පොල් ත්‍රස්තවාදය

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    පොල් ත්‍රස්තවාදය

    :rofl:පොල් ත්‍රස්තවාදය:rofl:

    යකුනේ මේ බලාපල්ලා.. පොල් මාර ගනන් නේ බොලව්.. :shocked::sorry:

    මේක නැගෙනහිර අවජාතක කුමන්ත්‍රනයක්

    ඇයි උබලට තුන් වේලටම පාන් කන්න බැරි ?
    පොල් දාල හදන කැම හොද නෑ බොල ශරීරයට . .

    පාන් කාපල්ලා :frown:
    පාන් සහ බටර්, පාන් සහ ජෑම්, පාන් සහ සැමන් තෙල් දාලා

    පොල් බාවිතා කරන කිරිබත්, ව්යංජන, කිරි හොදි කන්න හොද නෑ බන්. :nerd:

    දැන් බලපන් විජාතික බටහිර සුද්දො පොල් කන්නේ නැ නෙව:no:

    මම අයෙත් කියන්නේ නැගෙනහිර අවජාතක පොල් කුමන්ත්‍රනය පරදවන්නට පාන් කාපල්ලා...

    :baffled::rofl::P:lol: