පොල් ඉඩම් අක්කර 2ක් ලැබුනි.

infoseeker

Active member
  • Jun 18, 2020
    105
    145
    43
    ඔන්න investment හොය හොය ඉන්න මට පරන swip එකක් ඇදුනා.
    පරම්පරාවෙන් එන අපෙ ඉඩමක් මට ලැබුන..
    පොල් අක්කර දෙකේ නල ලිදකුත් ගහලම තියනව.
    හැබැයි තව හදන්න පුලුවන්. මොකද පොල් කැඩුනෙ ඕකෙ 400-500ක් වගේ.
    පොල් තියෙද්දි යටි බෝග වගාවක් කරවන්න බැලුවෙ. මොනවද හොදම.
    ඉඩම kurunegalin ඇතුලට වෙන්න.
     
    Last edited:

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    941
    1,555
    93
    ඔන්න investment හොය හොය ඉන්න මට පරන swip එකක් ඇදුනා.
    පරම්පරාවෙන් එන අපෙ ඉඩමක් මට ලබුනා.
    පොල් අක්කර දෙකේ නල ලිදකුත් ගහලම තියනව.
    හැබැයි තව හදන්න පුලුවන්. මොකද පොල කැඩුනෙ ඕකෙ 400-500ක් වගේ.
    පොල් තියෙද්දි යටි බෝග වගාවක් කරවන්න බැලුවෙ. මොනවද හොදම.
    ඉඩම kurunegalin ඇතුලට වෙන්න.
    අන්නසි වගේ නේද ගොඩක් අය කරන්නේ.. දැන් කහත් වවනවා මං දැකලා තියනවා
     
    • Like
    Reactions: infoseeker

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    කුරුනෑගල පොල් හැදෙනවද බන් දැන්? මමනම් දකින දකින හැම ඉඩමම කිසි නඩත්තුවක් නැති පොල් හැදෙන්නේ නැති නිකන් ගස් විතරක් තියෙන ඒවා. පුළුවන්නම් මේ දවස්වල කොප්පරා සීන් එකට බැහැපන්. මිනිස්සු බයවෙලා ඉන්නේ පිටින් ගේන පොල්තෙල් කන්න. පොල්තෙල් මෝලක් අඩුවට හොයාගෙන වටේ වතුවලිනුත් කොප්පරා අරගෙන පොල්තෙල් හොඳ බ්‍රෑන්ඩ් එකක් ගහලා පටන් ගනින්.
     
    infoseeker

    Active member
  • Jun 18, 2020
    105
    145
    43
    කුරුනෑගල පොල් හැදෙනවද බන් දැන්? මමනම් දකින දකින හැම ඉඩමම කිසි නඩත්තුවක් නැති පොල් හැදෙන්නේ නැති නිකන් ගස් විතරක් තියෙන ඒවා. පුළුවන්නම් මේ දවස්වල කොප්පරා සීන් එකට බැහැපන්. මිනිස්සු බයවෙලා ඉන්නේ පිටින් ගේන පොල්තෙල් කන්න. පොල්තෙල් මෝලක් අඩුවට හොයාගෙන වටේ වතුවලිනුත් කොප්පරා අරගෙන පොල්තෙල් හොඳ බ්‍රෑන්ඩ් එකක් ගහලා පටන් ගනින්.
    kurunegalin athule ban
    Shape eke hadenawa.
    වතුර තියනවනෙ.