පොල්ල යටින් යෑම.....

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ

    ආ හරිනෙ දැන්...උබ තව ටිකකින් මැරෙනවා...
    :shocked::shocked:
    මල ගෙදර වරෙන්.. :(
    එතනට ඇවිත් තෝ ප්‍රොජෙක්ටර් එකක් ගහලා වීඩියෝ එක පෙන්නපන්..
    ඔන්ලයින් පොල්ල යටින් යනව බලලා මැරෙුනෙ කියලා..:(
    ​
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,210
    6,677
    113
    මල ගෙදර වරෙන්.. :(
    එතනට ඇවිත් තෝ ප්‍රොජෙක්ටර් එකක් ගහලා වීඩියෝ එක පෙන්නපන්..
    ඔන්ලයින් පොල්ල යටින් යනව බලලා මැරෙුනෙ කියලා..:(
    ​


    එකෙක් මැරුව මදිවට තව එවුන් මරන්නද කියන්නේ..හා....අනික පොල්ල යටින් යන හැටි පෙන්නනව කියල ආරංචි උනොත් ගෑනු ගං පිටිං එයි බොල බලන්න....
    :lol: