පොල් ප්‍රශ්නේ ලොක්කා කොහොම විසඳයිද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,547
    75,385
    113
    රනිල්ගේ කාලේ පොල් ගස්වල ගෙඩි මෙහෙම එල්ලෙන්නෙ... මෙහෙම..!
    ඒ කාලෙත් ප්‍රශ්නේ තිබ්බා. ඒත් ඌට මොලේ තිබ්බා මැදට පැනලා වීරයා වෙන්නෙ ගිහින් නාගේන්නෙ නැතුව ඉන්න. ඒත් මේ ගොන් හුත්තා හිතන්නේ ඌට ඕන එකක් පුලුවන් කියලානෙ. ඉතින් හත්පොලෙය් ගාගන්නවා. දැන් බලපන් හාල් ප්‍රශ්නෙ. කඩ කාරයෝ කියනවලු විකුනන්න බෑ කියලා. 🤭 🤭
     
    • Like
    Reactions: BadBlueGenius

    monson

    Well-known member
  • May 7, 2007
    25,646
    28,654
    113
    hZFAAFG.jpeg
     
    • Haha
    Reactions: kasun090354t

    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    වඳුරන් ට බදු ගහනවා 🤣 පොල් ගෙඩි දෙකකට වඩා කන වඳුරන්ට 24%යි. 5ක් කන උන්ට 36%යි.

    එහෙම නැත්තම් වඳුරු මස් වෙළදපොලට නිකුත් කරලා , වඳුරො මරන්න පර්මිට් දෙනවා මන්ත්‍රීවරුන්ට... පස්සෙ කියනවා එකකට මිලියන 10 ගානේ ගත්තා කියලා...

    නැත්තම් ඉතින් පොල් ඉඩම් ටික වඳුරන්ට විකුනලා දානවා...

    සීයගේ ක්‍රමේට ඕක ලේසියෙන් විසදන්නේ ඔහොමයි

    :lol:

    creative මදි කොල්ලෝ. 🤭 🤭
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    වදුරො ඇත්‍තටම ලොකු විනාසයක් කරනව. අපේ වත්තෙ තියන පොල් ගස් වල පහු ගිය සිංහල අවුරුද්දට පොල් කැඩුවට පස්සෙ ආයෙ කඩන්න පුළුවන් උනේ ගිය මාසෙ. එකත් එක ගහකින් පොල් ගෙඩි 10යි. ඉස්සර ගොඩක් පුළුවන්. මෙහෙ ඉන්නව අළු වදුරො කියන සෙට් එක. සතියට දවස් දෙකක් විතර මුන් අපේ වත්තෙ DUTY කරනව. මට බයයි හැබැයි මුන්. වදුරු MASK එකක් තියනව. ඒක දාගෙන ගියහම මුන් පෙන්නෙ නැති වෙන්න් දුවනව ආයෙ එන්නෙ නෑ NEXT SHIFT DAY එක වෙනකන් 😂
    රතු හුන්ඩුව වියාපාරයට කියපන්