පොල් ත්‍රස්තවාදය
පොල් ත්‍රස්තවාදය
යකුනේ මේ බලාපල්ලා.. පොල් මාර ගනන් නේ බොලව්..

මේක නැගෙනහිර අවජාතක කුමන්ත්රනයක්
ඇයි උබලට තුන් වේලටම පාන් කන්න බැරි ?
පොල් දාල හදන කැම හොද නෑ බොල ශරීරයට . .
පාන් කාපල්ලා
පාන් සහ බටර්, පාන් සහ ජෑම්, පාන් සහ සැමන් තෙල් දාලා
පොල් බාවිතා කරන කිරිබත්, ව්‍යංජන, කිරි හොදි කන්න හොද නෑ බන්.
දැන් බලපන් විජාතික බටහිර සුද්දො පොල් කන්නේ නැ නෙව
මම අයෙත් කියන්නේ නැගෙනහිර අවජාතක පොල් කුමන්ත්රනය පරදවන්නට පාන් කාපල්ලා...