කො බන් අර 47ට දෙන්නම් කියපු එකා.. උබ හොර පාරෙන් පීඇම් ගහලා ඩීල් කරගත්තද?uba koheda
ape akkalaget kiri daneta pol gedi 15 ta pol gedi 30 genawa bun podi nisa
කො බන් අර 47ට දෙන්නම් කියපු එකා.. උබ හොර පාරෙන් පීඇම් ගහලා ඩීල් කරගත්තද?uba koheda
ape akkalaget kiri daneta pol gedi 15 ta pol gedi 30 genawa bun podi nisa
4500 නම් වැඩියි බන්.ටවුකන්ඩ යකෝ
මන් හිතුවේ 2500 වගේ කරගන පුළුවන් වෙයි කියල.
ඔව් බන් බට්ට
වැඩේ තියෙන්නේ අතේ තියෙන ගාන 500 සැහෙන්න තියෙන්නේ
ට්‍රාන්ස්පෝර්ට් වලටත් අරපුවම ඊටව වඩා ගන්න විදියක් නැ
ඉතින් බට්ටාගේ 500 දාන් උට වැඩි ගානක් ගෙවන එක පාඩුයි
ඩීසල් ත්‍රීවීල් එකක් බැලුවේ එකයි .
4500 නම් වැඩියි බන්.
කුරුනැගලට දුරයි බන්. ආනමඩුවෙන් හලාවතින් ලගයි කොලබට ගේනවනම්. කුරුනැගල සයිඩ් එකේ ඉතින් පොල් ගන්නවා නම් වාරියපොල, යකඩපත සයිඩ් එක තමා. එහෙන් නුවරට ඇද්දොත් ගොඩ. නුවරත් 80යි 85යි බන්. එව්වා පොල් නෙමෙයි කුරුම්බැට්ටි. කොප්පර කරලා තෙල් හින්දා බන් වතුවල ඔක්කොම අවුරුද්දට තෙල් නගියි කියලා. අපරාදේ, මාලු පොල් වික්කනම් ගොඩ. මේ පාර අවුරුදු එච්චරම සරු නැ මේ පැතිවල. ඊට හපන් අම්මගේ රෙද්දේ මරීනා උන් තෙල් බිස්නස් එකට තියන අරිනවා.


උබට ඉස්සර අරුට පස්සේ මම ඇහුවේ. ටෞකන්න ගහනවා එක ගෙඩියකට අත තිබ්බොත්![]()






mchn mamat danata pol business ekak karanawa, mata podi dewal tikak danaganna one;
1/ ekapara loku load ekak (gedi +5000) vitara vathu valin ganna puluwanda ?
2/ evage loku load ekak aragena kohetada mchn vikunanne ? ada load ekak vikka kadawal valin gatte gedi 100 vitarai,,,
3/ loku load ekak transport karanne kohomada ? container ekak one veida ?
ලොකු හින්දම නෙමෙයි බන්. ලෙලි ගහලා කැමට ඒවෙලේ විකුනන නිසා කියන්නේ කඩවල් වලට දාලා සුටුස් ගාලා විකුනනවනේ. අපි නම් මාලු පොල් කියන්නේ ලෙලි ගහලා සිල්ලරේට හරි තොගේට හරි එවෙලේ විකුනන අමු පොල් වලට. වෙලිච්චා නෙමෙයි. පොල් ගෙඩිය අමුවට තියනකොට තමා හොද? වේලුනාම ඉතින් තෙලට තමා.malu pol kiyanne loku pol gediyane bn ? ai ekata malu kiyanne ?![]()
ලොකු හින්දම නෙමෙයි බන්. ලෙලි ගහලා කැමට ඒවෙලේ විකුනන නිසා කියන්නේ කඩවල් වලට දාලා සුටුස් ගාලා විකුනනවනේ. අපි නම් මාලු පොල් කියන්නේ ලෙලි ගහලා සිල්ලරේට හරි තොගේට හරි එවෙලේ විකුනන අමු පොල් වලට. වෙලිච්චා නෙමෙයි. පොල් ගෙඩිය අමුවට තියනකොට තමා හොද? වේලුනාම ඉතින් තෙලට තමා.
1.පන්නල ගිරිඋල්ල මාකදුර ලයින් එකේ ඇතුලට වෙන්න පොඩි පොල් මුදලාලිලා ඉන්නවා, උන් කරන්නේ උන්ගේ පැත්තේ පොල් කඩලා එකතු කරනවා. එහෙම එවුන් සෙට් කරගනින්. එතකොට ඔය වගේ ගනක් ගත්තැකි. නැත්තම් ඉතින් තමන්ගේ වාහනයක් තියේ නම් කට්ට කාලා ඔය පැතිවල වතු හොයාගෙන ගිහින් කඩවල පටොගෙන එන්න ඔනා. මුල් කාලේ අමාරුයි. සෙට් උනාම මුරේ ලන් වෙද්දි උන් කොල් කරලම කියනවා.hmm, thanks bn adamai ahuwa ohoma scene 1,,,a ube me va valata uttara dannawada ?
mchn mamat danata pol business ekak karanawa, mata podi dewal tikak danaganna one;
1/ ekapara loku load ekak (gedi +5000) vitara vathu valin ganna puluwanda ?
2/ evage loku load ekak aragena kohetada mchn vikunanne ? ada load ekak vikka kadawal valin gatte gedi 100 vitarai,,,
3/ loku load ekak transport karanne kohomada ? container ekak one veida ?
1.පන්නල ගිරිඋල්ල මාකදුර ලයින් එකේ ඇතුලට වෙන්න පොඩි පොල් මුදලාලිලා ඉන්නවා, උන් කරන්නේ උන්ගේ පැත්තේ පොල් කඩලා එකතු කරනවා. එහෙම එවුන් සෙට් කරගනින්. එතකොට ඔය වගේ ගනක් ගත්තැකි. නැත්තම් ඉතින් තමන්ගේ වාහනයක් තියේ නම් කට්ට කාලා ඔය පැතිවල වතු හොයාගෙන ගිහින් කඩවල පටොගෙන එන්න ඔනා. මුල් කාලේ අමාරුයි. සෙට් උනාම මුරේ ලන් වෙද්දි උන් කොල් කරලම කියනවා.
2. පොල් විකුනන්න සෙට් වෙන්න එපා මචන් කඩ වලට. උබ ලොකු ලොරියක නම් 4000-5000ක් එක පාර මුලින් ගන්න එපා. විකුනුනේ නැත්තම් පොල් වෙලුනාම වැඩක් නැ. මාලු පොල් වලට වුකුනන බැ. ගාන්න බැනේ, කොප්පරා වගේ මදේ ගැලවෙනවා හිරමනේදි. එව්වා මිනිස්සු ගන්නේ නැ කැමට. ඒ නිසා මුලින් 400-500ක් අරගන කස්ටමර්ලා අල්ල ගනින්. ඊට පස්සේ ලොෆ් එක නග්ගපන්. මහබාගේ, ජාඑල, වත්තල ඉදන් කොලබ ගම්පහට යනකන් පොඩි බට්ටා ලොරියක් තියේ නම් උබට දවසින් පොල් 400-=500ක් වික්කැකි. කඩවලට දාන්න ඔනම නැ. ගෙවල් ගාවට චූන් පාන් වගේ පලයන්. මුල් කාලේ ගම්වල කඩවලින් ගේමක් අදියි. සැලෙන්න එපා. උබ ලැජ්ජා බයක් වෙන්නත් එපා. හොරකමේ නෙමෙයිනේ යන්නේ. පාරේ තියාගෙන හරි විකුනපන්. අනිවා වැඩේ දැනගත්තම ගැනු එනවා. එහෙම නැත්තම්, අලුතෙන් ඇරපු කඩ, සුපර් මාකට් අල්ලගනින්. එවාල මැනේජ්රලා එක්ක ටොක් කරලා හොද බඩු වලින් දාපන්.
3. ලොකු කන්ටේනර් ඔනා නැ මචන්. උබේ පොල් ඩිමාන්ඩ් එක අනුව බලහන්. ලෙලි පොල් අරගෙන එවෙලේ ලෙලි ගහලා පොල් වෙනමයි, ලෙල්ල වෙනමයි කොහු මැශින් කරන උන්ට දෙන්න පුලුවන් නම් ඒක උබට ලාබයි. සමහර කාල එනව පොල් ගෙඩියට වඩා ලෙල්ල ගනන්.
කරගෙන යනකොට උබට තෙරෙයි. මුලින්ම අත දිග ඇරලා පොල් ගෙඩි හාර පන්දාහා ගන්න එපා. සුලුවට කස්ටමර් බේස් එක හදාගනින් සිල්ලරේඅ. තොගේට දෙන එකට වඩා සිල්ලරේට ගෙවල්වලට දාන එක උබ ස්වයන් රැකියාවකට කරනවනම් වාසියි. ඒ වගේම උබ නුවර එලියේ යනවනම්, රිවස් ට්‍රේඩ් කරපන්. එහෙන් එලවලු මෙහේ ගෙත් දීපන්. පොලවල් දෙක තුනක් අල්ල ගනින්..
ඔන්න ඔහොමයි කොල්ලො අපි ගොඩ ගියේ. සින්හල එකෙක් ගොඩ යනවනම් සතුටුයි. බොක්කෙන්ම කිව්වා දන්න දේ.
මේ දවස්වල මොනවද බන් මේ තියෙන පොල්
බිත්තර විතර සයිස්
කඩෙන් බිත්තරයක් ගත්තා බිත්තරේ ගොල්ෆ් බෝලයක් විතර සයිස් පොඩියි
මොන මගුලක් වෙලාද මන්දා බඩු වලට
කොසොල් රජතුමාගේ හීන 16ට අදාලද දන්නේ නෑ මේකත්
අනිත් ගොඩක් හීන නම් දැන් හැබෑ වෙලානේ
වික්ටර් අයියා ලගදිත් එකක් හැබෑ කලානේ


උට තියනව ගෙඩියකින් 30+ 



Screw SL දීල තියෙන්නෙ ඇඬෙන්නම.. මම තොපිට කිව්ව මියුරැව තොප්පිය ඩයින.. කඩ වලට දාල පාඩුයි බොලව්... අරෑ කියල තියන විදිහ තමයි හරි යන පැත්ත.. මම උඹලට කිව්වනෙ පොල් මවල හරි දෙන්නම් කියල... 80 ට යනව නම් ප#ටද බං කඩේ උං පෝසත් කරන්නෙ? වැඩේ පටන් ගනින් මම ගසා කන ලාබයක් තියාගන්නෙ නෑ උඹලගෙන්.. අපේ මල්ලි කෙනෙක් අද දීල තිබුන 48 ගානෙ.. ඉතින් කොහොමද බොල කඩවල් වල උංට 45ට දෙන්නෙ???උට තියනව ගෙඩියකින් 30+
![]()
මචන්, ඩෙලි ගානකට රෙන්ට් කරන බට්ටෙක් හොයාගනින්කො. එහෙම උන් ඉන්නවා. ෆිනැන්ස් එකෙක්ව කතා කරපන්. සමහර යාඩ් වල තියන එව්වත් ගත්තැකි දවසේ කුලියට බ්‍රන්ච් මැනේජරයට කතා කරලා.
එල මචෝ ට්‍රාන්ස්පෝර්ට් අවුල තිඔන්නේ
මට ලෑම්මස්ටරයක් හරි තිබ්බ නම් අනිවා එනව බන් සේනික
මචන්, ඩෙලි ගානකට රෙන්ට් කරන බට්ටෙක් හොයාගනින්කො. එහෙම උන් ඉන්නවා. ෆිනැන්ස් එකෙක්ව කතා කරපන්. සමහර යාඩ් වල තියන එව්වත් ගත්තැකි දවසේ කුලියට බ්‍රන්ච් මැනේජරයට කතා කරලා.