ammata elama kiri ratharan aiya!!!!! thank u wewa... eth kawru kiyalada katha kranne ???
එපා එපා.

ඕක තව්හිද් ජමාද් එකේ නම්බර් එක


ammata elama kiri ratharan aiya!!!!! thank u wewa... eth kawru kiyalada katha kranne ???



රත්තරං;21225268 said:
එපා එපා.
ඕක තව්හිද් ජමාද් එකේ නම්බර් එක![]()




ඌරු බෙටි වලින් ගස් හදන්නේ කොහොමද බන් ? බෙට්ටේ තියන අර ජීර්ණය නොවෙච්ච ඇට වෙන් කරලා අරන් ඒ ඇට පල කරලද බන්? ඊයා බන් ගූ ගොඩවල් අවුස්සන්නේ නැතුව වෙන මොනවා හරි වගාවක පෝර විදියට දාපන්.







ape idama tyena hariye thambi na bn.. wathu withrai tyenne.... watetama,, podi paul innawa thanin thana... puttalam town eke tami inneth eth eka pathaka tamai inne... hbi mamanm tawama watha dakke nah,,thatha tamai okkoma run kranne..
![]()

මේකයි එක, මම ඉඩමක් ගන්නයි යන්නේපුත්තලමෙන්(එළුවන්කුලම කිට්ටුව) හිස් ඉඩමක්, මම මේකේ පලවෙනියෙන්ම පොල් තමයි දාන්න යන්නේ ඊට අමතරව දිගු කාලීනව අදායමක් විදියට ඒ ඉඩමේම අක්කරයක් පමණ වෙනත් දෙයක් කරන්න අදහසක් ලබා ගන්න ඕනේ… ඒ කියන්නේ මට කරලා බලන්න කැමැත්තක් ට්යෙනවා උරු ෆාර්ම් එකක්,
එත් එකට දැනුමක් ලබාගන්න ලංකාවේ ආයතනයක් ට්යෙනවද ??? එහෙමත් නැත්නම් ඔයාලගේ වෙනත් අදහසක් ට්යෙනවා නම් කියන්න… දැනට ඉඩම කැලෑවට ගහින් ටනි කජු කැලයක්….
wilpattuweth dan thiyenne uru farm ekak neda
සොහොන;21223665 said:Kaju kiyane gemak bun
Amaru wadak kaju made gana giyahama ** 70 I bun



කජු වතු තියෙන මිනිස්සු පිහියෙන් හාරලා නෙමේ මද ගන්නේ
ඒකට වෙනම මැෂින් එකක් තියෙනවා, කජු ගෝනි ගනන් පැයෙන් සුද්ද වෙනවා![]()

රත්තරං;21225268 said:
එපා එපා.
ඕක තව්හිද් ජමාද් එකේ නම්බර් එක![]()


ayyath maara athal tama denne![]()

ඌරු බෙටි වලින් ගස් හදන්නේ කොහොමද බන් ? බෙට්ටේ තියන අර ජීර්ණය නොවෙච්ච ඇට වෙන් කරලා අරන් ඒ ඇට පල කරලද බන්? ඊයා බන් ගූ ගොඩවල් අවුස්සන්නේ නැතුව වෙන මොනවා හරි වගාවක පෝර විදියට දාපන්.

සොහොන;21228098 said:Eluwo haduwanam goda mehe pora mitiyak ru 300
Eluwek dena pluwan rs 30,000 witara
Man joduwak gana sali hoyana gaman![]()