පොල් ඉඩමක් හොයනවද................?

rasikadarshi

Active member
  • Jul 31, 2010
    731
    160
    43
    පොල් ඉඩමක් හොයනවද................?

    මචන් ලොකු පොල් ඉඩමක් තියනවා අපේ ගමේ අක්කර 50ක් 25 කෑලි 2ක් ගණන් නම් තාම අහගන්න බැරි උනා.....
    අදුනන කෙනෙක් ඉන්නවනම් පණිවිඩයක් දියල්ල
    මටත් කීයක් හොයාගන්න පුළුවන් :D:D:rofl::rofl:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඉඩම කොයි පැත්තෙද තියෙන්නේ....
    මටත් කීයක් හරි හොයාගන්න පුළුවන් :D

     

    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    keeyda koheda ?

    ගාන කීයද?

    ඉඩම කොයි පැත්තෙද තියෙන්නේ....
    මටත් කීයක් හරි හොයාගන්න පුළුවන් :D


    පැටියා;15858276 said:
    ගම් පලාත කොහෙද?

    Kurunegala, Hettipola kitttuwa

    umblatath wasiyak karannam ban