම් පැක් කරගන්නත් පුලුවන්
    උන් ටින් කරන්න කලින් sterilize කරනවද කොහෙද අපි දෙන මොනවා උනත්
    නාරාහේන්පිට පැත්තෙ මොකක් හරි ප්ලේස් එකකින් තමයි උන් කරගන්නෙ. ඕන නම් සදුදාට මම හරියටම විස්තර අහලා දාන්නම්
     
    මටත් දාන්න ඒ තැන ගැන විස්තර...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ
    Australia gas jathi import karanna denne nehA neda .
    kokatath Agriculture Department ekata gihin ahala balapan certificate ekak ganna puluwan da kiyala
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    එහෙම කම්පැනි තියනවා බන්
    අපේ ඔෆිස් එකේ එවුන් නිතරම රට යවනවා සමහර වැඩ වලට, සමහර යන එවුන් වෙලාවට මාස 3/4 ඉන්නවා
    ගොඩක් එවුන් මෙහෙ කෑම ජාති අරගෙන යනවා අර තැනකට දීල ටින් කරගෙන, අරුන්ගෙ සර්ටිෆිකේශන් එක තියන නිසා කවදාවත් කේස් එකක් වැටිලා නැහැ
    ටින් කරගන්නත් පුලුවන් වැකියුම් පැක් කරගන්නත් පුලුවන්
    උන් ටින් කරන්න කලින් sterilize කරනවද කොහෙද අපි දෙන මොනවා උනත්
    නාරාහේන්පිට පැත්තෙ මොකක් හරි ප්ලේස් එකකින් තමයි උන් කරගන්නෙ. ඕන නම් සදුදාට මම හරියටම විස්තර අහලා දාන්නම්

    Epa mchan... one ekek hoyagani...

    minihekta hodak karnna thaman danna labbak kiwwama
    eke seeni kiranna ena unmai elakiriye inne...

    e nisa wadi wada epa...
     
    • Like
    Reactions: Sunil dinawamu

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    02-07-2020 10:53 AM Uba maha kuhaka jara ballek. kari ponna awalam thuppahi thirisan wesa hukanna.
    thoge bijja kapala packet krala ausi yawapan.

    -----------------------------------------------------------

    mchan mge kuhaka kama newe.. Nemisis thaman danna de kiyanna giyama anthimata moko une?

    uwa jok ekata aran, samachchal krala thibba ekai niyama kuhakaya. .

    thaman yanthan hri ahapu dakapu deyak anik miniha wenuwen kiwwama eke waradi allan dagalana eka newe kranna one...

    e hoduwawa dige gihin thamange wade kraganna eka...:cool:
     
    Last edited:
    • Like
    Reactions: Banned!

    ඇ බන් උබල මේකටත් මරාගෙන නේ..හපොයි...
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    එහෙම කම්පැනි තියනවා බන්
    අපේ ඔෆිස් එකේ එවුන් නිතරම රට යවනවා සමහර වැඩ වලට, සමහර යන එවුන් වෙලාවට මාස 3/4 ඉන්නවා
    ගොඩක් එවුන් මෙහෙ කෑම ජාති අරගෙන යනවා අර තැනකට දීල ටින් කරගෙන, අරුන්ගෙ සර්ටිෆිකේශන් එක තියන නිසා කවදාවත් කේස් එකක් වැටිලා නැහැ
    ටින් කරගන්නත් පුලුවන් වැකියුම් පැක් කරගන්නත් පුලුවන්
    උන් ටින් කරන්න කලින් sterilize කරනවද කොහෙද අපි දෙන මොනවා උනත්
    නාරාහේන්පිට පැත්තෙ මොකක් හරි ප්ලේස් එකකින් තමයි උන් කරගන්නෙ. ඕන නම් සදුදාට මම හරියටම විස්තර අහලා දාන්නම්

    එල. මෙහෙමයි බන් මම දන්නා එකෙක් කරපිංචා වගයක් යැව්වා ඔය විදියට කැලණිය පැත්තේ තැනකින්. ඊට පස්සේ කිහිපපාරක් ඕක කරද්දී එක වාරෙකදී කරපිංචා වල පණුවෙක් ඉදල කේස් එකක් වැටුනා. ලොකුවට කොරන්ටයින් සීන් තියන රටකට Agri products පුද්ගලික පරිහරණයට නැතුව selling වලට යවද්දී අනුන්ගේ කුණු වලට කරගන්න කැමති කම්පැනි තියනවා නම් ලොකු දෙයක්. කුණුහරුප නොකියා වැදගත් විදියට පිළිතුරු දුන්නට ස්තුතියි. එක ලග ගම්වලනේ ආයුබෝවන් !!!:cool::cool:
     
    • Like
    Reactions: Jagoris

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    02-07-2020 10:53 AM Uba maha kuhaka jara ballek. kari ponna awalam thuppahi thirisan wesa hukanna.
    thoge bijja kapala packet krala ausi yawapan.

    -----------------------------------------------------------

    mchan mge kuhaka kama newe.. Nemisis thaman danna de kiyanna giyama anthimata moko une?

    uwa jok ekata aran, samachchal krala thibba ekai niyama kuhakaya. .

    thaman yanthan hri ahapu dakapu deyak anik miniha wenuwen kiwwama eke waradi allan dagalana eka newe kranna one...

    e hoduwawa dige gihin thamange wade kraganna eka...:cool:

    අප්පේ උබට ලැබිච්ච සම්මාන තොගය. :lol::lol:ඔන්න මම නම් තොගේ rep කැපුවේ නෑ. උබ මගේ rep කපල. අවුලක් නෑ. මම උබ වගේ එකෙක් නොවන නිසා ඔන්න මගෙන් +rep.
     
    Last edited:
    • Like
    Reactions: silentsahan

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අප්පේ උබට ලැබිච්ච සම්මාන තොගය. :lol::lol:ඔන්න මම නම් තොගේ rep කැපුවේ නෑ. උබ මගේ rep කපල. අවුලක් නෑ. මම උබ වගේ එකෙක් නොවන නිසා ඔන්න මගෙන් +rep.

    yako me serama ohe athal ekata krana wada..
    ithin awulak na.. kohoma unath ube iwaseemata
    lakunu denawa..

    mn newe Rep nam kapuwe... As a proof I can gv
    u Rep... :lol:

    anyway nice to meet u... :)
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    yako me serama ohe athal ekata krana wada..
    ithin awulak na.. kohoma unath ube iwaseemata
    lakunu denawa..

    mn newe Rep nam kapuwe... As a proof I can gv
    u Rep... :lol:

    anyway nice to meet u... :)

    Happy ending. Hope the publisher of this thread also get his answer.