මේ ස්ටොරිය අවාසනාවට .*** කතාවක් ,
මේ කාලෙට මනා ලෙස උචිත වන නිසා , මෙහි පල කරන්නෙමි
දවසක් , යාලුවො 2 ක් , පොල් හුගක් මිල නිසා , හොරෙන් පොල් කෑඩීමට කතිකා කර ගත්තා.
මේ වෑඩේට කුරුනෑගල පෑත්තෙ පොල් වත්තක් තෝරගෙන , දිනයක් හා වෙලාවක් නියම කර ගත්තා.
වෙලාව මදයම් රාත්‍රිය 12.00 .
ඉතින් මේ දෙන්නා එදා 12.00 ට ගියා පොල් කඩන්න , ගිහින් එක ලන්ග තිබ්බ සරු සාර උස ගස් 2 ක් තෝර ගත්තා රාත්‍රි යාමෙ නිසා හොන්දට ගස් පේන්නෙ නෑති උනත්. ඉතින් දෙන්නා , ගස් 2 නෑගලා අතට අහු උන පොල් ගෙඩී යටින් අල්ලලා කරකවලා කඩන්න ට්‍රයි එකක් දුන්නා
ගෙඩිය කරකවලා අත ඈරියම කෑඩෙනවා වෙනුවට ගෙඩිය අයිත් තිබ්බ විදියටම මුලට කෑරකිලා යනවා , දෙතුන් පාරක් ට්‍රයි කලා , බෑරිම තෑන එකෙක් ගෑහුවා ගහ උඩට හොදිසි බම්බුව , මොකද බලන්න
බෑලින්නම් රාත්‍රි යාමෙ මුන් දෙන්නා නෑගල ත්යෙන්නෙ
මහසෝනගෙ කකුල් 2ක දිගේ ...!!!!!
තව කතා කියවන්න ඕන නම් සෙට් වෙන්න

www.thelastrow.net
කියවල ඉවර කට්ටිය comment එකක් දාලම යන්න ඉතින් නැත්නම් වැඩේ upset
REP
දුන්නට තරහ වෙන්නේ නෑ
REP
දුන්නට තරහ වෙන්නේ නෑ