පොල් බිස්න්ස් කරන උන් !

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ටවුකන්ඩ යකෝ :angry::angry:
    මන් හිතුවේ 2500 වගේ කරගන පුළුවන් වෙයි කියල.

    ඔව් බන් බට්ට
    වැඩේ තියෙන්නේ අතේ තියෙන ගාන 500 සැහෙන්න තියෙන්නේ
    ට්‍රාන්ස්පෝර්ට් වලටත් අරපුවම ඊටව වඩා ගන්න විදියක් නැ
    ඉතින් බට්ටාගේ 500 දාන් උට වැඩි ගානක් ගෙවන එක පාඩුයි
    ඩීසල් ත්‍රීවීල් එකක් බැලුවේ එකයි .
    4500 නම් වැඩියි බන්.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    කුරුනැගලට දුරයි බන්. ආනමඩුවෙන් හලාවතින් ලගයි කොලබට ගේනවනම්. කුරුනැගල සයිඩ් එකේ ඉතින් පොල් ගන්නවා නම් වාරියපොල, යකඩපත සයිඩ් එක තමා. එහෙන් නුවරට ඇද්දොත් ගොඩ. නුවරත් 80යි 85යි බන්. එව්වා පොල් නෙමෙයි කුරුම්බැට්ටි. කොප්පර කරලා තෙල් හින්දා බන් වතුවල ඔක්කොම අවුරුද්දට තෙල් නගියි කියලා. අපරාදේ, මාලු පොල් වික්කනම් ගොඩ. මේ පාර අවුරුදු එච්චරම සරු නැ මේ පැතිවල. ඊට හපන් අම්මගේ රෙද්දේ මරීනා උන් තෙල් බිස්නස් එකට තියන අරිනවා.

    malu pol kiyanne loku pol gediyane bn ? ai ekata malu kiyanne ? :rolleyes::rolleyes:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    උබට ඉස්සර අරුට පස්සේ මම ඇහුවේ. ටෞකන්න ගහනවා එක ගෙඩියකට අත තිබ්බොත් :growl:

    :angry::angry::angry:

    ubela hamotoma issela thread 1 damme mama, pol muddak kate gahagena nidagannin :angry::angry::angry:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    mchn mamat danata pol business ekak karanawa, mata podi dewal tikak danaganna one;

    1/ ekapara loku load ekak (gedi +5000) vitara vathu valin ganna puluwanda ?
    2/ evage loku load ekak aragena kohetada mchn vikunanne ? ada load ekak vikka kadawal valin gatte gedi 100 vitarai,,,
    3/ loku load ekak transport karanne kohomada ? container ekak one veida ?

    ekekvat nadda bn mewa karana ?? kohewat pol gedi 5000 vitara denna nane bn, echchara loku pol vathu dan nadda ?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    malu pol kiyanne loku pol gediyane bn ? ai ekata malu kiyanne ? :rolleyes::rolleyes:
    ලොකු හින්දම නෙමෙයි බන්. ලෙලි ගහලා කැමට ඒවෙලේ විකුනන නිසා කියන්නේ කඩවල් වලට දාලා සුටුස් ගාලා විකුනනවනේ. අපි නම් මාලු පොල් කියන්නේ ලෙලි ගහලා සිල්ලරේට හරි තොගේට හරි එවෙලේ විකුනන අමු පොල් වලට. වෙලිච්චා නෙමෙයි. පොල් ගෙඩිය අමුවට තියනකොට තමා හොද? වේලුනාම ඉතින් තෙලට තමා.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ලොකු හින්දම නෙමෙයි බන්. ලෙලි ගහලා කැමට ඒවෙලේ විකුනන නිසා කියන්නේ කඩවල් වලට දාලා සුටුස් ගාලා විකුනනවනේ. අපි නම් මාලු පොල් කියන්නේ ලෙලි ගහලා සිල්ලරේට හරි තොගේට හරි එවෙලේ විකුනන අමු පොල් වලට. වෙලිච්චා නෙමෙයි. පොල් ගෙඩිය අමුවට තියනකොට තමා හොද? වේලුනාම ඉතින් තෙලට තමා.

    hmm, thanks bn adamai ahuwa ohoma scene 1,,,a ube me va valata uttara dannawada ?

    mchn mamat danata pol business ekak karanawa, mata podi dewal tikak danaganna one;

    1/ ekapara loku load ekak (gedi +5000) vitara vathu valin ganna puluwanda ?
    2/ evage loku load ekak aragena kohetada mchn vikunanne ? ada load ekak vikka kadawal valin gatte gedi 100 vitarai,,,
    3/ loku load ekak transport karanne kohomada ? container ekak one veida ?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    hmm, thanks bn adamai ahuwa ohoma scene 1,,,a ube me va valata uttara dannawada ?

    mchn mamat danata pol business ekak karanawa, mata podi dewal tikak danaganna one;

    1/ ekapara loku load ekak (gedi +5000) vitara vathu valin ganna puluwanda ?
    2/ evage loku load ekak aragena kohetada mchn vikunanne ? ada load ekak vikka kadawal valin gatte gedi 100 vitarai,,,
    3/ loku load ekak transport karanne kohomada ? container ekak one veida ?
    1.පන්නල ගිරිඋල්ල මාකදුර ලයින් එකේ ඇතුලට වෙන්න පොඩි පොල් මුදලාලිලා ඉන්නවා, උන් කරන්නේ උන්ගේ පැත්තේ පොල් කඩලා එකතු කරනවා. එහෙම එවුන් සෙට් කරගනින්. එතකොට ඔය වගේ ගනක් ගත්තැකි. නැත්තම් ඉතින් තමන්ගේ වාහනයක් තියේ නම් කට්ට කාලා ඔය පැතිවල වතු හොයාගෙන ගිහින් කඩවල පටොගෙන එන්න ඔනා. මුල් කාලේ අමාරුයි. සෙට් උනාම මුරේ ලන් වෙද්දි උන් කොල් කරලම කියනවා.

    2. පොල් විකුනන්න සෙට් වෙන්න එපා මචන් කඩ වලට. උබ ලොකු ලොරියක නම් 4000-5000ක් එක පාර මුලින් ගන්න එපා. විකුනුනේ නැත්තම් පොල් වෙලුනාම වැඩක් නැ. මාලු පොල් වලට වුකුනන බැ. ගාන්න බැනේ, කොප්පරා වගේ මදේ ගැලවෙනවා හිරමනේදි. එව්වා මිනිස්සු ගන්නේ නැ කැමට. ඒ නිසා මුලින් 400-500ක් අරගන කස්ටමර්ලා අල්ල ගනින්. ඊට පස්සේ ලොෆ් එක නග්ගපන්. මහබාගේ, ජාඑල, වත්තල ඉදන් කොලබ ගම්පහට යනකන් පොඩි බට්ටා ලොරියක් තියේ නම් උබට දවසින් පොල් 400-=500ක් වික්කැකි. කඩවලට දාන්න ඔනම නැ. ගෙවල් ගාවට චූන් පාන් වගේ පලයන්. මුල් කාලේ ගම්වල කඩවලින් ගේමක් අදියි. සැලෙන්න එපා. උබ ලැජ්ජා බයක් වෙන්නත් එපා. හොරකමේ නෙමෙයිනේ යන්නේ. පාරේ තියාගෙන හරි විකුනපන්. අනිවා වැඩේ දැනගත්තම ගැනු එනවා. එහෙම නැත්තම්, අලුතෙන් ඇරපු කඩ, සුපර් මාකට් අල්ලගනින්. එවාල මැනේජ‍්රලා එක්ක ටොක් කරලා හොද බඩු වලින් දාපන්.

    3. ලොකු කන්ටේනර් ඔනා නැ මචන්. උබේ පොල් ඩිමාන්ඩ් එක අනුව බලහන්. ලෙලි පොල් අරගෙන එවෙලේ ලෙලි ගහලා පොල් වෙනමයි, ලෙල්ල වෙනමයි කොහු මැශින් කරන උන්ට දෙන්න පුලුවන් නම් ඒක උබට ලාබයි. සමහර කාල එනව පොල් ගෙඩියට වඩා ලෙල්ල ගනන්.
    කරගෙන යනකොට උබට තෙරෙයි. මුලින්ම අත දිග ඇරලා පොල් ගෙඩි හාර පන්දාහා ගන්න එපා. සුලුවට කස්ටමර් බේස් එක හදාගනින් සිල්ලරේඅ. තොගේට දෙන එකට වඩා සිල්ලරේට ගෙවල්වලට දාන එක උබ ස්වයන් රැකියාවකට කරනවනම් වාසියි. ඒ වගේම උබ නුවර එලියේ යනවනම්, රිවස් ට්‍රේඩ් කරපන්. එහෙන් එලවලු මෙහේ ගෙත් දීපන්. පොලවල් දෙක තුනක් අල්ල ගනින්..

    ඔන්න ඔහොමයි කොල්ලො අපි ගොඩ ගියේ. සින්හල එකෙක් ගොඩ යනවනම් සතුටුයි. බොක්කෙන්ම කිව්වා දන්න දේ.

    • Like
    Reactions: Thoppi_Chaminda
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    11.gif
    11.gif
     
    • Like
    Reactions: Screw SL

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මේ දවස්වල මොනවද බන් මේ තියෙන පොල්
    බිත්තර විතර සයිස්
    :baffled::baffled::baffled::baffled:

    කඩෙන් බිත්තරයක් ගත්තා බිත්තරේ ගොල්ෆ් බෝලයක් විතර සයිස් පොඩියි
    මොන මගුලක් වෙලාද මන්දා බඩු වලට
    කොසොල් රජතුමාගේ හීන 16ට අදාලද දන්නේ නෑ මේකත්
    අනිත් ගොඩක් හීන නම් දැන් හැබෑ වෙලානේ
    වික්ටර් අයියා ලගදිත් එකක් හැබෑ කලානේ
    :rofl::rofl::rofl:

    :lol::lol:
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    Screw SL දීල තියෙන්නෙ ඇඬෙන්නම.. මම තොපිට කිව්ව මියුරැව තොප්පිය ඩයින.. කඩ වලට දාල පාඩුයි බොලව්... අරෑ කියල තියන විදිහ තමයි හරි යන පැත්ත.. මම උඹලට කිව්වනෙ පොල් මවල හරි දෙන්නම් කියල... 80 ට යනව නම් ප#ටද බං කඩේ උං පෝසත් කරන්නෙ? වැඩේ පටන් ගනින් මම ගසා කන ලාබයක් තියාගන්නෙ නෑ උඹලගෙන්.. අපේ මල්ලි කෙනෙක් අද දීල තිබුන 48 ගානෙ.. ඉතින් කොහොමද බොල කඩවල් වල උංට 45ට දෙන්නෙ??? :angry:උට තියනව ගෙඩියකින් 30+ :angry::angry::angry:
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    mcn colomba pathhe පොල් ලොරි seen eka jayatama yanwa
    loriyema pol ghana machine mak thiyan ghala denwa
    (machima 6000k wage wenne pettah wala thiyanwa )
    kadeta wada ru 5k aduwen diyan eka pol bayak gala egana allaganin (pol gediyak 10 da koheda )
    ru 5 aduwen dunnath ganu polim pitin enne :D
    ELA GD LUCK
     
    Tahikenawa

    Member
    Feb 25, 2017
    62
    1
    0
    10.5 ලොරියකට පොල් 5000ක්++++ ගහන්න පුලුවන්..ලෙලි ගහපුව.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Screw SL දීල තියෙන්නෙ ඇඬෙන්නම.. මම තොපිට කිව්ව මියුරැව තොප්පිය ඩයින.. කඩ වලට දාල පාඩුයි බොලව්... අරෑ කියල තියන විදිහ තමයි හරි යන පැත්ත.. මම උඹලට කිව්වනෙ පොල් මවල හරි දෙන්නම් කියල... 80 ට යනව නම් ප#ටද බං කඩේ උං පෝසත් කරන්නෙ? වැඩේ පටන් ගනින් මම ගසා කන ලාබයක් තියාගන්නෙ නෑ උඹලගෙන්.. අපේ මල්ලි කෙනෙක් අද දීල තිබුන 48 ගානෙ.. ඉතින් කොහොමද බොල කඩවල් වල උංට 45ට දෙන්නෙ??? :angry:උට තියනව ගෙඩියකින් 30+ :angry::angry::angry:

    එල මචෝ ට්‍රාන්ස්පෝර්ට් අවුල තිඔන්නේ
    මට ලෑම්මස්ටරයක් හරි තිබ්බ නම් අනිවා එනව බන් සේනික
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    එල මචෝ ට්‍රාන්ස්පෝර්ට් අවුල තිඔන්නේ
    මට ලෑම්මස්ටරයක් හරි තිබ්බ නම් අනිවා එනව බන් සේනික
    මචන්, ඩෙලි ගානකට රෙන්ට් කරන බට්ටෙක් හොයාගනින්කො. එහෙම උන් ඉන්නවා. ෆිනැන්ස් එකෙක්ව කතා කරපන්. සමහර යාඩ් වල තියන එව්වත් ගත්තැකි දවසේ කුලියට බ්‍රන්ච් මැනේජරයට කතා කරලා.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මචන්, ඩෙලි ගානකට රෙන්ට් කරන බට්ටෙක් හොයාගනින්කො. එහෙම උන් ඉන්නවා. ෆිනැන්ස් එකෙක්ව කතා කරපන්. සමහර යාඩ් වල තියන එව්වත් ගත්තැකි දවසේ කුලියට බ්‍රන්ච් මැනේජරයට කතා කරලා.

    තාම මචන් වැඩේට බැස්සේ නැ
    පලවෙනි පාරට එකක් කරලා බලනවා
    ඊටපස්සේ වැඩ එන අනුව එහෙම කරනවා
    මන් දනන් හිටියේ නැ බන් එහෙම කුලියට දෙනවා කියල එල තැන්ක්ස් මචන්