පොල්පිටියේ වෙදහාමුදුරුවෝ

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    337273122_1408335920094808_3001117198562488485_n.jpg
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    fb_IMG.jpg


    මේ කෙනා ගැන දන්නෙ නැ. ඒත් මේක එයාගේ පේජ් එකේ තිබුනේ. බෙහෙත් ගන්න දෙන්නම යන්න ඕනි.
    මම නම් මේවගේ තැන්වලට යන එක අනුමත කරන්නෙ නැ. ගොඩක් තැන්වල කරන්නේ බොරුව. ඒ නිසා මුලින්ම හොද ඩෝකෙක්ව චැනල් කරලා ඔයාටද වයිෆ්ටද ප්‍රශ්නේ තියෙන්නෙ කියලා හොයා ගන්න. ඊට පස්සේ හොද ප්‍රතිකාරයක් කරන්න.

    ඩොකෙක් ගැන අහලා වෙනම ත්‍රෙඩ් එකක් දාන්න. මේකේ ඉන්න අය උදව් කරයි.
     
    Last edited:
    • Like
    Reactions: vito and Ryan08

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,948
    113
    126
    Hogwarts
    Mmmmm rath unu yagadaawa bassala wennati neee.. mmmmm😋

    බබාලා නැති අයට බෙහෙත් කරනවා .නොමිලේ බෙහෙත් කරන්නේ එහෙම අයට මේ පනිවිඩය දෙන්න තෙරුවන් සරනයි
    Uba pansale abittiya neda? Ubatat wokan denawada hamuduruwo ena petients lata?
    ------ Post added on Apr 4, 2023 at 12:40 PM
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,077
    1
    8,929
    113
    -~උලක් උඩ-~
    ගොඩක් අය එනවා හැබැ‍යි මෙතනට. ආයුර්වේද බෙහෙත් වෙන්න ඕනෙ කරන්නෙ. මෙයා ලඟට ලමයි නැතුව ඉඳලා බෙහෙත් වලින් පස්සෙ ලමයි ලැබුනා කියන කෙනෙක් මම දන්නවා.. එයයි ඒක කියන්නේ . මම දන්නෙ නෑ
     
    • Love
    • Like
    Reactions: Any.key and fxmoney

    Priyan6897

    Member
    Aug 29, 2008
    21
    2
    3
    Kisima mudalak ganne nathuwa hariyata beth karana hari thanak, awshya kenek innawa nam baya nathuwa yanna.. danna nisai kiyanne..