පොල්ල තියෙන තැන කොහොමද?

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පොල්ල තියෙන තැන කොහොමද?

    මේක ක්‍රිකට් ක්‍රීඩාවේ දකින්න පුළුවන් ඉතාමත් දුර්ලභ අවස්ථාවක්.. ඉතා දක්ෂ ඡායාරූපකරණයක්..

    133321.jpg

     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    කැමරා වල war shooting කියලා එකක් තියනවනේ ඒකකට auto අහු උන එකක්... ඒත් පට්ට මචන්
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    නියමයි මචන්. කවුද බන් මේ අවුට් වෙච්ච බැට්ස්මන්.........