බත්තලංගුණ්ඩුව Night Camping

cheecha007

Well-known member
  • Nov 26, 2014
    575
    266
    63
    බලාපල්ලා අපේ උන් ගියපු තැන් ඉවරයි, plastic බෝතල්, ලන්ච් ෂිට් එකේ ඉඳල හැමදේම දල එනවා, ගිහින් ඇවිත් පොර ටෝක් දෙනව පරිසරය අපේ ළමයින්ටත් මෙවිදියටම දෙන්න ඕන මේක රැකගන්න ඕන කියල, තමන් හැදෙන්න් නැතුව රට හදන්න යනව, කාලකන්නි.

    Doctor Strange ubala hiyapu trip eka hellu kala newei, lassana photos tika dekkama duka hituna ape rata gena bn.​

     

    Doctor Strange

    Active member
  • Nov 21, 2021
    29
    88
    33
    බලාපල්ලා අපේ උන් ගියපු තැන් ඉවරයි, plastic බෝතල්, ලන්ච් ෂිට් එකේ ඉඳල හැමදේම දල එනවා, ගිහින් ඇවිත් පොර ටෝක් දෙනව පරිසරය අපේ ළමයින්ටත් මෙවිදියටම දෙන්න ඕන මේක රැකගන්න ඕන කියල, තමන් හැදෙන්න් නැතුව රට හදන්න යනව, කාලකන්නි.

    Doctor Strange ubala hiyapu trip eka hellu kala newei, lassana photos tika dekkama duka hituna ape rata gena bn.​

    umbata thread eke eka thanak miss wela machan..Man oya gana pahadili kireemak daala thibba..

    Oya plastic & kunu walin 95%kma ape rate un gihin daapuwa nemei...India wala indala paawela ena ewa..aa nisa a dupathe inna untai yana untai a gana karanna deyak na...
     

    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    575
    266
    63
    umbata thread eke eka thanak miss wela machan..Man oya gana pahadili kireemak daala thibba..

    Oya plastic & kunu walin 95%kma ape rate un gihin daapuwa nemei...India wala indala paawela ena ewa..aa nisa a dupathe inna untai yana untai a gana karanna deyak na...
    ow machan, ehema dekuth tiynawa North & NW area wala, mata generally kiyanna ona una ape rata etule minissunge tiyana gatiya, tenakata giyama etana wisnasama karalayana eka.