පොල් ගැසට් රිවස්.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    පොල් මැනිල්ල ඉවරයි.. ගැසට්ටුව අවලංගුයි.. පොල් මිල සීමා ඉවතට..

    June 19, 2021 at 12:40 pm | lanka C news
    පොල් මැනිල්ල ඉවරයි.. ගැසට්ටුව අවලංගුයි.. පොල් මිල සීමා ඉවතට..

    උපරිම සිල්ලර මිල පොල් සඳහා පනවමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය අවලංගු කර තිබේ.

    පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා විසින් ගැසට් නිවේදනයකින් ඊයේ දිනයේ මෙය ප්‍රකාශයට පත් කර තිබේ.

    පසුගිය වසරේ නිකුත් කරන ලද ගැසට් නිවේදනයකින් පොල් සඳහා උපරිම මිලක් නියම කරන ලද්දේ පොල් ගෙඩියේ වටා ප්‍රමාණය අනුව මිල තීරණය කරමිනි.

    වට ප්‍රමාණය අඟල් 13 ට වැඩි නම් රුපියල් 70ක් ද, අගල් 12-13 අතර නම් රුපියල් 65 ක් ද 12ට අඩුනම් 60 ලෙසද පොල් සඳහා උපරිම සිල්ලර මිල නියම වී තිබිණි.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    පොල් මැනල ගන්න හරි රටක් ඉතිරි උනේ.... ම්ම්ම එක්කෝ ඕන නෑ
     
    • Haha
    Reactions: THE-X