පොල් ගහන්න හොරෙන් පොල් කඩලා

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    පොල් ගහන්න හොරෙන් පොල් කඩලා

    කොල්ලුපිටියේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය විසිරුවන ලෙස දෙවොල් දෙවියන්ට කන්නලව් කරීම සඳහා හික්කඩුව සීනිගම දේවාලයේ පොල් ගැසීමට උඩුගම රජයේ ඉඩමකින් හොරෙන් පොල් ගෙඩි 700ක් කැඩීයැයි කියන පිරිසක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ කරන බව පොලිසිය කියයි.
    කැඩූ පොල් ගෙඩි ට්‍රැක්ටරයකින් ගෙන ගිය බවට හා ඊට දේශපාලනඥයකු සම්බන්ධ බවට තොරතුරු ඇතැයි පොලිසිය පවසයි.
    නාගොඩ ග්‍රාම නිලධාරී සහ එජාප හිටපු ආසන සංවිධායක ආනන්ද ලැනරෝල් මහතා මේ පැමිණිල්ල කර ඇත. :lol::lol::lol::lol::lol::lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හෙට FCID එකට එයි බලාගන්න් පුලුවන්