පොල් ගන්න දිග පෝලිම්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    good, aparada wada

    tambili tiyena ekat nawatutuane one
    නවත්වන්න දෙයක් නැහැ http පොල් ගණන් වැඩි නිසා නතර වෙලා🤣🤣🤣
    කැරිම මූසල ආන්ඩුවක් හුත්තෝ මේක🤮🤮🤮
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,317
    32,033
    113
    image_31944569a5.jpg

    බත්තරමුල්ල පොල්වගා කිරීමේ මණ්ඩලයට අයත් "කප්තුරුපාය" අලෙවිසැලන් පොල් මිලදී ගැනීම සඳහා අද (06) පෙරවරුවේ පාරි‌‌භෝගිකයන් පිරිසක් දිගු පෝලිමක රැදී සිටි අයුරු
    (ඡායාරූප: ළහිරු හර්ෂණ)

    - https://www.lankadeepa.lk/news/පල-ගනන-දග-පලම/101-662914

    kEHkpBg.jpeg
    fresh milk walin uyamu?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,998
    4,594
    113
    නවත්වන්න දෙයක් නැහැ http පොල් ගණන් වැඩි නිසා නතර වෙලා🤣🤣🤣
    කැරිම මූසල ආන්ඩුවක් හුත්තෝ මේක🤮🤮🤮
    hondai, pol nathi eka wena prashnayak , pol nasti kerena eka tawat prashnayak :no: :no: :no:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    hondai, pol nathi eka wena prashnayak , pol nasti kerena eka tawat prashnayak :no: :no: :no:
    නාස්ති කරන්න හරි කන්න හරි පොල් ගන්න පුළුවන් ගානට තියෙන්න එපැයි බං ඒකනේ මෙතැන ප්‍රශ්නය 🤦
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,547
    75,387
    113
    hondai, pol nathi eka wena prashnayak , pol nasti kerena eka tawat prashnayak :no: :no: :no:
    මොන ගොන් තර්කද බන්. සල්ලි තියෙනවනම් මිනිසුන්ට ගන්න බඩු තියෙන්නෙ ඕනා. එච්චරයි. ගෝටට කෙල උනෙත් ඒක තමා. සල්ලි කාරයෝ එලියට බැස්සේ උන්ට කීය ගෙවල හරෛ පෙට්‍රල් ගෑස් ගන්න බැරි නිසා. නැතුව ලප කොටාගෙ ලබ්බකට පැහැදිලා නෙවී.

    බලපන් මුන් කොච්චර ඉක්මනට නාගන්නවද කියලා.
     
    • Like
    Reactions: rejectzion

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,926
    1
    58,223
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොන ගොන් තර්කද බන්. සල්ලි තියෙනවනම් මිනිසුන්ට ගන්න බඩු තියෙන්නෙ ඕනා. එච්චරයි. ගෝටට කෙල උනෙත් ඒක තමා. සල්ලි කාරයෝ එලියට බැස්සේ උන්ට කීය ගෙවල හරෛ පෙට්‍රල් ගෑස් ගන්න බැරි නිසා. නැතුව ලප කොටාගෙ ලබ්බකට පැහැදිලා නෙවී.

    බලපන් මුන් කොච්චර ඉක්මනට නාගන්නවද කියලා.
    ජෙප්පො පොල් ප්‍රශ්නෙදි කරපු වරද මොකක්ද?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,998
    4,594
    113
    මොන ගොන් තර්කද බන්. සල්ලි තියෙනවනම් මිනිසුන්ට ගන්න බඩු තියෙන්නෙ ඕනා. එච්චරයි. ගෝටට කෙල උනෙත් ඒක තමා. සල්ලි කාරයෝ එලියට බැස්සේ උන්ට කීය ගෙවල හරෛ පෙට්‍රල් ගෑස් ගන්න බැරි නිසා. නැතුව ලප කොටාගෙ ලබ්බකට පැහැදිලා නෙවී.

    බලපන් මුන් කොච්චර ඉක්මනට නාගන්නවද කියලා.
    Gon tharkayak wenne meka -> Salli tiyenawanam badu gane newei, badu gane puluwan wenne one moolika awashayatha

    Sathiyakata 5kg rice 3 pol gane puluwan kiyane duppath paulak newei

    Haal nathi eka wenama prashnayak, eka anduwa dan wisandanawane
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,547
    75,387
    113
    ජෙප්පො පොල් ප්‍රශ්නෙදි කරපු වරද මොකක්ද?
    ජෙප්පො හිතන්නේ හැම මගුලම ආන්ඩුවෙන් විසඳන්න පුලුවන් කියලා. උන් ඊටපස්සෙ ඒකට control price දාල තව ගූ කරගන්නවා. හාල් පොල් වගේ හැම ප්‍රශ්නෙම එහෙම තමා.

    Gon tharkayak wenne meka -> Salli tiyenawanam badu gane newei, badu gane puluwan wenne one moolika awashayatha

    Sathiyakata 5kg rice 3 pol gane puluwan kiyane duppath paulak newei

    Haal nathi eka wenama prashnayak, eka anduwa dan wisandanawane
    ජෙප්පො හිතන්නේ හැම මගුලම ආන්ඩුවෙන් විසඳන්න පුලුවන් කියලා. උන් ඊටපස්සෙ ඒකට control price දාල තව ගූ කරගන්නවා. හාල් පොල් වගේ හැම ප්‍රශ්නෙම එහෙම තමා.
    ------ Post added on Dec 7, 2024 at 3:00 PM