පොල් ඉඩමක් .....

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    සත්ව වෙළඳාම, මත්පැන් හැර ඕන එකක් කරපං
     

    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    රත්තරං;21225268 said:

    එපා එපා.:sorry:

    ඕක තව්හිද් ජමාද් එකේ නම්බර් එක:P:P

    aiyooo oaiiii sirawata mama gannawa tawa podden...!!! :sorry::sorry::(:(
     

    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    ඌරු බෙටි වලින් ගස් හදන්නේ කොහොමද බන් ? බෙට්ටේ තියන අර ජීර්ණය නොවෙච්ච ඇට වෙන් කරලා අරන් ඒ ඇට පල කරලද බන්? ඊයා බන් ගූ ගොඩවල් අවුස්සන්නේ නැතුව වෙන මොනවා හරි වගාවක පෝර විදියට දාපන්.

    :(:(:(:sorry::sorry::sorry::sorry:
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,826
    2,665
    113
    Kadawatha, Sri Lanka
    ape idama tyena hariye thambi na bn.. wathu withrai tyenne.... watetama,, podi paul innawa thanin thana... puttalam town eke tami inneth eth eka pathaka tamai inne... hbi mamanm tawama watha dakke nah,,:sorry: thatha tamai okkoma run kranne..:sorry:

    Eluwankulam paththe thambi innava ban. Kavuda ne kiyanne? Mama oya paththe 24 weeks hitiya. Mata mathaka vidiyata Eluwankulam ekath ekka thiyena allapu gamada koheda. But oya deka eka langama thiyenne. Eluwankulam Sinhala Muslims dekama wage. Wadiyen Sinhala wage thamai mata therune. :)
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මේකයි එක, මම ඉඩමක් ගන්නයි යන්නේ:love::love: පුත්තලමෙන්(එළුවන්කුලම කිට්ටුව) හිස් ඉඩමක්, මම මේකේ පලවෙනියෙන්ම පොල් තමයි දාන්න යන්නේ ඊට අමතරව දිගු කාලීනව අදායමක් විදියට ඒ ඉඩමේම අක්කරයක් පමණ වෙනත් දෙයක් කරන්න අදහසක් ලබා ගන්න ඕනේ… ඒ කියන්නේ මට කරලා බලන්න කැමැත්තක් ට්යෙනවා උරු ෆාර්ම් එකක්,:P:P:P එත් එකට දැනුමක් ලබාගන්න ලංකාවේ ආයතනයක් ට්යෙනවද ??? එහෙමත් නැත්නම් ඔයාලගේ වෙනත් අදහසක් ට්යෙනවා නම් කියන්න… දැනට ඉඩම කැලෑවට ගහින් ටනි කජු කැලයක්….


    wilpattuweth dan thiyenne uru farm ekak neda
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    වතුර හොදට තියනවද බලපන් ලක්ශ 8ක් නම් වැඩි. උබලගෙ ඉඩ්මට මයිම්ව තියන වාසිය නැත්නම්.
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    සොහොන;21223665 said:
    Kaju kiyane gemak bun

    Amaru wadak kaju made gana giyahama ** 70 I bun

    කජු වතු තියෙන මිනිස්සු පිහියෙන් හාරලා නෙමේ මද ගන්නේ :rofl::P
    ඒකට වෙනම මැෂින් එකක් තියෙනවා, කජු ගෝනි ගනන් පැයෙන් සුද්ද වෙනවා :rolleyes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,913
    113
    කජු වතු තියෙන මිනිස්සු පිහියෙන් හාරලා නෙමේ මද ගන්නේ :rofl::P
    ඒකට වෙනම මැෂින් එකක් තියෙනවා, කජු ගෝනි ගනන් පැයෙන් සුද්ද වෙනවා :rolleyes:

    :yes:
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    රත්තරං;21225268 said:

    එපා එපා.:sorry:

    ඕක තව්හිද් ජමාද් එකේ නම්බර් එක:P:P

    ayyath maara athal tama denne :rofl::rofl:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඌරු බෙටි වලින් ගස් හදන්නේ කොහොමද බන් ? බෙට්ටේ තියන අර ජීර්ණය නොවෙච්ච ඇට වෙන් කරලා අරන් ඒ ඇට පල කරලද බන්? ඊයා බන් ගූ ගොඩවල් අවුස්සන්නේ නැතුව වෙන මොනවා හරි වගාවක පෝර විදියට දාපන්.

    Eluwo haduwanam goda mehe pora mitiyak ru 300

    Eluwek dena pluwan rs 30,000 witara

    Man joduwak gana sali hoyana gaman :D
     

    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    සොහොන;21228098 said:
    Eluwo haduwanam goda mehe pora mitiyak ru 300

    Eluwek dena pluwan rs 30,000 witara

    Man joduwak gana sali hoyana gaman :D

    malli uba dannawa ne mama mehe job ekak kranawa kiyala... mama koima welawakawath short term income hoyan na.. long term, ea nisa eluwek denek hadala income ekak ganna ona na bn.. anith eka dan tyena idamata apita government eken dena pol pohora sahanadae 100% denneth nah, apita labenne podi pramanayak.. api pohora madurankuliye maxsi house compose plant eken ganne ton 2k withra genawa eka para mulu idamatama.. oya kiyna widiyta rs300 lost eka gana hithuwoth mata 30yrs walin labenna tyena profit eka lost wenawa...