යෝෂිත බේරගන්න හොර පොල් පූජාවක් !

monson

Well-known member
  • May 7, 2007
    25,627
    28,614
    113
    යෝෂිත බේරගන්න හොර පොල් පූජාවක් !

    කොල්ලුපිටියේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය විසිරුවන ලෙස දෙවොල් දෙවියන්ට කන්නලව් කරීම සඳහා හික්කඩුව සීනිගම දේවාලයේ පොල් ගැසීමට උඩුගම රජයේ ඉඩමකින් හොරෙන් පොල් ගෙඩි 700ක් කැඩීයැයි කියන පිරිසක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ කරන බව පොලිසිය කියයි. :lol::lol::lol:

    කැඩූ පොල් ගෙඩි ට්‍රැක්ටරයකින් ගෙන ගිය බවට හා ඊට දේශපාලනඥයකු සම්බන්ධ බවට තොරතුරු ඇතැයි පොලිසිය පවසයි.

    නාගොඩ ග්‍රාම නිලධාරී සහ එජාප හිටපු ආසන සංවිධායක ආනන්ද ලැනරෝල් මහතා මේ පැමිණිල්ල කර ඇත.

    හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය විසින් වන අතර එය නීතිවිරෝධීව පිහිටුවන ලද්දක් බව රාජපක්ෂ මහතාට හිතවත් පාර්ශවය කියා සිටී.


    11333-yoshitha


    gif3
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,627
    28,614
    113
    පහුගිය හෙනහුරාදා මද්දුමයගෙ හෙනහුරා මාරුවෙලා ඇතුළට යන්ඩ සෙට්වෙච්ච එක ගැන හිටපු ආර්යාව මේ දවස්වල ඉන්නෙ සෝකබරිතව. කොච්චර සෝකබරිතද කියනව නං පහුගිය සඳුදා ජනාධිපති කොමිසමට ගිය වෙලාවෙ එතන අයටත් ගෙම්බර් දැම්මලු. අහපු ප්‍රශ්නෙකට මලපැනල කිව්වලු 'මිනිස්සුන්ට මෙච්චර වද දෙන්නෙ ඇයි තමුසෙලා, මාවත් අල්ලලා හිරේ දානවා' කියලා.
    මද්දුම කුමාරයා හිරේ ගිය දවසට පහුවෙනිදා අම්මිගෙ ෆෝන් එකට කෝල් කරලා. ෆෝන්එකට ආන්සර් කරල තියෙන්නෙ වැලිවිට ඇන්ටි. වැලිවිට අංකලුත් මද්දුම කුමාරයාගෙ තනි නොතනියට ඉන්න නිසා කෝල් එක කට් කරලා තාත්තිගේ ෆෝන්එකට ගත්තලු. ඒකට ආන්සර් කරල තියෙන්නේ හපුතලේ බණ්ඩාර ගොබිලා. මද්දුමයට ඌව පෙන්නන්න බෑ. 'මෙලෝරහක් නැති එකෙක්' කියල තමයි කුමාරවරු තුන්දෙනාම ඌට කියන්නේ.

    අන්තිමට ගෙදරට පණිවිඩයක් දෙන්න වැඩකරන කොල්ලෙක්ට කතා කරාලු. ඌ කිව්වලු 'මැඩම් මුල්ලෙරියාවේ දේවාලෙට සාස්තර අහන්න ගියා' කියලා. මොකද මුල්ලේරියාවේ දේවාලෙන් තමයි හිටපු ආර්යාවට, කලින් කියල තියෙන්නෙ 'දෙවෙනි දරුවා දැන් ඉන්නෙ වැලිකඩ දොරකඩ' කියලා. මැඩම් පාන්දරින්ම ඇපොයිමන්ට් එකක් අරන් දේවාලෙට ගිහිල්ලා ඊළඟට වෙන්නෙ මොනවද කියල අහගන්න. ආයිත් පරන කතාවම තමයි කියල තියෙන්නෙ. වැඩිමල් කුමාරයටයි මද්දුම කුමාරයටයි ෆුල් අපලයි කිව්වලු. ඉස්සරහදි හිටපු රජතුමාගෙ ප්‍රජා අයිතියත් අහෝසි වෙයි කිව්වලු. එයා හිරේ යනඑකක් නෑ කිව්වලු. ආර්යාවටත් සෑහෙන්න කරදරවලට මුහුණදෙන්න වෙයි කිව්වලු.

    ඔය සාස්තරේ අහල ගෙදර ආපුගමන් ගෙදර ළමයින්ගෙ තනි නොතනියට ඉන්න කොල්ලා කිව්වලු 'මැඩම්, යෝ කතාකළා. කිසි අප්සට් එකක් නෑ, හොඳට ඉන්නවා' කියලා. ටික වෙලාවක් දුකෙන් වගේ බලං උන්නු මැඩම් කිව්වලු 'අනේ එයාව මදුරුවො කනව ඇති නේද ?' කියලා. 'මදුරුවො ගැන නං මොකුත් කිව්වෙ නෑ. ෂපාන් එකේ ඉන්නව කියල තමයි කිව්වෙ. වටේටම කෝල් ගන්නෙත් බන්ධනාගාරෙ ලොක්කෙක්ගෙ මොබයිල් එකෙන් කියලත් කිව්ව.'


    - http://sinhala.lankanewsweb.net/gossip/item/2751-2016-02-04-17-12-25
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    බලහන්කෝ ඔය මහින්දයාව වලපල්ලට යවනකම් ඔය හොතම්බුවො දෙන්නා මරාව අන්දනවා.

    ලිදේ ඉදල කෑ ගහන ලස්සන :lol::lol::lol::lol::lol:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    අනෙ අම්මපා මේ මහින්දය මෙච්චර ගොනෙක්ද බන් ? තාමත් එක එකාගෙ ලණු කනවා . මිනිහා හිතන් ඉන්නේ කලින් පාර ඡන්ද දෙකෙන් මිනිහා දිනලා ඉන්නේ කියලා. ජනතාව ඉල්ලනවනම් එනවලු. අයිසෙ ජනතාව ඡන්දෙ දීලා තමයි ඔහේව ගෙදර යැව්වේ :lol::lol: පව් නාකි මනුස්සයා. දැන් ඉතින් අන්තිම කාලෙනෙ :sorry:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අනෙ අම්මපා මේ මහින්දය මෙච්චර ගොනෙක්ද බන් ? තාමත් එක එකාගෙ ලණු කනවා . මිනිහා හිතන් ඉන්නේ කලින් පාර ඡන්ද දෙකෙන් මිනිහා දිනලා ඉන්නේ කියලා. ජනතාව ඉල්ලනවනම් එනවලු. අයිසෙ ජනතාව ඡන්දෙ දීලා තමයි ඔහේව ගෙදර යැව්වේ :lol::lol: පව් නාකි මනුස්සයා. දැන් ඉතින් අන්තිම කාලෙනෙ :sorry:


    :yes::yes:
     

    Similar threads