පොල් බිස්නස්

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl

    ඒක තමයි යාලුව මුල ඉඳලම කිව්වෙ මම.
    අඳුරන්නෙ නැති කෙනෙක්ට දෙන්නෙ නෑ ලොවෙත්.. ඔයා මේ කිවුව තරම් ලේසියට.. අනික දුන්නත් 50ට බෑමයි දැන් නම්... මෙන්න බලන්න මිල ගනන්..

    http://www.cda.lk/web/index.php?option=com_content&view=article&id=16&Itemid=129&lang=en

    jpg images

    අනිත් එක ලංකාවෙ හොඳම පොල් තියෙන්නෙ මේ ඒරියා එකේ.. කුරැණෑගල ගම්පහ පොල් තියනව මෙහෙට වඩා අඩුවට.. එහෙ පොල් කුඩයි.
    මදෙත් කුඩයි.. ඒ නිසා ගාන අඩුයි.. මම කියන එක විශ්වාස නෑ නම් මෙකත් බලන්න..


    [http://dailynews.lk/2017/03/16/business/110573/coconuts-coconut-products-–-prices-15032017

    free upload pictures


    ow bun uba inna patte nam pol kohomada danne na
    mama kiyane kurunagala halawata patte
    pol ehema podi kiyanna ba bun hama tanatama danne itin mehe pol tamai
    50 avarage eken tamai mehe nam pol wholesale yanne
    mama update ekak aran kiyanam yaluwagen dan pol gana kiyada kiyala
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    ow bun uba inna patte nam pol kohomada danne na
    mama kiyane kurunagala halawata patte
    pol ehema podi kiyanna ba bun hama tanatama danne itin mehe pol tamai
    50 avarage eken tamai mehe nam pol wholesale yanne
    mama update ekak aran kiyanam yaluwagen dan pol gana kiyada kiyala

    එල එල... අපිට මුදලාලිත් දෙනව බං 50ට ලඟ ගානක්.. පටවන් ගිහින් ලෙලි ගහල තොග දෙන්න ඕනෙ එයා.. මෙහෙම නම් අතින් පාඩුයි මිනිහට.. මේ කාලෙ පොල් ගන්න කොහොමත්.. හිඟන ගනන් වලට යන කාලෙකුත් එනව :D:yes:මේත් හලාවත කිට්ටුව තමයි
     
    Last edited:

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    eka tamai machan awula

    me kale kawuru kohoma kiwwat pol gediyak yanne 50 wage tamai
    size eke hatiyata tawa adu wadi wenna puluwan

    ehen lot ekak aran mehen lot eka denna puluwan nam laabai lesi
    ea unata ehema kawurt ganne na ne bun ekai mamat nawatuwe

    mulin hotels toga kada tikak set karagena lorry eken pol tika genat denna one

    mama eka parak kala gatte pol gediya 30
    meheta 45 wage damma hena kattak kala
    transport walata yana ganai mahanciyai baluwama padui bu
    karanwa nam pol 10000 wat karana one
    etakota nam 40 or 50 labayak ganna puluwan

    :lol: :lol: :lol: ගෙඩියකින් 15ක් මදිද බං උඹට??? වවන මිනිහට වත් නෑ එච්චර
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    :lol: :lol: :lol: ගෙඩියකින් 15ක් මදිද බං උඹට??? වවන මිනිහට වත් නෑ එච්චර

    athi bun ea unata rastiyaduwa wadi
    transport walata 8rs wage set una pol gediyakain
    itin balapan etakota laabe 7rs

    wade paaduwak na habai mahanciya wadi ekai awula

    trasnport cost eka adu una nam goda
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    athi bun ea unata rastiyaduwa wadi
    transport walata 8rs wage set una pol gediyakain
    itin balapan etakota laabe 7rs

    wade paaduwak na habai mahanciya wadi ekai awula

    trasnport cost eka adu una nam goda

    ට්‍රාන්ස්පෝට් උපරිම අඩු කරන්න ඕනෙ මචං.. ඩීමෝ බට්ටෙක් 1000ක් 2000ක් ඊසි ලොඩ් කරන්න පුලුවන්නෙ බං... තව පුලුවන්.. උඹ කොහෙටද ඇද්දෙ 8000ක් ගන්න තරම්?
     

    asankavajira

    Member
    Jul 7, 2008
    2
    0
    1
    පොල් අඩු පලාත් වල අයට අරන් ගිහින් විකුන්න ලාභ ගන්න හොඳ බිස්නස් එකක්... ඩීමෝබට්ටෙක් හරි දවසෙ කුලියට හයර් එකට අරන් එන්න... වැඩි වියදමක් යන්නෙ නෑනෙ... පොලක් හරි වාහන වැඩි පාරක හරි තියාගෙන විකුනන්න පුලුවන්.. 70ට 75ට යනව මේ කාල සිල්ලරට... කැමති කෙනෙක් ඉන්නව නම් කියන්න මට පුලුවන් පොල් සපයන්න..

    Machn...price eka ona..per month 7500 wage gannawa.contact number ekak dipan
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ට්‍රාන්ස්පෝට් උපරිම අඩු කරන්න ඕනෙ මචං.. ඩීමෝ බට්ටෙක් 1000ක් 2000ක් ඊසි ලොඩ් කරන්න පුලුවන්නෙ බං... තව පුලුවන්.. උඹ කොහෙටද ඇද්දෙ 8000ක් ගන්න තරම්?

    kotatwata adde bun
    pol 500 genawe mama
    4000 transport
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    kotatwata adde bun
    pol 500 genawe mama
    4000 transport

    500ක් නම් අමාරැයිනෙ මචං... දෙන උනුත් අඩු කරන්න බලන්නෙ නෑ...උඹ ට්‍රේන් එකෙ දාල බැලුවෙ නැද්ද?
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    කතරගම, සීනිගම, මෝදර වගේ තැන් වලට ගෙනියහං පොල්. එලෝ පොල් පේන ගානට වික්ක හැකි සැදැහැවත් බැතිමතුන්ට....

    ඔන්න කරනව නම්:lol::lol::lol:
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මාළු පොල් වලට හොද පොල් ටික තෝරලා දෙන එක පාඩුයි.
    දැනට ලාබම විදිහ කලවමේ කිරුම් බරට දෙන එක. :yes:
    දැන් 1kg ක් 80 ට දෙන්න පුළුවන්.
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    හෙට ඉඳල මේ දවස් ටිකේ පොල් කැඩෙනව... ඕන කට්ටිය පී එම් එකක් දාන්න... මට කතා කරපු අයට මම විස්තර එවන්නම්..
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    හෙට ඉඳල මේ දවස් ටිකේ පොල් කැඩෙනව... ඕන කට්ටිය පී එම් එකක් දාන්න... මට කතා කරපු අයට මම විස්තර එවන්නම්..

    Balala kiyapan transport ekat ekka kottawata pol togayak genat danna puluwan gaana mata?
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    Balala kiyapan transport ekat ekka kottawata pol togayak genat danna puluwan gaana mata?


    ගෙනත් දෙන්න නම් විදිහක් නෑ ලොකු අයියෙ.. ඇවිත් අරන් යන්න තමා වෙන්නෙ
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ගෙනත් දෙන්න නම් විදිහක් නෑ ලොකු අයියෙ.. ඇවිත් අරන් යන්න තමා වෙන්නෙ

    Genat denna one na bun
    Oya patte lorryak set karala balapanko kiyak gannawada kiyala wadeta
    Ohen load eka genat mehen banna kiyak gannawada kiyala

    Dan kiyada gediyak denne? Size eka loku da