Genie savings account එකට අර ප්‍රශ්නේ ඇවිත් තියෙන්නේ බංඑහෙම ද ? , Genie එකේ මගේ සල්ලි එන්නේ Pan Asia Bank එකේ corporate saving account එකකට එකටනම් හරියටම එනවා. iPay අවුල් උනා බන් එක දෙනකොට හිටියා බන් Manager කෙනක් ඌ අයින් වෙලා ගියා උගෙන් පස්සේ සේවකයෙක් දාලා තිබ්බා ඌට තමා මම ඔකොම අවුල් කිව්වේ ඌ අයින් වෙලා ගිහින් දැන් hotline එකේ උන්ට කිව්වා ම උන් ගානකට ගන්නේ නැහැ වෙලාවකට Call Answer කරන්නේ නැහැ Service එක අන්තිමයි උන්ගේ.
සිංහල වලින් type කරන්න බැහැ බං. English වලින් type කරල translate කරේ. English එක හරි ඒක කියවලා බලන්න.e wage nishpadana th un laga thiyenavada?
Up
මම use karanne නැහැ බං ඔය unethical company ඒකෙ ඒවා. Use කරන උන්ට දැන ගන්න දැම්මේ. Banks වල products ඇරෙන්න වෙන දේවල් use කරන්නේ නැහැ මමත්. වෙන දේවල් use කරන්වා නම් PayPal වගේ reputated එකක් තමයි.ඇයි උබලා use කරන බැංකු වල App හරියන් නැද්ද බන්. ඇයි ඔවා දන්නේ
ඔව්. මම use කරලත් නැහැ, use කරන්නෙත් නැහැ. ඒ තරමටම unethical company එකක්. Rate rules and regulations updated නැති එකයි තියන ඒවා enforced වෙන්නේ නැති එකත් මේකට හේතුවක්.Never wanted to use these, happy about that.
This country has no future in large.
හැම එකාම software engineer ඒ වුණාට මොකවත් කරගන්න බැහැ.
මමනම් Use කරන්නේ LOLC එකේ iPay , ලගදි මම Dialog එකේ Genie ගත්තා එකෙන් මටම විතරක් Manager කෙනක් දුන්නා. Genie එකේනම් LKR/USD දෙකම වැඩ
iPay එකේ හැම Payment එකෙන් ම 2.95% තමයි කපන්නේ වෙන ගාස්තු නැහැ මචන්iPay eke Number ekak thiyenawa Hotline nathuwa Register wenna.
Fee kohomada eyalage ?
PVT Ltd thiyenawa eth BR Namin Account ekak naha Bank, Eth iPay ganna puluwanda
iPay එකේ හැම Payment එකෙන් ම 2.95% තමයි කපන්නේ වෙන ගාස්තු නැහැ මචන්
LOLC එකෙන් BR එක දීලා iPay IPG එක ගන්නකොට එයාලා Free LOLC copartate saving account Open කරනවා එකට තමයි සල්ලි එන්නේ.
මොකද Pvt Ltd තියාගෙන Bank Account එකක් නැත්තේ ? Audit කරන්නේ කොහොඅම්ද එතකොට පැටලෙන්නේ නැද්ද Personal ඒවගෙන් ගනු දෙනු කරලා ? මම Bank Account Open කරේ Pan Asia Bank එකේ රු 1000 ගියේ වැඩේට copartate saving account එකට
එයාලා දෙනවා board resolution වගයක් ඒවා අපේ Latterhead එකට දාලා company secretary සීල් එක ගහලා අත්සන් කරලා directors ලා සීල් එක ගහලා අත්සන් කරන්න ඕනේ. කොහෙන් මොන වැඩේ කරන්න ගියත් මේ board resolution එකනම් හැම තැනින් ම ඉල්ලනවා මේක නැතුව කිසි වැඩක් කරගන්න බෑ මම Chat GPT කියලා ලියා ගන්නේ. ඔයාට company secretary කෙනක් ඉන්නවා නම් එයාට කියන්න එයා ලියයි ඒක.Saving Account eka Open karaddi Documents monawda illuwe ?
ඔව් පුළුවන්Online Transfer karanna Puluwanda e Saving eke Salli ?
ෆිර්මි හුචක්කුව ගැන මොකද හිතන්නෙ, උන් එක හරහා එක එක කරද්දි හෙන ඩිස්කවුන්ට් දෙනවා, කැශ් ගන්නවාට වඩා අඩුයි ෆිර්මි එකෙන් ගනිඩ්දි, කොහොමද එහෙම වෙන්නෙ, ඇයි එහෙම වෙන්නෙ? වැඩ කරන උනටත් සැහෙන්න සැප දෙනවා, එ සැප බුකියෙවත් දාන්න දෙන්නෙ නෑ,,
මට තෙරෙන්නෙ එක දෙයයි, අල්කයිඩා එකෙ ලොන්ඩරි ඇප් එකක්ද ඔක?
