පොල් දතා (නොහොත්වලි ශෙනා)
ඔන්න පොරක් ඉන්නවා හොරෙන් හොරෙන් ත්රෙඩ් බම්ප් කරන එකෙක් පරන කුනු හොයන්න මු රුසියා වලියක් යන්නෙ කොතනද මු එතෙන ඇති
අනිවර්යෙන්ම
බැලැකාලන්තයෙ රජ්ජුරුවො වගෙ ඉන්නෙ( හිතන් ඉන්නෙ එහෙම )
බක්කරෙත් එක්ක ෆන් ගන්න රුසියා බබාත් ඉතින් ෆන් ගන්නකොට සහයක් දෙනවා
තව එකක් මිගමුවට තල් මහෙක් ගොඩ ගැහුවොත් මාසෙකට තල් මස් වරදින්නෙ නැහැ
තව එකක් හැමොම මුට ආදරෙට කියන්නෙ පොල් දතා කියලා අහ් එකෙන් මෙකෙන් කියන්න අපු එක අමතක උනා පොර ඔන්න කියන්නෙම නැතිව 20000 ක් ගහලා එහෙනම් අපි හැමොම මුට සුබ පතමු ලොල් නොදන්න අයට(පොල්දතා කියන එකා)මෙන්න මෙයා
shenoxxx
Senior Member
ශෙනා 20000 ට උනුසුම් සුබ පතුම්

රෝන්ග් නම්බර් එකක්