පොල් තෙල් ගැන ඔබ දන්නා දේ

cocoplus

Member
Nov 28, 2018
1
1
0
පොල් තෙල් ගැන ඔබ දන්නා දේ

පරම්පරා ගනනාවක් මුලුල්ලේ අප ආහාරයට ගත් පොල්තෙල් , සමාජයේ ඇතැම් කොටස් වෙතින් ඉවත්වූයේ
"පොල්තෙල් හෘදයාබාධ වලට තුඩු දෙන බවට"
බටහිර රටවලින් ඇති කර බීතිකාවයි.

නමුත් මෙම තත්වය කනපිට හරවමින් පිරිසිදු පොල්තෙල් භාවිතය මගින් හෘදයාබාධ අවධානමක් නොමැති බව නවීනතම සොයාගැනීම් වලින් තහවුරු වී ඇත.

පොල් තෙල් ගැන ඔබ දන්නා දේ :
 
  • Like
Reactions: deanXX

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,526
    16,307
    113
    E kohoma unath hoda pol thel hoyaganna dan amarui ban.anika gini ganan.++18
     
    Last edited: