හාල් ප්‍රශ්නෙට කලේ කෙලින්ම මෝලට වැඩිපුර රුපියල් 6ක් දීලා කඩ කාරයව හිර කරපු එකනෙ. ලපටි ජෙප්පන්ට චූන් එකක් දෙන්න බොරුවට අරුන්ට බැන්නා වගේ රඟ පෑවා. ඊටපස්සෙ කිව්ව "හරි කීයද ඔයාලට පුලුවන්"? කියලා මෝලට ඕන ගාන දුනා.
පොල් සීන් එකට මොනා කරයිද? රිලව් ටික මන්දිරේට ගෙන්නලා "මෙක කරන්න දෙන්න බෑ, හරි උඹලට කුරුම්බැට්ටි කීයක් ඕනද? 2යි? හරිනෙ? ගහකින් 2යි ගන්න පුලුවන්. අපි මේක දවස් 10ක් කරලා බලමු, හරිය ගියෙ නැත්තන් ඊලඟ පියවරට යනවා." කියලා කියයිද?